Live:චන්ද ප්‍රතිපල 2019

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ramanayake-ranjan-image.jpg


    ආසනේ පරාදයි!!!!!


    https://www.facebook.com/real.rr/photos/a.10153367777945377/10163393529645377/?type=3&theater


    meka balapan u UNP eunwa choon karanna post ekak dala up karala ganna geiy dan u rape wenawa eke.:rofl::rofl::rofl:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගොං හැත්ත බන් රෝල්ස් වලට කියන්නෙ පාං කුඩු බට කියලා. ටෝච් එකට කියන්නෙ විපරම් පොල්ල. :yes:

    මමත් උපන් දාවසෙ ඉදලා දකුනේ කවදාවත් මෙහම කියනවා අහලා නෑ දකුණු පළාතට අාවේනික බාශාවක් තියනවා එ්ක ඇත්ත ඔය කියන වචන නම් අපහාසයට උපහාසයට කියන කතා
    :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."

    අනික් වෙලාවට...

    ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ.. :rofl:

    Just messing with you guys, no hard feelings :P:rofl:

    I voted for #GOTA

    e abinnne ara lapayawa form karana nisa. u ohen form wela apita kanak ahila inna denne nathi nisa:D:D:yes::yes:;);):D:D me para hondai . :D:D:yes::yes:;);):D:D jvp kiyana un sinhala unta waira karanawa habai unta therenne na sinhala unta kuhaka kam karata waira karata. un nathi una dawasata jvp lapa kotata ballekwath na kiyala. sannasagala buddagamata banna, bimal baudda rata newe kiwa, vijitha herathuth ehemai, ara kota nili badda eki chaithyata kunu danna oni kiwwa.. ballek wath na tamil muslim walin unta habai sinhala unta waira karanne:D:D:yes::yes::D:D sinhala majority nathi una dawasata una kohenwath andu hadanna tiya hithannawath ba:D:D:yes::yes::D:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    wiparam polla kiyanna one anurayage ekata neda?:D:D:yes:;);):D:D

    නෑ බන් ඒ මාළිමාවනේ. ටෝච් එකට විපරම් පොල්ල කියන්නෙ ඒ පොල්ල ගහල ගමයි විපරම් කරන්නෙ. සමහර අය ටෝච් පොල්ල කියනවා. :D
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    මමත් උපන් දාවසෙ ඉදලා දකුනේ කවදාවත් මෙහම කියනවා අහලා නෑ දකුණු පළාතට අාවේනික බාශාවක් තියනවා එ්ක ඇත්ත ඔය කියන වචන නම් අපහාසයට උපහාසයට කියන කතා
    :yes:

    මාත් දකුණේ සිරා ඔහොම නම් ජීවිතේට කියනවා අහල නැහැ අනික ඔය වගේ මෝඩ වචන කියන්නේ නැහැ අත්ත මුත්තවත් :P හැබැයි ඉතින් කෑවයි බිව්වයි ඕවා තමා කියන්නේ එත් දැන් එහෙමත් ඇහෙනවා අඩුයි :D ගොඩක් උන්ට මාර අවුලක් තියෙන්නේ දකුණේ උන් එක්ක හේතුව මොකක්ද කියා නොදනිමි :dull:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නෑ බන් ඒ මාළිමාවනේ. ටෝච් එකට විපරම් පොල්ල කියන්නෙ ඒ පොල්ල ගහල ගමයි විපරම් කරන්නෙ. සමහර අය ටෝච් පොල්ල කියනවා. :D

    oya dakune jvp karayek ubata kiynna aththe. un anurayage pollata tama wiparam polla kiyanne.polle idan anunge kelam opa dupane hoyanne:D:D:yes::yes::D;);)
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මමත් උපන් දාවසෙ ඉදලා දකුනේ කවදාවත් මෙහම කියනවා අහලා නෑ දකුණු පළාතට අාවේනික බාශාවක් තියනවා එ්ක ඇත්ත ඔය කියන වචන නම් අපහාසයට උපහාසයට කියන කතා
    :yes:



    ඕවා සිඟිති ආතල්නේ බන්...ඉඩ දීපන්...ඔහොම කතා මමත් අහල නෑ. අනික දකුණේ තමයි කුමාරතුංග මුණිදාස වගේම මාර්ටින් වික්‍රමසිංහ දෙන්නම..කුමාරතුංග මුණිදාස වගේ අය නැත්තම් ඉතින් බලන්න තිබුන සිංහල...ටහිකේ කිව්වලු :P:P:P
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඕවා ආතල් එකට කියන ඒවා. ඕවට තර්ක කරගන්න එපා බන්. ඕවා හිතේ තරහකින් කියන ඒවා නෙවෙයි
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...


    ඕවා සිඟිති ආතල්නේ බන්...ඉඩ දීපන්...ඔහොම කතා මමත් අහල නෑ. අනික දකුණේ තමයි කුමාරතුංග මුණිදාස වගේම මාර්ටින් වික්‍රමසිංහ දෙන්නම..කුමාරතුංග මුණිදාස වගේ අය නැත්තම් ඉතින් බලන්න තිබුන සිංහල...ටහිකේ කිව්වලු :P:P:P

    :baffled::baffled::baffled::baffled:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ප්‍රතිඵල බලලා මහන්සිත් ඇතිනෙ, බොමුද තැබිලි ගෙඩියක්

    3P7H4Al.jpg