Live:චන්ද ප්‍රතිපල 2019

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    :D අයියෝ විහිළුවක් බන් කරේ. උබල සීරියස් ගන්නවනෙ :Pකොහේ වුණත් සිංහල මිනිස්සු පිටට නොපෙන්නුවට හිත ඇතුළෙන් රටට ආදරෙයි බන්. ඒක ලේ වල තියෙන දෙයක්. ඒත් ඒක කියන්න තරම් එළියට එන්නෙ ඡන්දෙකදි නැත්තම් මොනා හරි කරදරයකදි.

    :love::love::love::love:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගෝඨාභය මහත්තයා දැනට ඡන්ද 404323ක් ඉදිරියෙන්.:love:




    අයේ ලක්ශයක් ඇල්ලුවා බන් පොට්ටුවිල් වල තම්බි හැත්ත :dull::dull::dull:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    collage.png