Live:චන්ද ප්‍රතිපල 2019

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එල එල. බස්නාහිර පළාතෙ අපිත් උපරිම මහන්සි වුණා. මම අපේ ගෙදර ඡන්ද 7ම ගෝඨට හැරෙව්වා. එතනින් නැවතුනේ නෑ. අපේ ඉස්සරහ ගෙදර අන්කල් කාරයයි පවුලෙ 3යි පොහොට්ටුවට හැරෙව්වා. :yes:

    skype එකෙන් ද හැරෙව්වේ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Gota Anuradapure heta diwurum denne.. Dutugamunu theme eken yanne.. elara vs dutugamu ekak wage thamai results awe nam LOL
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72673020_2483295915259942_6415757013585756160_o.png
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    බෞද්ධ හැමෝම මේ පොඩි video එක බලන්න. ගෝඨාභය දිනනවා කියල හරියටම කියපු අපේ හාමුදුරුවො. රාජගිරියේ අරියඥාණ හිමි. මන් පෞද්ගලිකව විස්වාස කරනවා උන්වහන්සේ යම් අධිගම ලාභියෙක් බව. ධ්‍යාන ලාබගෙන තියන ස්වාමින් වහන්සේ නමක් කියල. උන් වහන්සේ එහෙම කියල නෑ.

    ඒ උනත් උන්වහන්සේගෙ ධර්මය කාලෙක ඉදන් අහන කෙනෙක් විදිහට උන්වහසේගෙ ධර්මය අවබෝධ කරගෙන තියන විදිහත් එක්ක මට එහෙම හිතුන. ඉතින් උන්වහන්සේ චන්දයට කලින් ගෝඨාභය ගැන කිවුව අනාවැකිය. ඒ විතරක් නෙමේ උන්වහන්සේ ගෝඨාභයට ආශීර්වාද පවා කළා. උන්වහසේ මේ පරාජය ගැන ධර්ම කරුණු වලින්ම ගලපල කියල දීල තියනව. හාමුදුරුවන්ට කරපු කරදර ගැන නිසාම මෙහෙම වෙන්න තිබ්බ ඉඩ වැඩි උනා කියල.

    ජෝතිශ්‍ය කාරයො ඔක්කොම කිවුවෙ සජිත් පැරදුනොත් ජෝතිශ්‍ය බොරුවක් කියල. දැන් සැප ඇති. අරියඥාණ හාමුදුරුවෝ ඊට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කෙනෙක්. ඉතින් මෙහෙම වෙන්න හේතුවත් එක්ක උන්වහසේ පැහැදිලි කරල දීල තියනව. හැමෝම බලන්න

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    budun ge rasthiyaduwa liyala , chaithya wala kunu danna kiyala ara kota balli:D:D:yes::yes::D:D meka baudda ratak newe kiyala, bonna hadala maha saye:D:D:yes::yes::D:D sinhala unta waira karala ,kuhaka kam karala , boru mada gahala, opa dupa kiyala, okkoma karala sinhala unwa nathima karannna anik unta deeegena giye ungen vote ganna .munwa ganan gannewath na ballek tharam mun deegena giyata:D:D:yes::yes:;);):D:D

    මු නම් ජෙප්පොන්ගේ පරම හතුරෙක් :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    කල්පනා කරල බලන්න 7% දායි කියල predict කලේ..
    ඒක විතරයි වැරදුනේ.. :sorry:

    man ki denkwa jvp ekata harewwath wadak na anurayage kathwak ahana one molayak tiyena eekta therenawa, wairaya , kuhaka kama, mada , opa dupa , baudda agamaata apahasa kirima wage dewal uge tiyenne, un karanna bari okkoma kiyaanawa mokada un enne nathi nisa:D:D:yes:;);):D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මු නම් ජෙප්පොන්ගේ පරම හතුරෙක් :lol:

    mata jvp ekka tharahak newe unge karana dewal ekka pili kulak tiyenne apita ape unta waira karanna ugannane un..:yes::yes::D:D:yes::yes:. nathuwa wairayak kuhaka kamak na.:D:D:yes::yes:;);):D:D unta sinhala minissu gana tiyenawa wage:D:D:yes::yes::D:D .. jeppo jeppo nokiya unta real world eke realistic eka pennala unwa eliyata gamu api:D:D:yes::yes::D:D unta ungema unta waira karanna uganwana nayakayangen bera gamu:D:D:yes::yes::D:D
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,547
    113
    රෝසි ආච්චි;24936854 said:
    මේවත් රනිල්ගේ කොන්දේසි තමයි, මට පේන්නේ රනිල්ට සජිත් අපේක්ෂකයා කරන්න නියලා බල කරපු UNP ඔක්කොටම මේ ටික කරන්න වෙනවා වගේ

    මම කිව්වෙ :yes:

    Ajith P Perera
    @ajithpperera_p
    While respecting the mandate of the people of Sri Lanka, I have decided to resign from my position as the Minister of Digital Infrastructure and IT with immediate effect. It was a well fought battle @sajithpremadasa
    and the country needs your leadership at this critical time.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    budun ge rasthiyaduwa liyala , chaithya wala kunu danna kiyala ara kota balli:D:D:yes::yes::D:D meka baudda ratak newe kiyala, bonna hadala maha saye:D:D:yes::yes::D:D sinhala unta waira karala ,kuhaka kam karala , boru mada gahala, opa dupa kiyala, okkoma karala sinhala unwa nathima karannna anik unta deeegena giye ungen vote ganna .munwa ganan gannewath na ballek tharam mun deegena giyata:D:D:yes::yes:;);):D:D

    බොරු කියන්න ඕනි නෑනේ බන්, මටත් පෙන්නම බැරි ජරාම පක්ෂේ..නොදෝමකින් JVP....:angry::angry::angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    බොරු කියන්න ඕනි නෑනේ බන්, මටත් පෙන්නම බැරි ජරාම පක්ෂේ..නොදෝමකින් JVP....:angry::angry::angry:

    mata ehema penna bari kamak na ath ban unta tiyenneth sinhala votes . unwa wena un ganan gannewath na e welath mun sinhala unta tahamange unta waira karanna purudu karanawa, kuhakawa widihata irisiya karanna uganwanawa, ekai oa hard core jvp un kunuharupa dala rep kapanne, e minissunge hithe tiyena wairaya anith minissu gana, thamanage minisu gana thamantama boru hadala kiyala un wairaya pathuruwanawa:D:D:yes::yes::D:D
    e wage paksheka inna kota anik minissu gana wairayamai enne kuhaka kama mai enne. ekai kunuharupa kiyala ammalata banala rep kapanne. mulu body ekatama anuraya wairaya danawa:D:D:yes::yes::D:D ekata ahu una minissu paw:D:D:yes::yes::D:D
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    true. panthi beda daala tamayi duppath minissunge hithe wairaya athi karanne. gon haththa