Live:චන්ද ප්‍රතිපල 2019

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලපයා :lol: - 408603 (3.15%) පකේ තුන්වෙනි බලවේගෙ :P:P

    නාගනන්ද ආවත් ඔච්චරයි ගන්නේ ලපයගෙ නාන ගන්නව ඔයිට වඩා ඉල්ලුව නම් බෝම්බ නොගහ :yes::yes:

    අර ඒස් එල් වී ලොග් තට්ටයා කඩේ ගියා හෝ පතේට ජේවී පී එකට ඔකට යවන්න ඕන සුදු වෑන් එකක් :yes::yes:

    ඌ ස්වාධීන කිය කිය රෙදි නැතිව කඩේ ගියේ අන්තිමට
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එකී නම් බොහොම වෙහෙස වෙලා ඉන්න හැඩයි :P

    උබලා අතේ ගස්සලා ඉතින් තව වෙහෙස කරනවා නේ ඒකිව

    :P:P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    tAyWQHN.png

    අනේ හුකේ මේ උතුරෙන් කවුද දින්නේ කියල රටම දැක්කා නිකම් උන්ව සුද්ද කරන්න එන්න එපා උන් උන්ගේ නායකයෝ කියන දේ අහනව ලෙසටම අල්ලගේ ඉදන් හිස්බුල්ලා දක්වා අපේ උබලා දැක්කේ නෑ නේ උන් ගෝටාට චන්දේ දානව ඒ නිසා නිකම් මෙතන අවිහින්සා කතා කියාගෙන එන්න එපා ඔකුන්ට ඔහොම තමා දෙන්න ඕන :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Rajapakse Wirodhiy, api Liberal kiyala anthima vlog ekedi kiwwane :rofl:

    තට්ටය කොහොමත් රාජපක්ස විරෝදී ඒ උනාට ගොටාවයි මහින්දවයි පටලගෙන අන්තිමට සජීයට කඩේ ගියා උගේ ස්වාධීනකම දැක්කා නේ ඌ එක්ක සාකච්චා කරන්න ඕන ලු එහෙම කරන්න පොර කවුද මේ රටේ :dull::dull::dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අනේ හුකේ මේ උතුරෙන් කවුද දින්නේ කියල රටම දැක්කා නිකම් උන්ව සුද්ද කරන්න එන්න එපා උන් උන්ගේ නායකයෝ කියන දේ අහනව ලෙසටම අල්ලගේ ඉදන් හිස්බුල්ලා දක්වා අපේ උබලා දැක්කේ නෑ නේ උන් ගෝටාට චන්දේ දානව ඒ නිසා නිකම් මෙතන අවිහින්සා කතා කියාගෙන එන්න එපා ඔකුන්ට ඔහොම තමා දෙන්න ඕන :P:P

    :yes::yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    අනේ හුකේ මේ උතුරෙන් කවුද දින්නේ කියල රටම දැක්කා නිකම් උන්ව සුද්ද කරන්න එන්න එපා උන් උන්ගේ නායකයෝ කියන දේ අහනව ලෙසටම අල්ලගේ ඉදන් හිස්බුල්ලා දක්වා අපේ උබලා දැක්කේ නෑ නේ උන් ගෝටාට චන්දේ දානව ඒ නිසා නිකම් මෙතන අවිහින්සා කතා කියාගෙන එන්න එපා ඔකුන්ට ඔහොම තමා දෙන්න ඕන :P:P

    ගොඩක් අය හිතන්නෙ දකුන කියන්නෙ දකුනු පලාතට කියලා උතුර-දකුන කියනකොට දකුන කියන්නෙ උතුරු පලාතට යටින් තියෙන ඔක්කොම පලාත් ටික.