Live:චන්ද ප්‍රතිපල 2019

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අඩේ සුකනව, අන්න සුමන්තිරන් අලුත් ජනපතිට සහය දෙනවලු. කරන්න ඔනි උතුරේ TNA ගාව ගන්නේ නතුව වැඩක් කරන එක.

    පල කරාට ලබා ගන්නවා කියලා නෑනෙ කිරි කලේට ගොම දාාගන්න එකක් නෑ ලොක්කා
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    පල කරාට ලබා ගන්නවා කියලා නෑනෙ කිරි කලේට ගොම දාාගන්න එකක් නෑ ලොක්කා

    සහාය ලබාගත්තත් අවුලක් නෑ කොන්දේසි වලට එකගවෙන්නෙ නැතුව.
    එහෙම නැත්නම් උන් කියයි ආණ්ඩු පක්ෂෙ ජාතිවාදී කියල.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    පල කරාට ලබා ගන්නවා කියලා නෑනෙ කිරි කලේට ගොම දාාගන්න එකක් නෑ ලොක්කා

    ඔකුන්ව ගාවගන් නැතුව 50% වත් චන්ද හදාගන්න පුලුවන් නම් ගොඩ.
    2025ට දැන්ම පටන්ගන්න ඔනි.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එක අවුලක් නෑ. ඕනනං උතුරැ වසන්තය කියල පොඩි ජෝක් එකක් උන්ට දෙන්න බැරියැ. 😂
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes::yes::yes: එකනම් ඇත්ත සීහලු සාතිශය බහුතරයක් එකතු උනා, රට ජාතිය සහ ආගම කරෙහි ගරුත්වයක් දක්වන සීහලුන් ඉන්නව කියල දැනෙද්දි මාරම සතුටුයි..

    :yes::yes::yes::love: අපේ හාමුදුරුවරු ටික තමයි බන් ඒ ජාතිය ගැන හිතන ගෞරවය අපේ උන්ගෙ ඔලුවට දැම්මෙ :love::yes: එහෙම නැත්නම් තාමත් අපේ උන් විකල්ප වලට බෙදිලා මේ පාරත් තම්බියයි දෙමලටයි පරදිනවා :yes: අපේ මහා සංඝරත්නයට තමයි බන් ඒ පින යන්න ඕන :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    EJlX9e3XkAAqYvM.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::love: අපේ හාමුදුරුවරු ටික තමයි බන් ඒක අපේ උන්ගෙ ඔලුවට දැම්මෙ :love::yes: එහෙම නැත්නම් තාමත් අපේ උන් විකල්ප වලට බෙදිලා මේ පාරත් තම්බියයි දෙමලටයි පරදිනවා :yes: අපේ මහා සංඝරත්නයට තමයි බන් ඒ පින යන්න ඕන :yes:

    :yes::yes::yes::yes::yes:ඒකනම් සහතික ඇත්ත මචන්, හාමුදුරුවරු ලොකු කැපකිරීමක් කරල රට ජාතිය ආගම සුරකින තැනට සිoහල මිනිස්සුන්ගෙ හිත් හැදුව, ඒ වගේම කාදිනල්තුමාගෙ පනිවිඩයත් කිතුනු ජනතාව යම් තරමකට අහක දැම්මත් අපේ බෞද්ධයො ඒ පනිවිඩයත් හිතට ගත්ත..
     
    • Haha
    Reactions: shenat and DJLEOx78

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට ආසයි රාජිත ලොක්කයි අජිත් පෙරේරයි එක්ක සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ... අර උපවාස කළ හාමුදුරුවෝ කෝ බන්...? අපවත්වෙලාවත්ද... පොටෝ වගයක්නම් දැක්කා මහ රෑ බටේකින් ගිලන්පස වළඳනවා... දැන් මොකද දන්නෙ නෑ තත්ත්වෙ...
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මට ආසයි රාජිත ලොක්කයි අජිත් පෙරේරයි එක්ක සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න....

    ඒක ඉස්සෙල්ලාම බලන්නෙ මම. චතුර පුතාවත් ගන්න එයාගෙ වයිෆ්ගෙන් අහල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    මේ... අර උපවාස කළ හාමුදුරුවෝ කෝ බන්...? අපවත්වෙලාවත්ද... පොටෝ වගයක්නම් දැක්කා මහ රෑ බටේකින් ගිලන්පස වළඳනවා... දැන් මොකද දන්නෙ නෑ තත්ත්වෙ...

    :D මිනිස්සුන්ට ගාණක් වත් නෑ. සේරම මිනිස්සු දන්නවා ඌ ඔය උපවාසෙ කරන්නෙ සල්ලි වලට.