අඩේ සුකනව, අන්න සුමන්තිරන් අලුත් ජනපතිට සහය දෙනවලු. කරන්න ඔනි උතුරේ TNA ගාව ගන්නේ නතුව වැඩක් කරන එක.
පල කරාට ලබා ගන්නවා කියලා නෑනෙ කිරි කලේට ගොම දාාගන්න එකක් නෑ ලොක්කා
Last edited:

එකනම් ඇත්ත සීහලු සාතිශය බහුතරයක් එකතු උනා, රට ජාතිය සහ ආගම කරෙහි ගරුත්වයක් දක්වන සීහලුන් ඉන්නව කියල දැනෙද්දි මාරම සතුටුයි..

අපේ හාමුදුරුවරු ටික තමයි බන් ඒ ජාතිය ගැන හිතන ගෞරවය අපේ උන්ගෙ ඔලුවට දැම්මෙ 
එහෙම නැත්නම් තාමත් අපේ උන් විකල්ප වලට බෙදිලා මේ පාරත් තම්බියයි දෙමලටයි පරදිනවා
අපේ මහා සංඝරත්නයට තමයි බන් ඒ පින යන්න ඕන 
එක අවුලක් නෑ. ඕනනං උතුරැ වසන්තය කියල පොඩි ජෝක් එකක් උන්ට දෙන්න බැරියැ.![]()

අපේ හාමුදුරුවරු ටික තමයි බන් ඒක අපේ උන්ගෙ ඔලුවට දැම්මෙ
එහෙම නැත්නම් තාමත් අපේ උන් විකල්ප වලට බෙදිලා මේ පාරත් තම්බියයි දෙමලටයි පරදිනවා
අපේ මහා සංඝරත්නයට තමයි බන් ඒ පින යන්න ඕන
![]()

ඒකනම් සහතික ඇත්ත මචන්, හාමුදුරුවරු ලොකු කැපකිරීමක් කරල රට ජාතිය ආගම සුරකින තැනට සිoහල මිනිස්සුන්ගෙ හිත් හැදුව, ඒ වගේම කාදිනල්තුමාගෙ පනිවිඩයත් කිතුනු ජනතාව යම් තරමකට අහක දැම්මත් අපේ බෞද්ධයො ඒ පනිවිඩයත් හිතට ගත්ත.. මට ආසයි රාජිත ලොක්කයි අජිත් පෙරේරයි එක්ක සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න....
මෝඩිට සිංහල කියවන්න පුළුවන්ද![]()

පොරත් සිංහලෙන් විශ් කරලා තිබුනේමෝඩිට සිංහල කියවන්න පුළුවන්ද![]()

මේ... අර උපවාස කළ හාමුදුරුවෝ කෝ බන්...? අපවත්වෙලාවත්ද... පොටෝ වගයක්නම් දැක්කා මහ රෑ බටේකින් ගිලන්පස වළඳනවා... දැන් මොකද දන්නෙ නෑ තත්ත්වෙ...
මිනිස්සුන්ට ගාණක් වත් නෑ. සේරම මිනිස්සු දන්නවා ඌ ඔය උපවාසෙ කරන්නෙ සල්ලි වලට.