මට නම් වැඩ කරනවා.
Extensions වලට ගිහින් LKTips extension එක disable කරලා ආයෙ enable කරලා බලන්න.![]()

මට නම් වැඩ කරනවා.
Extensions වලට ගිහින් LKTips extension එක disable කරලා ආයෙ enable කරලා බලන්න.![]()

මගෙ Chrome අලුත් ම එක තියෙන්නෙ.
මට නම් දෙකටම වැඩ නෑ බන්.ඉස්සර ක්‍රෝම්වල පරණ වර්ෂන් එකට නම් වැඩ කලා.
තේරුම පෙන්නවා ඒත් වෙබ් පේජ් එකක පහලට යද්දී තේරුම් ටික පේජ් එකේ උඩම තියෙන්නේ.ඒවා බලන්න පුලුවන් නම් මොනවද කරන්න බැරි![]()


mama use karanne sinhala meaning kiyana eka ekath hodai
මගෙ Chrome අලුත් ම එක තියෙන්නෙ.
LKTips හොඳට වැඩ කරනවා.![]()
ඕක හෙන කාලෙකට කලින් firefox වලට වැඩ නැති උනේ.![]()