low problem. please help

janith1993

Member
Dec 10, 2013
25
0
0
මචන්ලා අපේ පවුලට හෙන කේස් එකක් තියෙනව බන්. ඒක නීතිමය ප්‍රශ්නයක්. මේකයි කේස් එක.

මගේ තාත්ත නැතිඋනා මීට අවුරුදු 2කට කලින්. ඉතින් අපි දැනට ඉන්නේ රජයේ ඉඩමක මේ ඉඩමේ අයිතිය තිබුනේ මගේ තාත්තගේ නමට :yes: ඉතින් තාත්තා නැති උනාට පස්සේ මගේ අම්මට පසු අයිතිය හදන්න හරි මට මුල් අයිතිය හදන්න හරි කියල සියලුම ලියකියවිලි මමයි අම්මයි බාර දුන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට.

ඒත් දැන් අවුරුදු 1යි මාස 6ක් විතර වෙනවා මේක මේ අය හදන්නෑ. බැලුවම එයාල කියනවා. ඔයාලට මේ ඉඩම හදන්න බෑ මෙතන ආරවුලක් තියෙනවා. මේ ඉඩමේ තවත් පදිංචි පාර්ෂවයක් ඉන්නව කියල. ඔව් ඒක ඇත්ත අපේ ඉඩමේ කොටසක අපේ ලොකු තාත්තගේ නෝනයි එයාගේ දරුවෙකුයි ඉන්වා...:yes:

ඉතින් අපි කිව්වා එයාලට එයාල ඉන්න කොටස දෙන්න කැමතියි මේක හදන්න කියල. ඒත් මේක හදන්නේනෑ පස්සේ ආපහු කියනවා. මේ ඉඩම මගේ තාත්තට මුල් අයිතිය ලැබී ඇති විදියේ ගැටලුවක් තියෙනව කියල ඒක මෙහෙම මම පැහැදිලි කරන්නම්..

අපේ තාත්තගේ තාත්තා.. ඒ කියන්නේ මගේ සීයා විවාහ දෙකක් කරගෙන තියෙනවා. :yes: පලවෙනි කසාදේ දරුවන් කොල්ලො තුනක් ඉඳලා තියෙනවා අපේ තාත්තා 2වෙනි කෙනා. පස්සේ දෙවෙනි කාසාදේ ගැහැනු දරුවන් 3ක්. මේ ගෑනු 3න් දෙනා එක පැත්තක් වෙලා අපිත් එක්ක ඉස්සර ඉඳන්ම හෙන තරහයි. :dull: නමුත් අපේ තාත්තට ඔය ඉඩමේ මුල් අයිතිය හදන කාලේ එයාල අපිත් එක්ක හොඳයි. අපේ තාත්ත එයාලට ගොඩක් උදව් කරල තියෙනව. ඉතින් එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරලා ලියුම් 3ක් දීල තමයි අපේ තාත්තට මුල් අයිතිය හදාලා තියෙන්නේ. නමුත් දැන් ඒ අය තරහයි අපිත් එක්ක.

දැන් දෙවෙනි කතන්දරේ. අපේ ඉඩමේ ඉන්න අනෙක් පාර්ශවය. ඒ කියන්නේ මගේ ලොකු තාත්තගේ 3න්වෙනි පුතා. එයත් වැඩ කරන්නේ ඉඩම් අංශයේමයි, එයාගේ නෝනත් වැඩකරන්නේ එතනමයි. එයා සැරින් සැරේ අපිට බලහත්කාරකම් කරන්න ගත්තා ඒගොල්ලන්ගේ කොටස දෙන්න කියල. සහ ඉඩමේ ගහක් කපන්න එපා කියල. :baffled: ඒ විතරක් නෙමේ බලෙන් ඉඩම මන්නවන්නත් ආව. අපි ඒකට විරුද්ධ උනාම මනින්න ආපු කෙනා ගියා. ඒකට තරහේ මේ ඉඩමට අදාල ෆයිල් එකේ තිබුන ලිපි කීපයක් අස්තානගත කරල. :yes: ඒනිසා තමයි මේ කේස් එක. අපිට සැකේට ඒදවස්වල ෆයිල් එක චෙක් කරාම ෆයිල් එක නෑ කිව්ව. දවස් 3ක් ගියා. නෑ කිව්ව. පස්සේ අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යනව කිව්වම. මෙන්න බොලේ ෆයිල් එක එනවා. අපි ෆයිල් එක නති උනා කියල ඒ දවස්වල ලිපියකුත් බාර දුන්න නියෝජ්‍ය ප්‍රෙද්ෂීය ලේකම්ට.

මාර අවුල මචන්ලා. දැන් ඒ ප්‍රශ්නේ සහකාර ඉඩම් කොමසාරිස්ට දාල. අපේ ඉඩමේ අයිතිය අපේ තාත්තගෙන් කිසිම වගවිබාගයක් නැතිව අරන් අර දෙවෙනි කසාදේ වැඩිමහල් ගෑනිට දෙන්න හදන්නේ.. එයාල කියන්නේ. අපේ සීයා. ඒ දෙවැනි කසාදේ ගෑනිට පසුඅයිතිය මේ ඉඩමට දීල තියෙනවලු... නුමුත් ඒකෙත් ගැටුලවක් තියෙනව. මොකද පසුඅයිතිය හදන්න සීයා දුන්න ලියුම මාස ගානක් ගිහින් තියෙනව කච්චේරියට යන්න. ඒතනත් හොරයක් තියෙනව කියල තේරෙනව..

නමුත් දැනට මේ ඉඩමේ අයිතිය තියෙන්නේ අපේ තාත්තගේ නමට.. නමුත් දැන් අර ගෑනු තුන් දෙනා හදන්නේ අපිව පාරට බස්සන්න. ඒකට අර අනිත් පාර්ෂවයේ අයත් හවුල් වෙලා අපි තනි වෙල..:sorry:

ඉඩම් කොමසාරිස් කියනවා. දෙවෙනි පාර්ශවයේ අයගෙන් කැමැත්ත පලකරල ලියුමක් ගේනලු ඉඩමේ බුක්තිය අපිට බාරදෙන්න කැමතිය කියල. පස්සේ මට මුල් අයිතිය හදලා එයාලට කොටසක් අයින් කරන්න කියලා. අපි එයාලට දෙන්න කැමැත්ත පලකරල ලියුම් කීපයක්ම දීල තියෙන්නේ . අනික එයාල අපිත් එක්ක තරහයි.

දැන් මෙක හදන්නේනැතිව තියෙනව. මචන්ලා මේ ඉඩම කිසිඳු වගවිබාගයක්නැතිව රජයට පවරගන්න පුලුවන්ද? :confused: එතකොට අපේ තාත්තට මුල්අයිතිය හැදුවේ කොහොමද? ඒදේවල්වල වගකීම කවුද ගන්නේ? :baffled:

මේ සේරම කරන්නේ එතනම වැඩ කරන අර මිනිහා.

මචන් නීතිය දන්න කෙනෙක්මට උදව් කරනන මාර අවුලෙන් බන් අපේ අම්ම ඉන්නේ. අම්ම ලෙඩවෙනවත් එක්ක. නිතරම බලාගත්තු අත බලාගෙන ඉන්නේ. එයාගේ හිත හොඳනෑ. මම කොච්චර කිව්වත් වෙන දෙයක් වෙයි අම්මා ඕව හිතන්න එපා කියල. එයා අහන්නේ නෑ. :dull:

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ප්‍රශ්නේ තේරුම්ගන්නම ටිකක් වෙලා ගියා.
    මේ ගැන දන්නා කෙනෙක්ට මේක දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන් හෙම අධිකරණයක් ලගම තියනවා නීති ආධාර කොමුසම කියල එකක්. එකෙන් ආර්ථික දුෂ්කරතා තියන අයට නීති උපදෙස් දෙනවා . පොඩ්ඩක් 1919ට කතාකරලා උබලගේ ලගම තියන එකට ගිහින් කියපන්
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    ප්‍රශ්නේ තේරුම්ගන්නම ටිකක් වෙලා ගියා.
    මේ ගැන දන්නා කෙනෙක්ට මේක දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    thanks machan, low danna kenek ek innawanm udaw karanna
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda lankawe law nan....tattage namata nan tiyenne wena mona magulakda balanne....munta pissu...owa hena kal adinawa ban hoda lawyer kenek set karaganna....
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    මචන් හෙම අධිකරණයක් ලගම තියනවා නීති ආධාර කොමුසම කියල එකක්. එකෙන් ආර්ථික දුෂ්කරතා තියන අයට නීති උපදෙස් දෙනවා . පොඩ්ඩක් 1919ට කතාකරලා උබලගේ ලගම තියන එකට ගිහින් කියපන්

    thanks machan ee gana danan hitiye naa , mama balannam
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    ane manda lankawe law nan....tattage namata nan tiyenne wena mona magulakda balanne....munta pissu...owa hena kal adinawa ban hoda lawyer kenek set karaganna....

    මචන් මගේ තාත්තතට මුල් අයිතිය හදල තියෙනව නම්. අපි නෙමෙයි නේ බන් උසාවි යන්න ඕන. අර ගෑනු තුන් දෙනා නේද? අපිට අසාදාරනයක් උනා කියල. අපේ තාත්තට මුල් අයිතිය හදාල දැනට අවුරුදරු 10කටත් වැඩියි. ඇයි එච්චර කල් බලාගෙන හිටියේ. මෙයාල හදන්නේ මේ පෑදුනු චාන්ස් එකෙන් බොරදියේ මාලු බාන්න.. :sorry:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    thanks machan ee gana danan hitiye naa , mama balannam

    අනිවා බලපන්.. 1919ට කෝල් කරලා උන්ගේ ෆෝන් නම්බරේ ගනින්. ඊට පස්සේ උන්ට කතා කරලා ලගම තියන නීති ආධාර කොමිසමේ කාර්‍යලය කොහෙද අහ ගනින්. එතනට ගිහින් උපදෙස් අනින්.

    මම දෙයක් කියන්නම්.. නඩු වලට යන්නේ නැතුව ගොඩින් බේර ගන්න උපරිම ට්‍රයි එක දෙන්න. ලංකාවේ ඉඩම් නඩු චොර බං. බැරිම උනොත් කරන්න දෙයක් නෑ
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0

    uba gawa ara genu thun dena kematta liyala dipu lettersuth tiyenawanan honda lawyer kenek allala goda daganin ban....

    ඒ ලියුම් ෆයිල් එකේ තිබුනේ. අපේ ලොකු තාත්තගේපුතා එයාලේ වයිෆ් එතන වැඩ කරන්නේ එතනින් මේ ප්‍රශ්නෙ මතුකරන්නම හිතාගෙන ෆයිල් එක උස්සලා. ලියුම් අරන්. :dull: මේ දිනවලත් බාරදෙන ලියුම් වල සහතික කරල පිටපතක් දෙන්න කියල අපි කිව්වට එහෙම කරන්නෙත් නෑ. අපිට විශ්වාස නෑ බන්. උන් යාලුවොනේ. අනික අපිට ෆයිල් එක බලන්න දෙන්නෙත් නෑ. අද රටේ වෙන දේවල් එක්ක බැලුවම මේව මොනවද මචන්..

    එපාවෙනව බන් මේ පොඩි වයසට මේ ඉලව් ප්‍රශ්න.
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    bump thamai machan...
    :D

    http://www.elakiri.com/forum/member.php?u=123679
    meya law studenet kenek kokatath pm ekak dala balapan

    මම අහන්නම් තෑන්ක්ස් බන්.

    අනිවා බලපන්.. 1919ට කෝල් කරලා උන්ගේ ෆෝන් නම්බරේ ගනින්. ඊට පස්සේ උන්ට කතා කරලා ලගම තියන නීති ආධාර කොමිසමේ කාර්‍යලය කොහෙද අහ ගනින්. එතනට ගිහින් උපදෙස් අනින්.

    මම දෙයක් කියන්නම්.. නඩු වලට යන්නේ නැතුව ගොඩින් බේර ගන්න උපරිම ට්‍රයි එක දෙන්න. ලංකාවේ ඉඩම් නඩු චොර බං. බැරිම උනොත් කරන්න දෙයක් නෑ

    ඔව් බන් එහෙම තමයි බලන්නේ..:yes: නඩු කියන්න එපා වෙනව බන්..

    hapoo. puduma pereeth minissune bn inne me rate

    කියල වැඩක් නෑබන්.. මට එපාම උනා බන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒ ලියුම් ෆයිල් එකේ තිබුනේ. අපේ ලොකු තාත්තගේපුතා එයාලේ වයිෆ් එතන වැඩ කරන්නේ එතනින් මේ ප්‍රශ්නෙ මතුකරන්නම හිතාගෙන ෆයිල් එක උස්සලා. ලියුම් අරන්. :dull: මේ දිනවලත් බාරදෙන ලියුම් වල සහතික කරල පිටපතක් දෙන්න කියල අපි කිව්වට එහෙම කරන්නෙත් නෑ. අපිට විශ්වාස නෑ බන්. උන් යාලුවොනේ. අනික අපිට ෆයිල් එක බලන්න දෙන්නෙත් නෑ. අද රටේ වෙන දේවල් එක්ක බැලුවම මේව මොනවද මචන්..

    එපාවෙනව බන් මේ පොඩි වයසට මේ ඉලව් ප්‍රශ්න.

    mchn seen eka enan policiyata kiyanna wenawa..bayawenna epa owa ehema eka parata transfer karanna be uba innakan...uba naduwa demmama naduwa life time adei...ehema dotta danna be
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    seeya nam gal kaarayek :(
    karume bn ape naakiyath ohama thamayi :(
    un lamayi hadanawa gaanu gannawa :(
    ehema ubalawa paarata daanna ba baya novi hitapan :) man neethiya gana danne na machan :(
    BUMP

    ප්‍රශ්න නැතිවට ප්‍රශ්න. මෙවට ඇවිදලම මට එපාවෙලා තියෙන්නේ බන්. මට මගේ වැඩත් අතපසු වෙනව ගෙදර තත්වේ හොද නැති නිසා. විශේෂයෙන් අම්ම ගැන බයයි.:sorry:
     
    janith1993

    Member
    Dec 10, 2013
    25
    0
    0
    mchn seen eka enan policiyata kiyanna wenawa..bayawenna epa owa ehema eka parata transfer karanna be uba innakan...uba naduwa demmama naduwa life time adei...ehema dotta danna be

    උව් මචන් අපිව පාරට බහින්න වෙන කේස් එකක් උනොත් නඩුවක් දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ..:sorry: