අඩේ දැන් බලපන් පොඩ්ඩක් ten cricket එකේ අපේ LPL එක.. අපේ දවසක් කතා කලා වගේ මෙන්න මුන් Colors හදලා Videos වල..අඩේ අදනම් නිකන් south africa වල ගහන මැච් එකක් වගේ එකපාරට දැක්කේ.. 75% විතර දැන්නම් Aus,Eng,Nz වල තියන මැච් එකක පාට ඇවිත්. Jaffna stalion එවුන්ගේ ජර්සි එකේ පාට නිසාද දන්නේ නෑ එහෙම වෙලා තියෙන්නෙ??
තව පොඩ්ඩක් Ground එකේ තණකොල කොල පාට වුනා නම් හරි කියලා හිතනවා...
අනිත් එක පලවෙනි දවසේ පපරේ එකක් එහෙම දාලා background එහෙම චීයර් කරන සද්දේ දැම්මනම් මරු කියලා හිතුනා මුන් ඊලග දවසේ ඉදලා පපරයක් දැම්මා කියාන්කො....
මුන් හොරෙන් එලකිරි එක බලනවද මන්දා...