යකෝ ආයෙ නම් මේ මුඩුක්කු වේසිගෙ පුතාල ගහන මැච් බලන්නෙ නෑ ලොවෙත්. මම 2002 ඉඳන් ක්‍රිකට් මැච් බලන එකෙක් විදියට පට්ට වේදනායි. මුං හොඳයි කුඹුරක මඩවන්න දාන්න. වෙලාවට මුං ලංකාවෙ සෙල්ලම් කරේ. ඉන්දියාවෙ, පාකිස්තානෙ හිටියනම් මුංගෙ ගෙවල් පවා ගිනිතියලා. මුංට රට ගැන කිසිම හැඟීමක් නෑ ඉස්සර ටීම් වගේ නෙමේ. මතකද බංගලාදේශෙට ලකුණු 5ට විකට් 5ක් ගිහින් එකසිය පනස් ගානක්ද හරියටම මතක නෑ චේස් කරල දිනපු හැටි මුරලි බැට් කරල. මුං කැච් එකක් මිස් කරොත් හිනාව, මිස්ෆීල්ඩින් කරත් හිනාව. මුංට ඕන සල්ලි විතරයි. ටුවටර් පැත්ත පලාතෙ යාගන්න බැරුව ඉන්නෙ ලැජ්ජාවෙ බෑ බං. මුං මෙච්චර නරක විදියට පැරදිලත් තාම මුංව උඩදාන ටොක්සික් ෆෑන්ස්ල ඉන්නවනෙ. 2023 ලෝක කුසලානෙ ඔන්න බලපන් මීටවඩා අන්ත විදියට පරදින හැටි. අනිත් එක 1xBet එවුන් ස්පොන්සර් කරනකොට පරදින එක අහන්නත් දෙයක්ද? 





