Adooo anna dara thari bayiyek ubawa allan pathuru gahanawaටික්ටොක් පලිය ගත්තා
ඔසියෝ දෙන්න නිසා ගොඩ ගියා
------ Post added on Aug 12, 2023 at 9:03 PM
Adooo anna dara thari bayiyek ubawa allan pathuru gahanawaටික්ටොක් පලිය ගත්තා
ඔසියෝ දෙන්න නිසා ගොඩ ගියා
------ Post added on Aug 12, 2023 at 9:03 PM
කෝ ?Adooo anna dara thari bayiyek ubawa allan pathuru gahanawa
https://elakiri.com/threads/kurusa-dilann-pons-den-sepada.2117426/කෝ ?
මම "හරකා" කියලා comment එකක් දාපු ත්රෙඩ් එකද ?
අවදානේ දෙන්න තරම් එකෙක් නෙවෙයි.

ඕක කිව්වාම සිංහලු හිත හදාගන්න කෝකටත් වාක්ය දානවා -api hondai hondai kiyala hithan inna aluth un melo rahak nane balan giyama. international ghapu gahana unma thama tikak hri wada danne. aluth ekekwath wada dan nane me para
duca thama shinhaluඕක කිව්වාම සිංහලු හිත හදාගන්න කෝකටත් වාක්ය දානවා -
"වයස තියනවා, ඌ හැදෙයි."
හැදෙයි හැදෙයි රිටය වෙලා ගස්වල මල්පල![]()

Daniel හොදයි.. ඌ ව international ගස්සන්න උනත් පුලුවන් මට්ටමේ ඉන්නවා.api hondai hondai kiyala hithan inna aluth un melo rahak nane balan giyama. international ghapu gahana unma thama tikak hri wada danne. aluth ekekwath wada dan nane me para
හිටන් ඉන්නෙ සින්හයා
සිංහයා කෝ යකෝ
![]()
අදනම් බේරුමක් නැතිවෙයි. පින්ටෝ හෑලි හුලගේ ඇවිත් වදින සීන් එකක් යන්නේහිටන් ඉන්නෙ සින්හයා![]()
පක්කෝ asia cup උස්සන සම්බාවිතාව ඉතාම වැඩි මේ පාර.ප්රේමදාසේ හැටි මොකද බන්..
හරක් තණකොළ කාල වගේ . මැදින් පාරකුත් තියනව
කවුද බන් මේ සින්දු දාන එකා ?
බස් කාරයෙක් පරණ කැසට් පීස් උස්සගෙන ඇවිත් වගේ.
------ Post added on Aug 13, 2023 at 3:52 PM
CLS vs BLK
පක්කො 8ක් ඉන්නව.
------ Post added on Aug 13, 2023 at 9:30 PM
උන්ගේ අවුල උන් කොයි වෙලේ කුජිත විදියට ගහයි ද දන්නේ නෑ .පක්කෝ asia cup උස්සන සම්බාවිතාව ඉතාම වැඩි මේ පාර.
ඌ නෑ බන්. 15 දාල තිබ්බ . Avishka අපරාදේ. ඌව ඔබාගන්න තිබ්බ මොනව උනත්.mathews asia cup wc geniyai wage neh, ugen berillak na slc walata