LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ටික්ටොක් පලිය ගත්තා :lol:

    ඔසියෝ දෙන්න නිසා ගොඩ ගියා
    ------ Post added on Aug 12, 2023 at 9:03 PM
    Adooo anna dara thari bayiyek ubawa allan pathuru gahanawa
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    We just can't. Kohomada yako mehema Asia gahanne.

    1FD1D1A7-9824-482C-9FFF-FAB49AA1A1FB.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    api hondai hondai kiyala hithan inna aluth un melo rahak nane balan giyama. international ghapu gahana unma thama tikak hri wada danne. aluth ekekwath wada dan nane me para
    ඕක කිව්වාම සිංහලු හිත හදාගන්න ⁣⁣කෝකටත් වාක්‍ය දානවා -

    "වයස තියනවා, ඌ හැදෙයි."

    හැදෙයි හැදෙයි රිටය වෙලා ගස්වල මල්පල🤣
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,679
    1
    10,974
    113
    ඕක කිව්වාම සිංහලු හිත හදාගන්න ⁣⁣කෝකටත් වාක්‍ය දානවා -

    "වයස තියනවා, ඌ හැදෙයි."

    හැදෙයි හැදෙයි රිටය වෙලා ගස්වල මල්පල🤣
    duca thama shinhalu :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    api hondai hondai kiyala hithan inna aluth un melo rahak nane balan giyama. international ghapu gahana unma thama tikak hri wada danne. aluth ekekwath wada dan nane me para
    Daniel හොදයි.. ඌ ව international ගස්සන්න උනත් පුලුවන් මට්ටමේ ඉන්නවා.
    arm ball එකට අහුවෙන සීන් එක තියනව උගේ backlift එක නිසා. දෙපාරක් එහෙමම අවුට් උනා. හැබැයි ඌ හොද මට්ටමේ ඉන්නව. අනිත් උන් ගහන්නේ නැති පාරවල් තියනව short length එක ඉස්සරහින් උස්සල හය ගහනව වගේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    ප්‍රේමදාසේ හැටි මොකද බන්..

    හරක් තණකොළ කාල වගේ . මැදින් පාරකුත් තියනව

    කවුද බන් මේ සින්දු දාන එකා ?
    බස් කාරයෙක් පරණ කැසට් පීස් උස්සගෙන ඇවිත් වගේ. 🥴






    CLS vs BLK

    පක්කො 8ක් ඉන්නව. 🥴

    Halftime Show Dancing GIF by Pretty Dudes
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    ප්‍රේමදාසේ හැටි මොකද බන්..

    හරක් තණකොළ කාල වගේ . මැදින් පාරකුත් තියනව

    කවුද බන් මේ සින්දු දාන එකා ?
    බස් කාරයෙක් පරණ කැසට් පීස් උස්සගෙන ඇවිත් වගේ. 🥴
    ------ Post added on Aug 13, 2023 at 3:52 PM





    CLS vs BLK

    පක්කො 8ක් ඉන්නව. 🥴
    ------ Post added on Aug 13, 2023 at 9:30 PM
    පක්කෝ asia cup උස්සන සම්බාවිතාව ඉතාම වැඩි මේ පාර.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    පක්කෝ asia cup උස්සන සම්බාවිතාව ඉතාම වැඩි මේ පාර.
    උන්ගේ අවුල උන් කොයි වෙලේ කුජිත විදියට ගහයි ද දන්නේ නෑ .

    අපේ squad එකේ උන්ගෙන් Asalanka , Madusanka හිතපු තරන් හොදට කරේ නෑ .

    Kumara ය හොදට දැම්ම මැච් දෙකේම.
    Pathirana ත් හොදයි.

    mathews asia cup wc geniyai wage neh, ugen berillak na slc walata
    ඌ නෑ බන්. 15 දාල තිබ්බ . Avishka අපරාදේ. ඌව ඔබාගන්න තිබ්බ මොනව උනත්.
    ------ Post added on Aug 13, 2023 at 9:35 PM
     
    • Wow
    Reactions: Gwynbleidd