LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,770
    165,430
    113
    එකමත් එක රටක
    denut tyne ehema seen ekak tama neh ehenam :lol::lol:
    DDS 6 ගහන්නේ ඌ හොද බැටා නිසා නෙවෙයි බන්. ඌ No 6 තමයි හොදටම ගහල තියෙන්නේ . 5 අසලංක උන් දෙන්න එහෙම .තියන්න ඕනේ.

    උඩින් ගහන්න ලංකාවේ කට්ටිය ඉන්නව.
    ඉස්සරහට එන්නත් ඉන්නවා
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    Arnold ge legacy eka kadanna be ban. Sangatawath bari una eke mu mona haal kaallakda
    Arnold unath 💩💩 Ireland Sri Lanka Test match eke Alan Wilkins ලංකාවේ ජාතික පක්ෂියා කවුද ඇහුවම උත්තර දීගන්න බැරි උනා. LPL එකෙදී Scott Styris ඉස්සරහ නෝන්ඩි උනා Saints Josep, Saints Peters ගැන කියවන්න ගිහිං. But he is at least much better than Gandassara, Ranjith F’do, Marvan, Maharoof, Moobarak and Uncle Puss
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,770
    165,430
    113
    එකමත් එක රටක
    Scott Stiris ඉස්සරහ නෝන්ඩි උනා Saints Josep, Saints Peters ගැන කියවන්න ගිහිං
    peters වලින් හරියට අන්තිමට ක්‍රිකට් ගහල තියෙන්නෙත් අර්න්ල්ඩ් විතරයි. 🥴
    උන්ගේ ඉස්කෝල කෝලම නම් චාටර්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,457
    6,632
    113
    Land of Lions
    Tired Good Night GIF by Muffin & Nuts
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    peters වලින් හරියට අන්තිමට ක්‍රිකට් ගහල තියෙන්නෙත් අර්න්ල්ඩ් විතරයි. 🥴
    උන්ගේ ඉස්කෝල කෝලම නම් චාටර්.
    Angelo Perera Peters නේ? Chathura Peiris uta mona unada 2008 or 2009 under 19 world cup eke hondatama perform karapu captain
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    DDS 6 ගහන්නේ ඌ හොද බැටා නිසා නෙවෙයි බන්. ඌ No 6 තමයි හොදටම ගහල තියෙන්නේ . 5 අසලංක උන් දෙන්න එහෙම .තියන්න ඕනේ.

    උඩින් ගහන්න ලංකාවේ කට්ටිය ඉන්නව.
    ඉස්සරහට එන්නත් ඉන්නවා
    innawa? koheda yako inne, innawanam qualifier gahna weida,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,770
    165,430
    113
    එකමත් එක රටක
    Angelo Perera Peters නේ? Chathura Peiris uta mona unada 2008 or 2009 under 19 world cup eke hondatama perform karapu captain
    ඉතින් උන් ලංකාවට ගැහුවේ නෑ නේ.
    2010 වගේ U19 එකේ 4ක් හිටිය මතක විදියට අක්ෂු කියලා එකෙකුත් හිටිය.
    ලංකාවට හරියට ගහපු එකෙක්ට ඉන්නේ අන්තිමටම arnold විතරයි.

    innawa? koheda yako inne, innawanam qualifier gahna weida,
    KJP , avishka , Shevon (මූ ගැහුවා මේ squad එක ගහපු ප්‍රැක්ටිස් මැච් එකත් ) , නුවනිදු..
    ------ Post added on Aug 31, 2023 at 9:31 PM
     
    • Like
    Reactions: jehantheexplorer

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ලංකාවට හරියට ගහපු එකෙක්ට ඉන්නේ අන්තිමටම arnold විතරයි.
    Yes. චතුර ඒ world cup eke commentators la kiwwe next Chaminda Vass kiyla. Uta e dawaswala patta talent ekak tibba. What a shame
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,770
    165,430
    113
    එකමත් එක රටක
    Yes. චතුර ඒ world cup eke commentators la kiwwe next Chaminda Vass kiyla. Uta e dawaswala patta talent ekak tibba. What a shame
    උන් ඒ age group වල හොදට ගැහුවට උන්ගේ ඇග මදි එතනින් එහාට ගහන්න. ඌ කොට ඩයල් එකක් නේ. ලොකු pace එකකුත් නෑ මේ ලෙවල් එකෙන් බැලුවම .

    චතුර ඒ world cup eke commentators la kiwwe next Chaminda Vass kiyla.
    චතුර නෙවෙයි. මම නම් හිතුවේ චරිත් ජයම්පති ලංකාවට ගහයි කියලා.

    ඌ නිකන් නාස්ති උනාද කොහෙද බිලා කුඩු ගහල වගේ .
    ------ Post added on Aug 31, 2023 at 9:42 PM
     
    • Sad
    Reactions: C_S_M

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,985
    4,566
    113
    Sri Lanka
    DDS 6 ගහන්නේ ඌ හොද බැටා නිසා නෙවෙයි බන්. ඌ No 6 තමයි හොදටම ගහල තියෙන්නේ . 5 අසලංක උන් දෙන්න එහෙම .තියන්න ඕනේ.

    උඩින් ගහන්න ලංකාවේ කට්ටිය ඉන්නව.
    ඉස්සරහට එන්නත් ඉන්නවා
    Uu no 3 gahala tiyenne eka parai ban odis wala.
     
    • Like
    Reactions: dilann

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,513
    6,779
    113
    Gedara
    ඉතින් උන් ලංකාවට ගැහුවේ නෑ නේ.
    2010 වගේ U19 එකේ 4ක් හිටිය මතක විදියට අක්ෂු කියලා එකෙකුත් හිටිය.
    ලංකාවට හරියට ගහපු එකෙක්ට ඉන්නේ අන්තිමටම arnold විතරයි.

    KJP , avishka , Shevon (මූ ගැහුවා මේ squad එක ගහපු ප්‍රැක්ටිස් මැච් එකත් ) , නුවනිදු..
    ------ Post added on Aug 31, 2023 at 9:31 PM
    අක්ශු ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් උනා බන් දැන් අවුරුදු ගානකට කලින් තාම මැශින් එකෙන් ජීවත් වෙන්නෙ. අක්ශු බානුක එක්ක එකට රෝයල් එකට ගැහුවෙ
     
    • Wow
    Reactions: C_S_M