LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,829
    2,840
    113



    අපි නෙවෙයි බන්. AFG .. හැබයි ඔය ඕවර් 35 කතාව බොරුවක්.
    උන් දෙවනියට ගහනවා නම් එහෙම කලින් කියන්න බෑ ඕවර් ගාන . target එකේ විදියට තමයි.
    අපේ ලකුණු වල 50 overs වලට සාපේක්ෂව run rate එකට වඩා +1.3 වගේ rate එකක් තියාගෙන මැච් එක ගැහුවනම් උන්ට පුලුවන්.
    ඉතින් over ගාන මැච් එකට කලින් හරියටම කියන්න බෑ . 40 -35 අතර ගානක් ගොඩක් වෙලාවට .

    හැබයි උන් මුලින් over 50ම ගහල මැච් එක ලකුණු 70කින් වගේ දිනන නම් එත පුලුවන්.
    ------ Post added on Sep 5, 2023 at 10:48 AM

    නෑ මචං. අපි මුලින් ගහන target එක තලේබාන්ල ඕවර් 36 අඩුවෙන් chase කරන්න ඕන NRR එක අපිට වඩා උඩට ගන්න
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    අඩෝ අදත් පොන්ඩිසා ඇතුලෙනෙ? මූ තව මැච් 10ක පිට පිට බිංදු ගියත් හලන්නැති සීන් එකක් යන්නෙ
    CricVidu කාරය අදත් ඌව සුද්ද කලේ අංක විජ්ජාවක් දාල. ඌ හැබැයි උට ඕන Variable ටික විතරක් අරන් comment එකකුත් පින් කරල තිබ්බ ඌ සංගටත් වඩා හොඳයි වගේ. මෙන්ඩට හොඳ Unit එකක් ඉන්නව වගේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,781
    30,851
    113
    මරු බැටින් පිච් එක නේහ්? මේ වගේ ෆ්ලැට් පිච් එකක ඇෆ්ගන් ටීම් එකටවත් 100ක් තලාගන්න බැරිනං පොන්ඩිසාට තලෙයිබාන් කාරයෙක් දාලා උකේ අරින්න ඕන මීක් කියාගන්න බැරිවෙන්න 🤣
     
    • Like
    Reactions: C_S_M

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,829
    2,840
    113

    Attachments

    • 1693908896505.png
      1693908896505.png
      26.4 KB · Views: 84

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,444
    113
    එකමත් එක රටක
    හරි හරි ඕවර් 34-37 අතර ගහන්න ඕනෙ මොන ලකුනු ගානක් ගැහුවත්
    400ක් අපි ගහනව කියලා නිකන් බලපං. ඕවර් 38කි උන් ගැහුවත් හරි යනවා මම හිතන්නේ.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,829
    2,840
    113
    400ක් අපි ගහනව කියලා නිකන් බලපං. ඕවර් 38කි උන් ගැහුවත් හරි යනවා මම හිතන්නේ.
    Yes. අපේ බේසිකයො කෙලගනීද මන්ද්