LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,813
    165,547
    113
    එකමත් එක රටක
    මෝඩම හුකන්නෙක්. ලාස්ට් විකට් තියාගෙන එහෙම ගහනවාද?
    ඌ ගහන එකෙක් බන්. FC 100යි 50 ඒවා 10කුයි තියන එකෙක්.
    අපරාදේ අවුට් උන එකත් උඩ ගියා නම් 6 යනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ඌ ගහන එකෙක් බන්. FC 100යි 50 ඒවා 10කුයි තියන එකෙක්.
    අපරාදේ අවුට් උන එකත් උඩ ගියා නම් 6 යනවා.
    මොලේ කල්පනා කිරිම කියලා දේකුත් තියනවානේ. ගියානම් ඕනා එකක් යනවා තමයි බං ඕක කියන්න දෙයක්ද.
    නමුත් මු මෙහෙම ගහයි කියලා දන්න නිසා අරු බෝලේ කන්⁣ට්‍රොල් කලා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    පට්ට මැච් එක බං මොනවා උනත්. මේ වගේ වෙලාවට පට්ටම ඉවසීම තියන උන්ට තමා දිනන්න පුලුවන් වෙන්නෙ. හේමන්තයාට නර්ව් එක හෝල්ඩ් කරන් ඉන්න බැරි උනා අන්තිමට එතන තමා ටර්නිං පොයින්ට් එක. මිනෝදයා බය උනා ලහිරු විකට් එක පුදයි කියලා ඌට ඕනෙ උනේ ඉක්මනට ඉවර කරන්න ප්‍රී මෙඩිටේටඩ් ශොට් එකක් ගහලා ඌත් අවුට් උනා. ලහිරුවානං ඔය කරේ හොදම දේ තමා බං. ඌ ඇටෑක් නොකර ලෑල්ල දාන්න ගියානං නිකම්ම අවුට් වෙනවා
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,813
    165,547
    113
    එකමත් එක රටක
    මොලේ කල්පනා කිරිම කියලා දේකුත් තියනවානේ. ගියානම් ඕනා එකක් යනවා තමයි බං ඕක කියන්න දෙයක්ද.
    නමුත් මු මෙහෙම ගහයි කියලා දන්න නිසා අරු බෝලේ කන්⁣ට්‍රොල් කලා.
    ඌ මැද කොටලා දැම්මේ කකුලට. ඒ පැත්තේ බවුන්ඩ්‍රිය කොටයි ද කොහෙද. 6 දෙකක් ගහල ඉන්න එකෙක් ඕකට ගහනව.
    ටිකක් උස්සන්න තිබ්බ

    පට්ට මැච් එක බං මොනවා උනත්. මේ වගේ වෙලාවට පට්ටම ඉවසීම තියන උන්ට තමා දිනන්න පුලුවන් වෙන්නෙ. හේමන්තයාට නර්ව් එක හෝල්ඩ් කරන් ඉන්න බැරි උනා අන්තිමට එතන තමා ටර්නිං පොයින්ට් එක. මිනෝදයා බය උනා ලහිරු විකට් එක පුදයි කියලා ඌට ඕනෙ උනේ ඉක්මනට ඉවර කරන්න ප්‍රී මෙඩිටේටඩ් ශොට් එකක් ගහලා ඌත් අවුට් උනා. ලහිරුවානං ඔය කරේ හොදම දේ තමා බං. ඌ ඇටෑක් නොකර ලෑල්ල දාන්න ගියානං නිකම්ම අවුට් වෙනවා
    ඔව් හෙමත්නයා වැඩේ කෑවා . අනිත් පැත්තෙන් ලස්සනට ගහන්ගෙන ඉද්දි නේ මූ ගහන්න ගියේ. එතන අපරාදේ.
    ------ Post added on Jul 15, 2023 at 5:47 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    ඌ මැද කොටලා දැම්මේ කකුලට. ඒ පැත්තේ බවුන්ඩ්‍රිය කොටයි ද කොහෙද. 6 දෙකක් ගහල ඉන්න එකෙක් ඕකට ගහනව.
    ටිකක් උස්සන්න තිබ්බ

    ඔව් හෙමත්නයා වැඩේ කෑවා . අනිත් පැත්තෙන් ලස්සනට ගහන්ගෙන ඉද්දි නේ මූ ගහන්න ගියේ. එතන අපරාදේ.
    ------ Post added on Jul 15, 2023 at 5:47 PM
    aparade oi, man kiwwe ape unge 11ma batting puluwan kiyala, aparade aru hama ekatama wananna giye, uu kalabala una
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,813
    165,547
    113
    එකමත් එක රටක
    aparade oi, man kiwwe ape unge 11ma batting puluwan kiyala, aparade aru hama ekatama wananna giye, uu kalabala una
    හෙමත්නය තමයි කලබල උනේ. අරුට නම් මැච් එක ඉක්මනට ඉවර කරන තරමට ලේසි අන්තිම විකට් එක නිසා.

    හෙමන්තයට කිසි හේතුවක් නෑ උඩ ගහන්න ලකුණු එද්දී.
    චමිකත් චාටර් හැබැයි.
    බණ්ඩා අපරාදේ. ඌට හොදට වැදීගෙන ආව.
     
    • Sad
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    හෙමත්නය තමයි කලබල උනේ. අරුට නම් මැච් එක ඉක්මනට ඉවර කරන තරමට ලේසි අන්තිම විකට් එක නිසා.

    හෙමන්තයට කිසි හේතුවක් නෑ උඩ ගහන්න ලකුණු එද්දී.
    චමිකත් චාටර් හැබැයි.
    බණ්ඩා අපරාදේ. ඌට හොදට වැදීගෙන ආව.
    kamak na langatama genawane, naththan kela wenawa. dan RR eka tikak shape
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Arachchige, Chamika, Hemantha.. they are all gatekeepers... They will never be top international players

    Only Avishka, Minod & Wella can even be considered as internation level players..

    All the others are better than the rest of the domestic players but not good enough for the next level
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    Sri Lanka have won the toss and are batting first

    Sri Lanka
    : 1 Dimuth Karunaratne (capt), 2 Nishan Madhushka, 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal, 6 Dhananjaya de Silva, 7 Sadeera Samarawickrama (wk), 8 Ramesh Mendis, 9 Prabath Jayasuriya, 10 Kasun Rajitha, 11 Vishwa Fernando

    Pakistan: 1 Abdullah Shafique, 2 Imam-ul-Haq, 3 Shan Masood, 4 Babar Azam (capt), 5 Sarfaraz Ahmed (wk), 6 Saud Shakeel, 7 Agha Salman, 8 Nauman Ali, 9 Naseem Shah, 10 Abrar Ahmed, 11 Shaheen Shah Afridi
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    ඉතින් බලහන් ගහපු පාර. :eek:

    rain april GIF
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind