ඌ ගහන එකෙක් බන්. FC 100යි 50 ඒවා 10කුයි තියන එකෙක්.මෝඩම හුකන්නෙක්. ලාස්ට් විකට් තියාගෙන එහෙම ගහනවාද?
අපරාදේ අවුට් උන එකත් උඩ ගියා නම් 6 යනවා.
ඌ ගහන එකෙක් බන්. FC 100යි 50 ඒවා 10කුයි තියන එකෙක්.මෝඩම හුකන්නෙක්. ලාස්ට් විකට් තියාගෙන එහෙම ගහනවාද?
මොලේ කල්පනා කිරිම කියලා දේකුත් තියනවානේ. ගියානම් ඕනා එකක් යනවා තමයි බං ඕක කියන්න දෙයක්ද.ඌ ගහන එකෙක් බන්. FC 100යි 50 ඒවා 10කුයි තියන එකෙක්.
අපරාදේ අවුට් උන එකත් උඩ ගියා නම් 6 යනවා.
ඌ මැද කොටලා දැම්මේ කකුලට. ඒ පැත්තේ බවුන්ඩ්‍රිය කොටයි ද කොහෙද. 6 දෙකක් ගහල ඉන්න එකෙක් ඕකට ගහනව.මොලේ කල්පනා කිරිම කියලා දේකුත් තියනවානේ. ගියානම් ඕනා එකක් යනවා තමයි බං ඕක කියන්න දෙයක්ද.
නමුත් මු මෙහෙම ගහයි කියලා දන්න නිසා අරු බෝලේ කන්ට්රොල් කලා.
ඔව් හෙමත්නයා වැඩේ කෑවා . අනිත් පැත්තෙන් ලස්සනට ගහන්ගෙන ඉද්දි නේ මූ ගහන්න ගියේ. එතන අපරාදේ.පට්ට මැච් එක බං මොනවා උනත්. මේ වගේ වෙලාවට පට්ටම ඉවසීම තියන උන්ට තමා දිනන්න පුලුවන් වෙන්නෙ. හේමන්තයාට නර්ව් එක හෝල්ඩ් කරන් ඉන්න බැරි උනා අන්තිමට එතන තමා ටර්නිං පොයින්ට් එක. මිනෝදයා බය උනා ලහිරු විකට් එක පුදයි කියලා ඌට ඕනෙ උනේ ඉක්මනට ඉවර කරන්න ප්‍රී මෙඩිටේටඩ් ශොට් එකක් ගහලා ඌත් අවුට් උනා. ලහිරුවානං ඔය කරේ හොදම දේ තමා බං. ඌ ඇටෑක් නොකර ලෑල්ල දාන්න ගියානං නිකම්ම අවුට් වෙනවා
aparade oi, man kiwwe ape unge 11ma batting puluwan kiyala, aparade aru hama ekatama wananna giye, uu kalabala unaඌ මැද කොටලා දැම්මේ කකුලට. ඒ පැත්තේ බවුන්ඩ්‍රිය කොටයි ද කොහෙද. 6 දෙකක් ගහල ඉන්න එකෙක් ඕකට ගහනව.
ටිකක් උස්සන්න තිබ්බ
ඔව් හෙමත්නයා වැඩේ කෑවා . අනිත් පැත්තෙන් ලස්සනට ගහන්ගෙන ඉද්දි නේ මූ ගහන්න ගියේ. එතන අපරාදේ.
------ Post added on Jul 15, 2023 at 5:47 PM
හෙමත්නය තමයි කලබල උනේ. අරුට නම් මැච් එක ඉක්මනට ඉවර කරන තරමට ලේසි අන්තිම විකට් එක නිසා.aparade oi, man kiwwe ape unge 11ma batting puluwan kiyala, aparade aru hama ekatama wananna giye, uu kalabala una
kamak na langatama genawane, naththan kela wenawa. dan RR eka tikak shapeහෙමත්නය තමයි කලබල උනේ. අරුට නම් මැච් එක ඉක්මනට ඉවර කරන තරමට ලේසි අන්තිම විකට් එක නිසා.
හෙමන්තයට කිසි හේතුවක් නෑ උඩ ගහන්න ලකුණු එද්දී.
චමිකත් චාටර් හැබැයි.
බණ්ඩා අපරාදේ. ඌට හොදට වැදීගෙන ආව.
CricinfoAdo machanla... mata me match tikama missed una.
Koheda stats balanna thiyenne>
නැහැ මචන්Patum nissanka nedh da bun..?