LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ලංකාවේ ඇත්ලටික් කරන්නේම ඇම්මට. ආදායමක් හොයන්න තරම් දියුණු නැති නිසා ෆෝසස් ගිහින් හරි කරගන්න කෙල්ලෝ කොල්ලෝ දගලන්නේ. එහෙම උන්ටමයි රටේ උඩ ඉදලා යටටම කැරි වැඩ කරන්නේ. මේ ළමයින්ට ක්‍රමයක් හදලා දෙන්නම ඕනා. නමුත් අපේ ජිවිත කලෛ් තුලවත් මේක වෙන්නැති වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,818
    165,553
    113
    එකමත් එක රටක
    වරෙල්ල 400 x 4 බලන්න..

    ලංකාවේ උන්ගේ ස්මපුර්ණ නම් කියවනවා අරුන්.. පිස්සු වගේ. :lol: :lol: :lol:

    🥈
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Athi yantham mehema gahuwa mama hithuwe 150ta withara all out wewi kiyala 350 kotagaththoth athi🙂
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    asian athletics championships 2023

    අපේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා නේද 800 final ?
    තව ටිකකින් පටන් ගන්න ඕනේ හරි නම්.

    ------ Post added on Jul 16, 2023 at 2:27 PM

    තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා....

    Low population
    In an economic crisis
    lower quota for sports in the budget
    Still at top 5

    Better genes than daspa genes
    well done

    යූටියුබ් චැට් එකේ සමහර උන් කමෙන්ට් කරනව ඉංදියා, චයිනා වලින් B team එවල කියල 🤣
    ------ Post added on Jul 16, 2023 at 5:49 PM

    ලංකාවේ ඇත්ලටික් කරන්නේම ඇම්මට. ආදායමක් හොයන්න තරම් දියුණු නැති නිසා ෆෝසස් ගිහින් හරි කරගන්න කෙල්ලෝ කොල්ලෝ දගලන්නේ. එහෙම උන්ටමයි රටේ උඩ ඉදලා යටටම කැරි වැඩ කරන්නේ. මේ ළමයින්ට ක්‍රමයක් හදලා දෙන්නම ඕනා. නමුත් අපේ ජිවිත කලෛ් තුලවත් මේක වෙන්නැති වෙයි.

    ☝️ උඩ කමෙන්ට් එක බලපන්කො මගෙ
    ------ Post added on Jul 16, 2023 at 5:50 PM
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,724
    1
    14,934
    113
    තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා....

    යූටියුබ් චැට් එකේ සමහර උන් කමෙන්ට් කරනව ඉංදියා, චයිනා වලින් B team එවල කියල 🤣
    ------ Post added on Jul 16, 2023 at 5:49 PM

    ☝️ උඩ කමෙන්ට් එක බලපන්කො මගෙ
    ------ Post added on Jul 16, 2023 at 5:50 PM
    උන් හිතන් ඉන්නෙ Cricket කියළ 🫢
     
    • Haha
    • Like
    Reactions: dilann and Nu1Dnk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා....

    උන් හිතන් ඉන්නෙ Cricket කියළ 🫢
    උන් හිතන් ඉන්නෙ Cricket කියළ 🫢

    ඕකට හේතුව ක්‍රිකට් පරිපාලන මාෆියාව. සබාපතිඇතුලු පරිපාලනය ගන්න සමාජ වෝට්ස් ඕනානේ.ඉතින් අපේ අයියලා කරන්නේ ගහකට ගලකට හරි ක්‍රිකට් ක්ලබ් හදනඑක. පිට්ටනි පෙන්න බැ ඩිවලප් කරනවා කියලා ගාන ගසනවා. රේස්කාරයා ගේ කලේ ඡන්ද වලට ඩමි ක්ලබ් හැදුවා හැදිල්ලක් ආයි නැ ඉන්දියා ඕසිවලත් නැති තරම්. කැරිම හුත්තෝ. බයින්න කුනුහරප මදි.
     
    • Haha
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕකට හේතුව ක්‍රිකට් පරිපාලන මාෆියාව. සබාපතිඇතුලු පරිපාලනය ගන්න සමාජ වෝට්ස් ඕනානේ.ඉතින් අපේ අයියලා කරන්නේ ගහකට ගලකට හරි ක්‍රිකට් ක්ලබ් හදනඑක. පිට්ටනි පෙන්න බැ ඩිවලප් කරනවා කියලා ගාන ගසනවා. රේස්කාරයා ගේ කලේ ඡන්ද වලට ඩමි ක්ලබ් හැදුවා හැදිල්ලක් ආයි නැ ඉන්දියා ඕසිවලත් නැති තරම්. කැරිම හුත්තෝ. බයින්න කුනුහරප මදි.

    මම මේ ස්පෝර්ට්ස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවෙලොප් කරන ප්‍රොජෙක්ට් එකක ඉන්නව බන් 2011 වගේ ඉඳන්. 🤣 ස්ටේඩියම් මේන්ටේනන්ස් ට්‍රේනින් වලට ටයිපිස්ට්ල යනව 🤭 🛫
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    මම මේ ස්පෝර්ට්ස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවෙලොප් කරන ප්‍රොජෙක්ට් එකක ඉන්නව බන් 2011 වගේ ඉඳන්. 🤣 ස්ටේඩියම් මේන්ටේනන්ස් ට්‍රේනින් වලට ටයිපිස්ට්ල යනව 🤭 🛫
    එහෙනම් දන්නව ඇතිනේ සුරියවැව ග්‍රවුන්ඩ් එකේ මනෝමය ප්ලැන එහෙම. කොහොමද දිලා තියන ආතල් එක නේ....
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා....

    යූටියුබ් චැට් එකේ සමහර උන් කමෙන්ට් කරනව ඉංදියා, චයිනා වලින් B team එවල කියල 🤣
    ------ Post added on Jul 16, 2023 at 5:49 PM

    ☝️ උඩ කමෙන්ට් එක බලපන්කො මගෙ
    ------ Post added on Jul 16, 2023 at 5:50 PM
    400x4 එකේත් ලන්කාවෙ ඔයිට වඩා හොද timing තියෙන අය ඉන්නවා දුවපු සමහර අයට වඩා. එහෙම වෙලත් gold දින්නෙ ..

    කෝ test වල නිස්සංක ? මෙන්ඩිස් ට දෙන චාන්ස් උට දුන්නානම් . තේරීම් කමිටුවේ ඉන්නෙ මෝඩයොද?
    ------ Post added on Jul 16, 2023 at 11:49 PM
     
    • Like
    Reactions: Nu1Dnk