ලංකාවේ ඇත්ලටික් කරන්නේම ඇම්මට. ආදායමක් හොයන්න තරම් දියුණු නැති නිසා ෆෝසස් ගිහින් හරි කරගන්න කෙල්ලෝ කොල්ලෝ දගලන්නේ. එහෙම උන්ටමයි රටේ උඩ ඉදලා යටටම කැරි වැඩ කරන්නේ. මේ ළමයින්ට ක්‍රමයක් හදලා දෙන්නම ඕනා. නමුත් අපේ ජිවිත කලෛ් තුලවත් මේක වෙන්නැති වෙයි.

asian athletics championships 2023
අපේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා නේද 800 final ?
තව ටිකකින් පටන් ගන්න ඕනේ හරි නම්.
------ Post added on Jul 16, 2023 at 2:27 PM
Low population
In an economic crisis
lower quota for sports in the budget
Still at top 5
Better genes than daspa genes
well done
ලංකාවේ ඇත්ලටික් කරන්නේම ඇම්මට. ආදායමක් හොයන්න තරම් දියුණු නැති නිසා ෆෝසස් ගිහින් හරි කරගන්න කෙල්ලෝ කොල්ලෝ දගලන්නේ. එහෙම උන්ටමයි රටේ උඩ ඉදලා යටටම කැරි වැඩ කරන්නේ. මේ ළමයින්ට ක්‍රමයක් හදලා දෙන්නම ඕනා. නමුත් අපේ ජිවිත කලෛ් තුලවත් මේක වෙන්නැති වෙයි.
උන් හිතන් ඉන්නෙ Cricket කියළ 🫢තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා....
යූටියුබ් චැට් එකේ සමහර උන් කමෙන්ට් කරනව ඉංදියා, චයිනා වලින් B team එවල කියල
------ Post added on Jul 16, 2023 at 5:49 PM
උඩ කමෙන්ට් එක බලපන්කො මගෙ
------ Post added on Jul 16, 2023 at 5:50 PM
තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා....
උන් හිතන් ඉන්නෙ Cricket කියළ 🫢
උන් හිතන් ඉන්නෙ Cricket කියළ 🫢
ඕකට හේතුව ක්‍රිකට් පරිපාලන මාෆියාව. සබාපතිඇතුලු පරිපාලනය ගන්න සමාජ වෝට්ස් ඕනානේ.ඉතින් අපේ අයියලා කරන්නේ ගහකට ගලකට හරි ක්‍රිකට් ක්ලබ් හදනඑක. පිට්ටනි පෙන්න බැ ඩිවලප් කරනවා කියලා ගාන ගසනවා. රේස්කාරයා ගේ කලේ ඡන්ද වලට ඩමි ක්ලබ් හැදුවා හැදිල්ලක් ආයි නැ ඉන්දියා ඕසිවලත් නැති තරම්. කැරිම හුත්තෝ. බයින්න කුනුහරප මදි.
එහෙනම් දන්නව ඇතිනේ සුරියවැව ග්‍රවුන්ඩ් එකේ මනෝමය ප්ලැන එහෙම. කොහොමද දිලා තියන ආතල් එක නේ....මම මේ ස්පෝර්ට්ස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවෙලොප් කරන ප්‍රොජෙක්ට් එකක ඉන්නව බන් 2011 වගේ ඉඳන්.ස්ටේඩියම් මේන්ටේනන්ස් ට්‍රේනින් වලට ටයිපිස්ට්ල යනව
![]()
![]()
400x4 එකේත් ලන්කාවෙ ඔයිට වඩා හොද timing තියෙන අය ඉන්නවා දුවපු සමහර අයට වඩා. එහෙම වෙලත් gold දින්නෙ ..තෑන්ක්ස් මචං ලිංක් එක ශෙයා කලාට. රිවයින් කරල බැලුව රේස් තුනම. පට්ටයි ඈ. අපේ ගොන් පොලිටික්කොයි උන්ට සම්භන්ද ක්‍රිකට් ඇසෝසියේශන් වල උනුයි ඇත්ලැටික් වලට හදන ග්‍රවුන්ඩ් ටික කන්න බලන් ඉන්නෙ උන්ට ක්‍රිකට් ගහන්න. උන්ට කියල කියලම ඇති වෙලා....
යූටියුබ් චැට් එකේ සමහර උන් කමෙන්ට් කරනව ඉංදියා, චයිනා වලින් B team එවල කියල
------ Post added on Jul 16, 2023 at 5:49 PM
උඩ කමෙන්ට් එක බලපන්කො මගෙ
------ Post added on Jul 16, 2023 at 5:50 PM