LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    ඇයි බන් නිස්සංක.. අස්ලංකා.. උන්ව එකදිගටම ගැස්සුවා ලංකාවේ සෝෂල් මීඩියා උන් මොනව කිව්වත්.. ඩොට් සංක/ පුක බරියා :lol: ගගා උන්ටත් ලංකාවේ උන් කොච්චර කතා කිව්වද එකක් දෙකක් ෆේල් වෙද්දී.. අවිශ්කට එකදිගටම චාන්ස් දුන්නා injured වෙනකන්ම. ඌ T20 කුජීතයි. මැච් 30 ගානට avg 11යි. SR < 100 . හැබැයි ඌව ODI දාන්න පුලුවන් .

    kamil mishara කියන එකා ට කෙලවගත්තේ ඌ ම තමයි .. උබ කොහොමද කියන්නේ බොරු ගෑනු කේස් කියලා ? :rofl: එහෙම කරන්න බෑ බන්. ඌ වැරැද්ද පිලි අරගෙන තිබ්බේ... උබට ඌ හොදයි වගේ පෙනුනට ඌ එකම විදියකට ගහන එකෙක්.. ඌ සෙට් වෙන්නේ නෑ ODI/T20 ගහන්න. ඌ ට වඩා shevon , dabare , Nipun dhananjaya , Croospulle, Avishka වගේ උන්ට ටීම් එකට එන්න පුලුවන් .
    ඕන නම් ඉතින් ඌ ට දැන් පුලුවන් perform කරල පෙන්නන.

    අනික මූත් මම ඔය stats දාල තියන කාලේ ඇතුලේ අවුරුද්දක් විතර ක්‍රිකට් තහනම් කරල ඉදල තියනව අර eng කේස් එක නිසා. මූ එකින පස්සේ ඇවිත් මෙහෙ තිබ්බ පළාත් T20 වල වැඩිම ලකුණු ගහල ටීම් එකට ආවේ .

    මූ නැති කාලේ Wkt keep කරපු KJP injured උන නිසයි මූ කීප් කරන්න ආවේ. :rofl:
    ඔතන චන්දිමාල්, මිනෝද් භානුක වගේ උන්ව ගැස්සුවා උන් තේරුමක් නෑ ODI /T20. දික්වැල්ල ට ආයිත් චාන්ස් දුන්නේ නෑ .

    දැනට කුසල් වෙනුවට Wkt Keep batsman විදියට ඉන්නේ Sadeera තමයි. Shevon වගේ එකෙක් No 4 ගහන්න ඇවිත් Sadeera keepr වෙන්න පුලුවන් Mendis නැතුව. එත ඌ ගහල තියනව shorter format වල. ගිය අවුරුද්දේ T20 වැඩිම ගහල තියෙන්නේ කවුද බලපං..ඒත් ඌ..T20 6 ඒවා ගහල SR වැඩිම ගහල තියෙන්නෙත් මූ... මම දාන්නේ stats.. පිං කැපා ගැන කිව්වත් මම දාන්නේ stats . ටෙස්ට් වලින් මුව අයින් කරල නිස්සංක / අස්ලංකට නැත්නම් Nipun Dhananjaya වගේ එකෙක්ට චාන්ස් දෙන්න ඕනේ . ODI / T20 නම් මූ ගහල තියනව ටීම් එකේ try කරල තියන අනිත් උන්ට සාපේක්ෂව.

    X7HAflh.jpg
    Nissanka අසලංක එකදිගට ගැස්සුව Perform කල නිසා. මූ එක දිගට ගැස්සුව Perform නොකර Fielding වලදිත් Catch එහෙම බාල ඒ නිසා දිනන්න තිබ්බ මැචුත් පැරදිලා තියනව.

    අනිත් එක උඹ කියන්නෙ Team එකට අළුතින් ඈව කෙනෙක් තමන්ට ඕන විදියට ගෑනු ගෙන්නගන්නව කියලද. ඌට Senior ලගෙන් Idea එක එන්න ඕන. මම හොඳටම දන්නව ඔය වැඩේ SLC Team එක පුරුද්දක් විදයට කරනව ඌ Team එකට එන්න කලින් ඉඳන්ම මගෙ Hotel Field එකේ තියන Connection වලින්. මූ විතරක් මාට්ටු උන එක වෙනම සීන් එකක්. ඒකත් National Team එකට ඇවිල්ල මාසයයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක

    යකෝ ඔය මම ODI / T20 මුගේ පහුගිය කාලේ stats දාලත් උබ කියව perform කරේ නෑ ලු..
    කීපර් නොවන fielder විදියට අරන් බැලුවත් පහුගිය අවුරුදු 4 වැඩිම Dismissals per inning තියෙන්නේ මූට :rofl: . KJP නම් අතටම ආපු ගෙඩි බෑවා කීපර් ඉද්දි. මුගේ කීපින් අවුලකුත් නෑ .

    උබ ඔය හිතන අලුතෙන් යන උන් ළමයි වගේ ඉන්නව වගේ දෙයක් නෙවෙයි එතන තියෙන්නේ බන්. උන් තැනකට ආවම උන්ට ඔය අපි බලන විදියට නෙවෙයි දේවල් පෙන්නේ. ඒකයි කොච්චර කේස් වැටුනත් DG ගෑනු කේස් වල පැටලුනේ..
    යකෝ U19 ගහන උන් එච්චර කට්ටක් කාල ටීම් එකට ඇවිත් u19 WC එක මැද්දේ කාමරේට ගෑනු ගෙනල්ල ටිම් එකෙන් අයින් කරපු සිද්දි ලංකාවේ තියනව..
     
    Keeper දාන්න කලින් Outfield Catch තමයි මූ බාල පැරදුනේ. 😅. Stat නම් හැදෙනව එක තැනම කාලයක් Confident දීල දාල තිබ්බම ඒත් ඒ දුන්න චානස් හැටියට උඹ දැම්ම Stat හොඳටම මදි එච්චර Chance නොදිත් නිස්සන්ක, අසලංක මුට වැඩිය Perform කලා. Perform කරනව කියන්නෙ අනිත් පැත්තෙ Wicket වැටෙද්දි අලලන් ඉඳල ගහන එක. මැච් ගොඩදාන එක. පොඩි කාලෙට අරුන් දෙන්න මෙච්චර කල් හිටිය මූට වඩා මැච් ගොඩ දැම්ම.

    අනිත් එක මෙච්චර කල් Cricket ගහලත් මූ ඇවිදිව විකට් එකක්. Reliable නෑ. පිංකැපාගෙයි මුගෙයි වෙනස මූ උඩින් එන නිසා Avg එක පොඩ්ඩක් වැඩියි
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    Keeper දාන්න කලින් Outfield Catch තමයි මූ බාල පැරදුනේ. 😅. Stat නම් හැදෙනව එක තැනම කාලයක් Confident දීල දාල තිබ්බම ඒත් ඒ දුන්න චානස් හැටියට උඹ දැම්ම Stat හොඳටම මදි එච්චර Chance නොදිත් නිස්සන්ක, අසලංක මුට වැඩිය Perform කලා. Perform කරනව කියන්නෙ අනිත් පැත්තෙ Wicket වැටෙද්දි අලලන් ඉඳල ගහන එක. මැච් ගොඩදාන එක. පොඩි කාලෙට අරුන් දෙන්න මෙච්චර කල් හිටිය මූට වඩා මැච් ගොඩ දැම්ම.
    ඉතින් මාත් කියන්නේ අරුන් දෙන්න මූට වඩා හොදයි කියල තමයි. මේකේ උන් ඩොට්සංක , පුක බරියා කියල කියද්දී මම උන් දෙන්නා හොදයි කියලා තියනවා ඕන තරම්.
    මූත් ගහල මැච් ගොඩ දාල දිනවල තියනව..
    ඒක නිසා තමයි මුගේ දිනන මැච් වල avg එක 53ක් තියෙනේ ODI වල.
    මුගේ , නිස්සංක , අස්ලංක කියන තුදෙනාම එහෙමයි. උන් ගැහුවොත් විතරයි ලංකාව දිනන්නේ.
    දනංජය කොච්චර ෆේල් ද. ඌව ඒත් දිගටම තියාගත්තේ ඌ හොද player නිසා.

    අනික මැච් 8කට ලකුණු 12ක් ගහන එකෙක් කැප්ටන් කරද්දී අනිත් උන්ට මුකුත් කියන්න බැරි සීන් එකකුත් ඔතන තියනව. :rofl:

    Keeper දාන්න කලින් Outfield Catch තමයි මූ බාල පැරදුනේ. 😅.
    මේ තියෙන්නේ outfield එකේ stats පහුගිය අවුරුදු 4. එහෙම බැලුවත් මූ අනිත් ඔක්කොටම වඩා D/I එක්ක කැච් ඇරගෙන තියනවා බන්.

    mkTmNGi.jpg
     
    ඔන්න ඉතින් ආයිත් Number Games. උඹත් අර ක්‍රක් විදු වගේ.
    කොච්චර ගත්තත් වැඩක් නෑ ඕනම මැච් වල. Drop කල කැච් වල Stat නැද්ද. මූ අනිතිම ඕවර වල Drop කල කැච් ඇති මැච් පිටින් ගිය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    100% agreed

    Me yaka me bat karanne anith team wala un, unge score eke 75% withara gahana place ekaka.
    එහෙම දාන්න එකෙක් ඇති එක ලංකාවේ අවුල ඉතින්.
    සංගා ට පස්සේ එහෙම එකෙක් ආවේ නෑ ඔතනට දාන්න.
    අසලංක ටත් සෙට් උනේ No5. උඩ ගහල ඌ ත් ෆේල්. ධනා ත 3,4 ෆේල්. ඌට සෙට් උනේ Open නැත්නම් No 6.

    ඒකයි මම කියනේ දැන් ටීම් එකේ positions ටික හරි පිං කැපා ඇරුනම . පින් කැපා වෙනුවට වෙල්ලා / චාමික පිච් එක බලලා දැම්මනම් ටීම් එක මිට වඩා හොදයි.

    එත එහෙම වෙන්නේ නෑ වගේ. දිමුත් ටෙස්ට් කැප්ටන් එකත් අතාරින්න යනවා කියන්නේ ඌ ODI එක ගන්නේ නැ මේ වෙලාවේ.

    ඔන්න ඉතින් ආයිත් Number Games. උඹත් අර ක්‍රක් විදු වගේ.
    කොච්චර ගත්තත් වැඩක් නෑ ඕනම මැච් වල. Drop කල කැච් වල Stat නැද්ද. මූ අනිතිම ඕවර වල Drop කල කැච් ඇති මැච් පිටින් ගිය.
    මතක් කරපං මැච් එකම ගිය ඒවා ටිකක් මුගේ කැච් එකක් නිසා.

    කැච් නම් ඉතින් බානව.. ටෙස්ට් එක අපි පක්කොන්ට කන්නත් ගෙඩි බාපු එක බලපෑවා.
    හැබැයි ඉතින් මූ ටීම් එකේ අනිත් උන් එක්ක බලද්දී හොදට කැච් ගන්න එකෙක්.
    පහුගිය අවුරුදු 4 එවෙයි අවුරුදු 10 අරන් බැලුවත් මූ ඉස්සරහින් ඉන්නව. :rofl: D / I බලන්න.

    HZfKSj8.jpg

    ------ Post added on Jul 21, 2023 at 9:36 AM
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    එහෙම දාන්න එකෙක් ඇති එක ලංකාවේ අවුල ඉතින්.
    සංගා ට පස්සේ එහෙම එකෙක් ආවේ නෑ ඔතනට දාන්න.
    අසලංක ටත් සෙට් උනේ No5. උඩ ගහල ඌ ත් ෆේල්. ධනා ත 3,4 ෆේල්. ඌට සෙට් උනේ Open නැත්නම් No 6.

    ඒකයි මම කියනේ දැන් ටීම් එකේ positions ටික හරි පිං කැපා ඇරුනම . පින් කැපා වෙනුවට වෙල්ලා / චාමික පිච් එක බලලා දැම්මනම් ටීම් එක මිට වඩා හොදයි.

    එත එහෙම වෙන්නේ නෑ වගේ. දිමුත් ටෙස්ට් කැප්ටන් එකත් අතාරින්න යනවා කියන්නේ ඌ ODI එක ගන්නේ නැ මේ වෙලාවේ.
    Dan ithin awilla thiyana dura hatiyata apahu harenna ba. Oya lonthayama thama thawa daanna wenne.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි බන් නිස්සංක.. අස්ලංකා.. උන්ව එකදිගටම ගැස්සුවා ලංකාවේ සෝෂල් මීඩියා උන් මොනව කිව්වත්.. ඩොට් සංක/ පුක බරියා :lol: ගගා උන්ටත් ලංකාවේ උන් කොච්චර කතා කිව්වද එකක් දෙකක් ෆේල් වෙද්දී.. අවිශ්කට එකදිගටම චාන්ස් දුන්නා injured වෙනකන්ම. ඌ T20 කුජීතයි. මැච් 30 ගානට avg 11යි. SR < 100 . හැබැයි ඌව ODI දාන්න පුලුවන් .

    kamil mishara කියන එකා ට කෙලවගත්තේ ඌ ම තමයි .. උබ කොහොමද කියන්නේ බොරු ගෑනු කේස් කියලා ? :rofl: එහෙම කරන්න බෑ බන්. ඌ වැරැද්ද පිලි අරගෙන තිබ්බේ... උබට ඌ හොදයි වගේ පෙනුනට ඌ එකම විදියකට ගහන එකෙක්.. ඌ සෙට් වෙන්නේ නෑ ODI/T20 ගහන්න. ඌ ට වඩා shevon , dabare , Nipun dhananjaya , Croospulle, Avishka වගේ උන්ට ටීම් එකට එන්න පුලුවන් .
    ඕන නම් ඉතින් ඌ ට දැන් පුලුවන් perform කරල පෙන්නන.

    අනික මූත් මම ඔය stats දාල තියන කාලේ ඇතුලේ අවුරුද්දක් විතර ක්‍රිකට් තහනම් කරල ඉදල තියනව අර eng කේස් එක නිසා. මූ එකින පස්සේ ඇවිත් මෙහෙ තිබ්බ පළාත් T20 වල වැඩිම ලකුණු ගහල ටීම් එකට ආවේ .

    මූ නැති කාලේ Wkt keep කරපු KJP injured උන නිසයි මූ කීප් කරන්න ආවේ. :rofl:
    ඔතන චන්දිමාල්, මිනෝද් භානුක වගේ උන්ව ගැස්සුවා උන් තේරුමක් නෑ ODI /T20. දික්වැල්ල ට ආයිත් චාන්ස් දුන්නේ නෑ .

    දැනට කුසල් වෙනුවට Wkt Keep batsman විදියට ඉන්නේ Sadeera තමයි. Shevon වගේ එකෙක් No 4 ගහන්න ඇවිත් Sadeera keepr වෙන්න පුලුවන් Mendis නැතුව. එත ඌ ගහල තියනව shorter format වල. ගිය අවුරුද්දේ T20 වැඩිම ගහල තියෙන්නේ කවුද බලපං..ඒත් ඌ..T20 6 ඒවා ගහල SR වැඩිම ගහල තියෙන්නෙත් මූ... මම දාන්නේ stats.. පිං කැපා ගැන කිව්වත් මම දාන්නේ stats . ටෙස්ට් වලින් මුව අයින් කරල නිස්සංක / අස්ලංකට නැත්නම් Nipun Dhananjaya වගේ එකෙක්ට චාන්ස් දෙන්න ඕනේ . ODI / T20 නම් මූ ගහල තියනව ටීම් එකේ try කරල තියන අනිත් උන්ට සාපේක්ෂව.

    X7HAflh.jpg
    Stats are like Mini Skirts @dilann .. What they reveal is very sujjestive.. but what they hide is very important - NS Sidu

    Stats walin witharak player kenekgen team ekata wena long term impact eka maninna ba...

    Pintogen me dawas wala wena haniya uparimai..oka nisa lower middle order batting collapses eka digata.. api death overs wala aduma run rate thiyena team walin ekak.. Asalankalata pressure..free eke gahanna ba... Eth stats pennanawa uge bath balayo giya awurudde hoda avg ekak thiyena lower middle order batekge gaga...

    Same here.. uba uta redi nathiwa kade yanawa... Muge consistent nathi batting nisa apita stable number 3 batek jiwitheta hadaganna ba.. muta tharan chance dipu ekek loweth na... Thamange player inda one, team eka adala na kiyala hithana fansla nam chora thamai
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    එහෙම දාන්න එකෙක් ඇති එක ලංකාවේ අවුල ඉතින්.
    සංගා ට පස්සේ එහෙම එකෙක් ආවේ නෑ ඔතනට දාන්න.
    අසලංක ටත් සෙට් උනේ No5. උඩ ගහල ඌ ත් ෆේල්. ධනා ත 3,4 ෆේල්. ඌට සෙට් උනේ Open නැත්නම් No 6.

    ඒකයි මම කියනේ දැන් ටීම් එකේ positions ටික හරි පිං කැපා ඇරුනම . පින් කැපා වෙනුවට වෙල්ලා / චාමික පිච් එක බලලා දැම්මනම් ටීම් එක මිට වඩා හොදයි.

    එත එහෙම වෙන්නේ නෑ වගේ. දිමුත් ටෙස්ට් කැප්ටන් එකත් අතාරින්න යනවා කියන්නේ ඌ ODI එක ගන්නේ නැ මේ වෙලාවේ.

    මතක් කරපං මැච් එකම ගිය ඒවා ටිකක් මුගේ කැච් එකක් නිසා.

    කැච් නම් ඉතින් බානව.. ටෙස්ට් එක අපි පක්කොන්ට කන්නත් ගෙඩි බාපු එක බලපෑවා.
    හැබැයි ඉතින් මූ ටීම් එකේ අනිත් උන් එක්ක බලද්දී හොදට කැච් ගන්න එකෙක්.
    පහුගිය අවුරුදු 4 එවෙයි අවුරුදු 10 අරන් බැලුවත් මූ ඉස්සරහින් ඉන්නව. :rofl: D / I බලන්න.

    HZfKSj8.jpg

    ------ Post added on Jul 21, 2023 at 9:36 AM
    https://www.google.com/amp/s/sports...new-zealand-a-six-in-final-over-2095349/amp/1

    අනිත් එකා කැච් එක ගත්තම මෝඩය වගේ පස්සට දුවල ඇගේ හැප්පුනා. ඕක එකක්. තව එකපාරක් අන්තිම ඕවරේ කැච් එකක් බෑව
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    Stats are like Mini Skirts @dilann .. What they reveal is very sujjestive.. but what they hide is very important - NS Sidu

    Stats walin witharak player kenekgen team ekata wena long term impact eka maninna ba...

    Pintogen me dawas wala qena haniya uparimai..oka nisa lower middle order batting collapses eka digata.. api thamai death overs wala aduma run rate thiyena team walin ekak.. Asalankalata pressure..free eke gahanna ba... Eth stats pennanaea uge bath balayo giya awurudde hodama avg eka lower middle order batekge gaga...

    Same here.. uba uta redi nathiwa kade yanawa... Muge consistent nathi batting nisa apita stabe number 3 batek jiwitheta hadaganna ba.. muta tharan chance dipu ekek loweth na... Thamange player inda one, team eka adala na kiyala hithana fansla nam chora thamai
    හැමවෙලේම Stat බලන්න ඕනෙ අපේ ටීම් එකේ අතීතෙ හිටිය උන් එක්කවත් ටීම් එක ඇතුලෙවත් නෙමෙයි. මුට පැරලල් වෙන හොඳ ටීම් වල Same Position, Sams Match ගහපු උන් එක්ක. මොකද අතීතෙ තියන Conditon Rules පවා වෙනස්. සුද්ද කරන්න ඕන උනාම Number Games දාන්න ඕව හොදයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    https://www.google.com/amp/s/sports...new-zealand-a-six-in-final-over-2095349/amp/1

    අනිත් එකා කැච් එක ගත්තම මෝඩය වගේ පස්සට දුවල ඇගේ හැප්පුනා. ඕක එකක්. තව එකපාරක් අන්තිම ඕවරේ කැච් එකක් බෑව
    අම්මෝ බන්. කැච් එකක් ගන්න ගිහි දෙන්නෙක් collide වෙච්ච එකක්.. මම හිතුව ගෙඩියක් බාල කියල අර තිසරයා මාලිංග ගේ ගෙඩි දෙකක් බාල Champions Trophy මැච් එකක් දුන්න වගේ. :rofl:
    ඔහොම collide වෙන ඒවා වෙන්ව හරියට call කර සද්දේ ඇහුනේ නැත්නම් boundary එක ලගදී.. ඕව drop catch කියලා ගැන බෑ බන්. උන් එකෙක් injured වෙන්නත් ඇති. :rofl:

    මෙන්න මැච් පරදින drop catch ............. මේක දින්නන්ම් අපි semi . පක්කො මේ trophy එක දින්නා අන්තිමටම.

    ඔන්න drop catches ...
    ------ Post added on Jul 21, 2023 at 10:00 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    අම්මෝ බන්. කැච් එකක් ගන්න ගිහි දෙන්නෙක් collide වෙච්ච එකක්.. මම හිතුව ගෙඩියක් බාල කියල අර තිසරයා මාලිංග ගේ ගෙඩි දෙකක් බාල Champions Trophy මැච් එකක් දුන්න වගේ. :rofl:
    ඔහොම collide වෙන ඒවා වෙන්ව හරියට call කර සද්දේ ඇහුනේ නැත්නම් boundary එක ලගදී.. ඕව drop catch කියලා ගැන බෑ බන්. උන් එකෙක් injured වෙන්නත් ඇති. :rofl:

    මෙන්න මැච් පරදින drop catch ............. මේක දින්නන්ම් අපි semi . පක්කො මේ trophy එක දින්නා අන්තිමටම.

    Collide උනේ උගෙ වරදින්
     
    Oya uda ewath ehema thama ithin

    Dan thisaraya nane, owa gana katha karala wadak na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    හැමවෙලේම Stat බලන්න ඕනෙ අපේ ටීම් එකේ අතීතෙ හිටිය උන් එක්කවත් ටීම් එක ඇතුලෙවත් නෙමෙයි. මුට පැරලල් වෙන හොඳ ටීම් වල Same Position, Sams Match ගහපු උන් එක්ක. මොකද අතීතෙ තියන Conditon Rules පවා වෙනස්. සුද්ද කරන්න ඕන උනාම Number Games දාන්න ඕව හොදයි.
    ලංකාවේ උන් ලෝකේ අනිත් උන්ට වඩා පහල ඉන්නේ. ඒක පිලිගනින්. :rofl:

    ඉතින් අපේ ඉන්න උන්ගෙන් සාපේක්ෂව හොදට කරන උන්ව තමයි බලන්න වෙන්නේ.

    මුන් සංගා , ඩිල්ශාන් නෙවෙයි නේ ලෝකේ ඉන්න අනිත් උන් එක්ක compare කරන්න.
    අපිත් කැමති ඒ කාලේ වගේ දැන් ඉන්න එකෙක් ඇවිත් සෙල්ලම් කරනවනම්. එහෙම කරන්නේ නෑ නේ ඉතින්.
    mendis නෙවයි ටීම් එකේ bat pos 11ම බැට් කරන්නේ ඌ නිසාම තරග පරදින්න. අපේ No 4ත් සෑහෙන අවුලක් තියනව.. ඒක හදද්දී No 7 /6 අවුල්.

    Dan thisaraya nane, owa gana katha karala wadak na.
    කැච් නිසා මැච් පරදින එකට උදාහරණයක් දුන්නේ .
    boundary එකේ දෙපැත්තෙන් දුවගෙන ගහින් collide වෙන එකක් ගන්න බෑ .
    ------ Post added on Jul 21, 2023 at 10:04 AM

    Same here.. uba uta redi nathiwa kade yanawa... Muge consistent nathi batting nisa apita stable number 3 batek jiwitheta hadaganna ba.. muta tharan chance dipu ekek loweth na... Thamange player inda one, team eka adala na kiyala hithana fansla nam chora thamai
    ඉතින් මූ ටීම් එකේ නැති අවුරුද්දක වගේ කාලේ No3 එකට උබ කියන හොද එකෙක්ට ඇවිත් ගහන්න තිබ්බ නේ බන්.
    මම මූට එච්චර කැමැත්තක් නෑ . මුට වඩා shevon daniel දාල sadeera keeper කරල WC squad එකක් මම මේකේ ලියල ඇති.. :rofl:

    මම කිව්වේ stats

    ------ Post added on Jul 21, 2023 at 10:07 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    ලංකාවේ උන් ලෝකේ අනිත් උන්ට වඩා පහල ඉන්නේ. ඒක පිලිගනින්. :rofl:

    ඉතින් අපේ ඉන්න උන්ගෙන් සාපේක්ෂව හොදට කරන උන්ව තමයි බලන්න වෙන්නේ.

    මුන් සංගා , ඩිල්ශාන් නෙවෙයි නේ ලෝකේ ඉන්න අනිත් උන් එක්ක compare කරන්න.
    අපිත් කැමති ඒ කාලේ වගේ දැන් ඉන්න එකෙක් ඇවිත් සෙල්ලම් කරනවනම්. එහෙම කරන්නේ නෑ නේ ඉතින්.
    mendis නෙවයි ටීම් එකේ bat pos 11ම බැට් කරන්නේ ඌ නිසාම තරග පරදින්න. අපේ No 4ත් සෑහෙන අවුලක් තියනව.. ඒක හදද්දී No 7 /6 අවුල්.

    කැච් නිසා මැච් පරදින එකට උදාහරණයක් දුන්නේ .
    boundary එකේ දෙපැත්තෙන් දුවගෙන ගහින් collide වෙන එකක් ගන්න බෑ .
    ------ Post added on Jul 21, 2023 at 10:04 AM
    පහල ඉන්න වෙනව ඉතින් වෙන උන්ට චාන්ස් නොදී Fail උන්වම තියන් හිටියම. මුන්ටත් වෙන Team එක්ක Stat Compare වෙනව කියන Pressure එක දෙන්න ඕන

    උඹ අකමැති එකෙක්නම් ඕක උදාහරණ කරගනියි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,577
    113
    එකමත් එක රටක
    පහල ඉන්න වෙනව ඉතින් වෙන උන්ට චාන්ස් නොදී Fail උන්වම තියන් හිටියම. මුන්ටත් වෙන Team එක්ක Stat Compare වෙනව කියන Pressure එක දෙන්න ඕන

    උඹ අකමැති එකෙක්නම් ඕක උදාහරණ කරගනියි
    ලංකාවේ උන්ව එහෙම compare කරන බෑ .
    දැනට පැතුම එහෙම පුලුවන් opener කෙනෙක් විදියට . අනිත් උන්ව ඉතින් බෑ .

    bowlers ලත් එච්චරයි.

    Pintogen me dawas wala wena haniya uparimai..oka nisa lower middle order batting collapses eka digata.. api death overs wala aduma run rate thiyena team walin ekak.. Asalankalata pressure..free eke gahanna ba... Eth stats pennanawa uge bath balayo giya awurudde hoda avg ekak thiyena lower middle order batekge gaga...
    පිස්සුද බන් ??
    පින්ටෝ ගේ stats මම මේකේ දාල තියනව.. ඌ ව stats වලින් ගොඩ දාන්න බෑ . :rofl:
    ඌ ගැන කියන්නේ " කණ්ඩායමේ එකමුතු කම" , "නිහතමානි නායකයා" වගේ පකේ කතා.

    කවුරුහරි pinto ගේ ODI stats දාල හොද කියනවනම් මට පෙන්නපන් , මම දෙන්නම් ඌ කොච්චර කුජිත ද කියලා .

    පින්ටෝ කැප්ටන් විදිය ට එක මාසයක් ඇතුලත ගහපු 20+ දෙකක් පෙන්නන්න කියපන් පුලුවන් නම් :lol:
    නැත්නම් ඌ කැප්ටන් විදියට දිනපු මැච් එකක ගහපු එක 50ක් පෙන්නන්න කියපන්.

    ඌ අපි පරදින මැච් දෙකක උගේ 100 ගහගත්තා හෙමින් හෙමින් දිනන්න ට්‍රයි කරන්නේ නැතුව..

    ------ Post added on Jul 21, 2023 at 10:12 AM
     
    Last edited: