Nissanka අසලංක එකදිගට ගැස්සුව Perform කල නිසා. මූ එක දිගට ගැස්සුව Perform නොකර Fielding වලදිත් Catch එහෙම බාල ඒ නිසා දිනන්න තිබ්බ මැචුත් පැරදිලා තියනව.ඇයි බන් නිස්සංක.. අස්ලංකා.. උන්ව එකදිගටම ගැස්සුවා ලංකාවේ සෝෂල් මීඩියා උන් මොනව කිව්වත්.. ඩොට් සංක/ පුක බරියාගගා උන්ටත් ලංකාවේ උන් කොච්චර කතා කිව්වද එකක් දෙකක් ෆේල් වෙද්දී.. අවිශ්කට එකදිගටම චාන්ස් දුන්නා injured වෙනකන්ම. ඌ T20 කුජීතයි. මැච් 30 ගානට avg 11යි. SR < 100 . හැබැයි ඌව ODI දාන්න පුලුවන් .
kamil mishara කියන එකා ට කෙලවගත්තේ ඌ ම තමයි .. උබ කොහොමද කියන්නේ බොරු ගෑනු කේස් කියලා ?එහෙම කරන්න බෑ බන්. ඌ වැරැද්ද පිලි අරගෙන තිබ්බේ... උබට ඌ හොදයි වගේ පෙනුනට ඌ එකම විදියකට ගහන එකෙක්.. ඌ සෙට් වෙන්නේ නෑ ODI/T20 ගහන්න. ඌ ට වඩා shevon , dabare , Nipun dhananjaya , Croospulle, Avishka වගේ උන්ට ටීම් එකට එන්න පුලුවන් .
ඕන නම් ඉතින් ඌ ට දැන් පුලුවන් perform කරල පෙන්නන.
අනික මූත් මම ඔය stats දාල තියන කාලේ ඇතුලේ අවුරුද්දක් විතර ක්‍රිකට් තහනම් කරල ඉදල තියනව අර eng කේස් එක නිසා. මූ එකින පස්සේ ඇවිත් මෙහෙ තිබ්බ පළාත් T20 වල වැඩිම ලකුණු ගහල ටීම් එකට ආවේ .
මූ නැති කාලේ Wkt keep කරපු KJP injured උන නිසයි මූ කීප් කරන්න ආවේ.
ඔතන චන්දිමාල්, මිනෝද් භානුක වගේ උන්ව ගැස්සුවා උන් තේරුමක් නෑ ODI /T20. දික්වැල්ල ට ආයිත් චාන්ස් දුන්නේ නෑ .
දැනට කුසල් වෙනුවට Wkt Keep batsman විදියට ඉන්නේ Sadeera තමයි. Shevon වගේ එකෙක් No 4 ගහන්න ඇවිත් Sadeera keepr වෙන්න පුලුවන් Mendis නැතුව. එත ඌ ගහල තියනව shorter format වල. ගිය අවුරුද්දේ T20 වැඩිම ගහල තියෙන්නේ කවුද බලපං..ඒත් ඌ..T20 6 ඒවා ගහල SR වැඩිම ගහල තියෙන්නෙත් මූ... මම දාන්නේ stats.. පිං කැපා ගැන කිව්වත් මම දාන්නේ stats . ටෙස්ට් වලින් මුව අයින් කරල නිස්සංක / අස්ලංකට නැත්නම් Nipun Dhananjaya වගේ එකෙක්ට චාන්ස් දෙන්න ඕනේ . ODI / T20 නම් මූ ගහල තියනව ටීම් එකේ try කරල තියන අනිත් උන්ට සාපේක්ෂව.
![]()
අනිත් එක උඹ කියන්නෙ Team එකට අළුතින් ඈව කෙනෙක් තමන්ට ඕන විදියට ගෑනු ගෙන්නගන්නව කියලද. ඌට Senior ලගෙන් Idea එක එන්න ඕන. මම හොඳටම දන්නව ඔය වැඩේ SLC Team එක පුරුද්දක් විදයට කරනව ඌ Team එකට එන්න කලින් ඉඳන්ම මගෙ Hotel Field එකේ තියන Connection වලින්. මූ විතරක් මාට්ටු උන එක වෙනම සීන් එකක්. ඒකත් National Team එකට ඇවිල්ල මාසයයි.
ගගා උන්ටත් ලංකාවේ උන් කොච්චර කතා කිව්වද එකක් දෙකක් ෆේල් වෙද්දී.. අවිශ්කට එකදිගටම චාන්ස් දුන්නා injured වෙනකන්ම. ඌ T20 කුජීතයි. මැච් 30 ගානට avg 11යි. SR < 100 . හැබැයි ඌව ODI දාන්න පුලුවන් .
එහෙම කරන්න බෑ බන්. ඌ වැරැද්ද පිලි අරගෙන තිබ්බේ... උබට ඌ හොදයි වගේ පෙනුනට ඌ එකම විදියකට ගහන එකෙක්.. ඌ සෙට් වෙන්නේ නෑ ODI/T20 ගහන්න. ඌ ට වඩා shevon , dabare , Nipun dhananjaya , Croospulle, Avishka වගේ උන්ට ටීම් එකට එන්න පුලුවන් .
