LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තාම මූ FC ගහල නෑ නේ බන් . අපරාදේ.
    LPL ටික තමයි ගහල තියෙන්නේ

    emerging squad එකටවත් දාන්න තිබ්බ

    ඇතුලෙ ඉඩක් නැතුව ඇති. අපරාදෙ වයස, මට හිතෙන්නෙ මූ ෆ්‍රැන්චයිස්ම ගහන්න ගනී. අපේ පියල් කාරයට අහුවෙල නාස්තිවෙනවට වඩා සල්ලි හරි හම්බකරගනී නෙ.

    මූ කියල තිබ්බා මැට් එකේ පුරුදු වෙලාම කොළඹ ටර්ෆ් වල දාද්දි ගුග්ලිය කැපෙනව වැඩියි කියල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,822
    165,566
    113
    එකමත් එක රටක
    Kawuda me Seifert? U wenama level ekakane gahanne
    අපිටත් මූ කෙලිය නේද ?? :rofl:

    NZ open ආපු එකා මතක විදියට

    Ps ; ඔව් .. අපිට T20 වල 70+ දෙකක් ගහල තියනව පිට පිට මේ අවුරුද්දේ.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Kawuda me Seifert? U wenama level ekakane gahanne
    2018 - 20 කාලෙ වෙනකම් Nz වල T20 opening ගහපු එකා.. finn allen , conway ආවට පස්සෙ එහෙමම කැපිල ගියා. හැබැයි ආයෙ ටිකක් ගහගෙන එනව
     
    • Like
    Reactions: earthling

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,822
    165,566
    113
    එකමත් එක රටක
    Kandy උන්ගේ batting අවුල් බන්.
    Fakar Zaman ඉන්න ඕනේ. ඌ ඇවිත් නැද්ද දන්නේ නෑ .

    උඩ batting සෙට් එක නිකන් හිස් වගේ .

    2018 - 20 කාලෙ වෙනකම් Nz වල T20 opening ගහපු එකා.. finn allen , conway ආවට පස්සෙ එහෙමම කැපිල ගියා. හැබැයි ආයෙ ටිකක් ගහගෙන එනව
    මූව හරිනම් open එවන්න ඕනේ
    ------ Post added on Aug 1, 2023 at 9:12 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    The best power hitting we've seen until now in LPL from Seifert.. And to do it on this shitty wicket.. 🙌👍
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    උගේ variations 3ක් විතරවත් තියනව.. ලෙග්ස්පින් එක කැපෙනවා
    Ow uge Leg spin eka patta kapillak kapenawa ban.

    Padarangaya hama bolema googly ne daanne

    Lomtgayonta gahaganna baida, Rajithayage bowling hodada kiyala deken ekak hitaa ganna bene oi
    ------ Post added on Aug 1, 2023 at 9:48 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,822
    165,566
    113
    එකමත් එක රටක
    මූ සිංහයෙක් ද , වලහෙක් ද , බල්ලෙක් ද ??

    LTfDu5d.jpg