Uu thama hari nam Dambulla team eke captain wenna oni ekaa. Uu nathnam final enne na Team eka.
Uu thama hari nam Dambulla team eke captain wenna oni ekaa. Uu nathnam final enne na Team eka.
උදේ 10ට තෑගි දෙන්නෙ අපිදැක්කද මං කියපු ටීම් එක දිනපු විදිහ
![]()
Pissuda ban? me dawas wala DDS ta wada form eke inna batsmen kawuda team eke? U test series eketh ape inform hitiye..උගෙත් ටීම් එකේ position එකත් ෂුවර් නෑ නේද?
වනියෝ උඹ මාසයක් තිස්සේ ටීම් එක මේ තැනට ගේන්න කරපුව වතුරේ ගියේ නෑ වනියෝ උඹ මේ වෙනුවෙන් මැරිච්ච හැටි මතක් වෙද්දී පුදුම දුකක් එන්නේහෑල්ලක් ලියමුතේ

වනියෝ උඹ මාසයක් තිස්සේ ටීම් එක මේ තැනට ගේන්න කරපුව වතුරේ ගියේ නෑ වනියෝ උඹ මේ වෙනුවෙන් මැරිච්ච හැටි මතක් වෙද්දී පුදුම දුකක් එන්නේඋඹ ටීම් එක වෙනුවෙන් මොනාද නොකළේ![]()
උඹට ඒත් මදි නේද මැච් එක මැද්දේ උඹව පෙන්නද්දී උඹ කොච්චර කලකිරීමෙන්ද හිටියේ කියලා පේනවා උඹට පුළුවන්කමක් තිබ්බනම් උඹ තනි කකුලෙන් හරි යනවා කියලා දැක්ක වනියෝ![]()
මැච් එකෙ වැඩිම runs වගේම වැඩිම විකට්ස් උඹේ record එකක් ඒක![]()
මුලින්ම සුභ පතනවා ඒකට
මන් නම් හිතුවේ උඹට මැච් එකෙන් පස්සේ හුල්ල හුල්ල ඉන්න වෙයි කියලා![]()
එහෙම නෑ වනියෝ උඹ පට්ට වාසනාවන්තයි![]()
උඹ හිටියනම් ඔය මැච් එක බෝල 90ට ඉවරයි ඔච්චර ඇදෙන්නේ නෑ මලත් හැබැයි අන්තිමට උඹේ මාසෙක මහන්සියට ප්‍රතිපලේ ලැබුනා කොළඹ හිටියත් උඹට ආදරේ ඒකයි වනිදු![]()
![]()
![]()
![]()
![]()
ආදරෙයි ටීම් එකේ හැමෝටම වනියා
ඇන්ජී
චන්දි
චතුරංග![]()
![]()
- Copied from Youtube
![]()
ඉන්දියාවේ උන්ට උන්ගේ No4 ගහන්නේ කවුද කියලා හිතාගන්න බැරුව එක විකාරයයිඒකත් ඉවරයි...
එහෙනම් ලැජ්ජ බය කොනට කරලා ආසියානු කුසලානයට සුදානම් වෙමු..
නූලට සෙට් වෙන්න..
අපි යක්කු බොලව්ඒකත් ඉවරයි...
එහෙනම් ලැජ්ජ බය කොනට කරලා ආසියානු කුසලානයට සුදානම් වෙමු..
නූලට සෙට් වෙන්න..
ODI නිසා රාහුල හොද නැද්ද? හැබැයි පොර ෆිට් නැහැ තාම. වැට උඩඉන්දියාවේ උන්ට උන්ගේ No4 ගහන්නේ කවුද කියලා හිතාගන්න බැරුව එක විකාරයයි
අන්න හරි. ලජ්ජා නැතුව ඉන්න ඕන අපිඅපි යක්කු බොලව්![]()
Iyer වගේ ගහයිODI නිසා රාහුල හොද නැද්ද? හැබැයි පොර ෆිට් නැහැ තාම. වැට උඩ
ෆිට්නම්Iyer වගේ ගහයි
SKY දාන්නේ නෑ .ෆිට්නම්
Sharma
Gill
Virat
Iyer
Sky
KL Rahul
Hardik
උඩ හත
Moka gehuwat un paradinawa. Final eyidath sure naෆිට්නම්
Sharma
Gill
Virat
Iyer
Sky
KL Rahul
Hardik
උඩ හත
ඔව්.. ඌට නොම්මර 4ර ගහන්න බැහැ කියලා කියලා තිබ්බා..SKY දාන්නේ නෑ .
6 Hardik
7 Jadeja
Moka gehuwat un paradinawa. Final eyidath sure na
Sky ගේ ODI avg 24යි.ඔව්.. ඌට නොම්මර 4ර ගහන්න බැහැ කියලා කියලා තිබ්බා..
ඔය දෙන්නත් solid නේ ෆොර්මැට් එකේ..