LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,512
    36,479
    113
    මැදමහනුවර
    දැක්කද මං කියපු ටීම් එක දිනපු විදිහ

    aB05ucQ.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    හෑල්ලක් ලියමුතේ
    වනියෝ උඹ මාසයක් තිස්සේ ටීම් එක මේ තැනට ගේන්න කරපුව වතුරේ ගියේ නෑ වනියෝ උඹ මේ වෙනුවෙන් මැරිච්ච හැටි මතක් වෙද්දී පුදුම දුකක් එන්නේ
    🥺
    උඹ ටීම් එක වෙනුවෙන් මොනාද නොකළේ
    😭
    😭
    උඹට ඒත් මදි නේද මැච් එක මැද්දේ උඹව පෙන්නද්දී උඹ කොච්චර කලකිරීමෙන්ද හිටියේ කියලා පේනවා උඹට පුළුවන්කමක් තිබ්බනම් උඹ තනි කකුලෙන් හරි යනවා කියලා දැක්ක වනියෝ
    🥺
    🥺
    මැච් එකෙ වැඩිම runs වගේම වැඩිම විකට්ස් උඹේ record එකක් ඒක
    ❤
    ❤
    මුලින්ම සුභ පතනවා ඒකට
    ❤
    මන් නම් හිතුවේ උඹට මැච් එකෙන් පස්සේ හුල්ල හුල්ල ඉන්න වෙයි කියලා
    🥺
    🥺
    එහෙම නෑ වනියෝ උඹ පට්ට වාසනාවන්තයි
    ❤
    ❤
    උඹ හිටියනම් ඔය මැච් එක බෝල 90ට ඉවරයි ඔච්චර ඇදෙන්නේ නෑ මලත් හැබැයි අන්තිමට උඹේ මාසෙක මහන්සියට ප්‍රතිපලේ ලැබුනා කොළඹ හිටියත් උඹට ආදරේ ඒකයි වනිදු
    🥺
    🥺
    🥺
    ❤
    ❤
    ❤
    ආදරෙයි ටීම් එකේ හැමෝටම වනියා
    ❤
    ඇන්ජී
    ❤
    චන්දි
    ❤
    චතුරංග
    ❤

    - Copied from Youtube

    :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,844
    21,174
    113
    adala nene

    rajangane-hamuduruwo.gif
     
    • Haha
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    ඒකත් ඉවරයි...
    එහෙනම් ලැජ්ජ බය කොනට කරලා ආසියානු කුසලානයට සුදානම් වෙමු.. 😘

    නූලට සෙට් වෙන්න..
    ඉන්දියාවේ උන්ට උන්ගේ No4 ගහන්නේ කවුද කියලා හිතාගන්න බැරුව එක විකාරයයි
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,724
    125,482
    113
    දෙහිවල
    ඉන්දියාවේ උන්ට උන්ගේ No4 ගහන්නේ කවුද කියලා හිතාගන්න බැරුව එක විකාරයයි
    ODI නිසා රාහුල හොද නැද්ද? හැබැයි පොර ෆිට් නැහැ තාම. වැට උඩ

    අපි යක්කු බොලව්🤪🤣🤣
    අන්න හරි. ලජ්ජා නැතුව ඉන්න ඕන අපි
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,724
    125,482
    113
    දෙහිවල
    SKY දාන්නේ නෑ .
    6 Hardik
    7 Jadeja
    ඔව්.. ඌට නොම්මර 4ර ගහන්න බැහැ කියලා කියලා තිබ්බා..
    ඔය දෙන්නත් solid නේ ෆොර්මැට් එකේ..

    Moka gehuwat un paradinawa. Final eyidath sure na

    පක්කො දෙයක් කරයි කියලා හිතනවා..
    අපේ උනුත් දෙයක් කරයි කියලා හිත කියනව..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    ඔව්.. ඌට නොම්මර 4ර ගහන්න බැහැ කියලා කියලා තිබ්බා..
    ඔය දෙන්නත් solid නේ ෆොර්මැට් එකේ..
    Sky ගේ ODI avg 24යි.
    ඌව අර කපන්න ලොබ කමට තියන් ඉන්නේ

    මුන්ගේ Arshdeep හරි නෑ දැන්.
    Bumrah එන්නේ injured එකකින්.
    Kuldeep ගස්සයි.