හෙට නම් ටිකක් හොදයි වගේ බන්.අදත් ගහන්න වෙන්නෑ වගේ ගූපියනේ වහිනවා![]()
ඒකත් එකක්.දඹුල්ලෙ seaming friendly pitch වල ගහල අඩු ලකුණු ගානට ඕකුන් අවුට් වෙන්න බයයි ඒකයි
ලයිට් කනු පාත අවුලක් තිබ්බෙ. ඒක එච්චර කේස් එකක් නෙමෙයි ඇහැට ලයිට් වදින එක තමයි අනිත් Ground වලට සාපේක්ෂව. India Asia Cup Match කලින් දඹුල්ලෙ ගහල දිනලත් තියනවදබුල්ලේ න areම් අන්තිමටම කවදද බන් මැච් එකක් තිබ්බේ ?
දබුල්ලේ පිච් වලට වඩා ලයිට් වල අවුලක් තියනව නේ ?
දබුල්ලේ අපි ඉන්දියා නොගහන එක හොදයි. ඒකේ ගහන එක හරි මුසලයිඒකත් එකක්.
ලයිට් කනු පාත අවුලක් තිබ්බෙ. ඒක එච්චර කේස් එකක් නෙමෙයි ඇහැට ලයිට් වදින එක තමයි අනිත් Ground වලට සාපේක්ෂව. India Asia Cup Match කලින් දඹුල්ලෙ ගහල දිනලත් තියනව
Mamath jivitheta dakala na ohoma stumps karanawa match ekakඋන්ට විතරක් reserve day එකක් දාගත්ත එක ටුනමන්ට් එක මැද්දේ.
උන් කියනේ Gay shah කියලාඅන්න ඉන්දියාවෙ, පාකිස්තානෙ එවුන් Jay Shah ට හොදටම දෙහි කපනවා![]()

iwara krnda nan hambena ekak naඅන්න පටන් ගන්න යන්නේ 4:40![]()
![]()
අද දෙකෙන් එකක් විසදගන්න වගේ යන්නේ. 20ක් හරි ගහලා ඩක්වර්ත් අංකල්ට වදීiwara krnda nan hambena ekak na
එහෙම වැස්සටම පින්සිද්ද වෙන්න final ඇවිත් වැඩක් නෑ කුකුලෝ.අපි මෙහෙම හිතමු. දැනට අපියි පක්කොයි පොයින්ට් දෙක ගානෙ අරගෙනනෙ ඉන්නෙ. අද මැච් එකයි, අපේ ඊලඟ මැච් දෙකයි, බංගලාදේශ්-ඉන්දියා මැච් එකයි වැස්සට හේදුනොත් අපි පොයින්ට් 4යි (2+1+1) පක්කො පොයින්ට් 4යි (2+1+1) ඉන්දියාව පොයින්ට් 3(1+1+1). So SL vs Pak final