LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

ibmdinosaur

Active member
  • May 2, 2022
    166
    221
    43
    Ai bn meh wahina kaale kiyala dana danath match tika mehe gahanna decide karala thiyenne?

    Anika oka me ratawal 20 - 30k participate karana event ekak nemeine. ratawal 6i ne. Wechca mistake eka amathaka karala event eka India walata geniyanna thibbane :-(
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,915
    1
    15,293
    113
    දඹුල්ලෙ seaming friendly pitch වල ගහල අඩු ලකුණු ගානට ඕකුන් අවුට් වෙන්න බයයි ඒකයි
    ඒකත් එකක්.
    දබුල්ලේ න areම් අන්තිමටම කවදද බන් මැච් එකක් තිබ්බේ ?

    දබුල්ලේ පිච් වලට වඩා ලයිට් වල අවුලක් තියනව නේ ?
    ලයිට් කනු පාත අවුලක් තිබ්බෙ. ඒක එච්චර කේස් එකක් නෙමෙයි ඇහැට ලයිට් වදින එක තමයි අනිත් Ground වලට සාපේක්ෂව. India Asia Cup Match කලින් දඹුල්ලෙ ගහල දිනලත් තියනව
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,856
    39,891
    113
    Homagama
    ඒකත් එකක්.

    ලයිට් කනු පාත අවුලක් තිබ්බෙ. ඒක එච්චර කේස් එකක් නෙමෙයි ඇහැට ලයිට් වදින එක තමයි අනිත් Ground වලට සාපේක්ෂව. India Asia Cup Match කලින් දඹුල්ලෙ ගහල දිනලත් තියනව
    දබුල්ලේ අපි ඉන්දියා නොගහන එක හොදයි. ඒකේ ගහන එක හරි මුසලයි
     
    • Like
    Reactions: RealityOfX

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    අන්න ඉන්දියාවෙ, පාකිස්තානෙ එවුන් Jay Shah ට හොදටම දෙහි කපනවා 🤣🤣🤣
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    අපි මෙහෙම හිතමු. දැනට අපියි පක්කොයි පොයින්ට් දෙක ගානෙ අරගෙනනෙ ඉන්නෙ. අද මැච් එකයි, අපේ ඊලඟ මැච් දෙකයි, බංගලාදේශ්-ඉන්දියා මැච් එකයි වැස්සට හේදුනොත් අපි පොයින්ට් 4යි (2+1+1) පක්කො පොයින්ට් 4යි (2+1+1) ඉන්දියාව පොයින්ට් 3(1+1+1). So SL vs Pak final
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,103
    168,023
    113
    එකමත් එක රටක
    Rauf නෑ නේද යකෝ..
    උන්ට බෝල් කරන්නේ නැති උන් දෙන්නෙක් ගෙන් ඒක කවර් කරන්න වෙන්ව

    අපි මෙහෙම හිතමු. දැනට අපියි පක්කොයි පොයින්ට් දෙක ගානෙ අරගෙනනෙ ඉන්නෙ. අද මැච් එකයි, අපේ ඊලඟ මැච් දෙකයි, බංගලාදේශ්-ඉන්දියා මැච් එකයි වැස්සට හේදුනොත් අපි පොයින්ට් 4යි (2+1+1) පක්කො පොයින්ට් 4යි (2+1+1) ඉන්දියාව පොයින්ට් 3(1+1+1). So SL vs Pak final
    එහෙම වැස්සටම පින්සිද්ද වෙන්න final ඇවිත් වැඩක් නෑ කුකුලෝ.
    එනවනම් ඩස්පයන්ට ගහලම එන්න ඕනේ.
    ------ Post added on Sep 11, 2023 at 4:52 PM
     
    • Like
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    BREAKING - One huge news coming in from the Pakistani camp is that Haris Rauf will not bowl anymore in this game as a precautionary measure (suspected side strain) and this could be a big blow to the Pakistan side. That said, the Men in Green had picked an extra seamer in Faheem Ashraf and that should fill the void slightly.