
අපේ උන් හොඳයි තව

india ekka gahaddi mun kohomath manasikawa watenawaa , game eka neme oluwe thiynnelolwtf pakkonta mokada une?
sira neh bn ape unta lonthayo kiwwata mehema giveup karanwa nam dakala na langadi under pinto![]()
heta ind vs slපක්කෝ අද රෑ 1 ට විතර නිදාගෙන හෙට ආයේ 2.30 ගහන්නත් ඕනෙද match එක, උන්ට අවාසි නැත්ද![]()
හුම් ඉන්දියාවේ එවුන්ට අවාසි නේද, අපේ ටීම් එකත් එක්ක ලොකුවට අවුල් නැතුව ඇතිheta ind vs sl

ehema kyannath ba mun nikan new SA wage, against us last asia cup final ekath choked, against Eng T20 WC final ekath choked.india ekka gahaddi mun kohomath manasikawa watenawaa , game eka neme oluwe thiynne
pak vs sl match eka semi final wenawa
වනිදුව වඩා ගත්තා වගේ තමයි , හැබැයි අපි දැන් හොදයිLosing captain Babar Azam: (Where did you lose the game?) Weather not in our hands - but both bowling and batting. (How Rohit and Shubman attacked Pakistan's main bowlers) They had a plan for our bowlers. And then KL and Virat followed up and finished very well. (Pakistan fans, disappointed, maybe in the run chase. Never in the hunt.) Jasprit and Siraj bowled very well in first ten overs swinging both ways. Yes we lost back to back wickets, couldn't build partnerships."
pakkon ta gahana widiha tamayi ooka. unge pace attack ekata aggressive gahuwoth un down wenawa niknma.
pace attack eken tamayi un allan inne.
eka bowler kenek tawath oluwa ussanna dunne na. okkotama neluwa india un.වනිදුව වඩා ගත්තා වගේ තමයි , හැබැයි අපි දැන් හොදයි
ඉන්දියන් එවුන් අපේ පරණ ටිම් එකට 412ක් ද කොහෙද ගහලත් අපේ එවුන් හෙන ගේමක් දුන්නා මුන් 356 වැදුන ගමන් ගිව්අප් කරලා හිටියේ අපේ දැන් ටීම් එක උනත් මෙච්චර ලේසියෙන් ගේම අතාරින්නෙ නෑlolwtf pakkonta mokada une?
sira neh bn ape unta lonthayo kiwwata mehema giveup karanwa nam dakala na langadi under pinto![]()

ඉන්දියන් එවුන් අපේ පරණ ටිම් එකට 412ක් ද කොහෙද ගහලත් අපේ එවුන් හෙන ගේමක් දුන්නා මුන් 356 වැදුන ගමන් ගිව්අප් කරලා හිටියේ අපේ දැන් ටීම් එක උනත් මෙච්චර ලේසියෙන් ගේම අතාරින්නෙ නෑ
412 gahapu eka lakunu 5kinda koheda paraduneඉන්දියන් එවුන් අපේ පරණ ටිම් එකට 412ක් ද කොහෙද ගහලත් අපේ එවුන් හෙන ගේමක් දුන්නා මුන් 356 වැදුන ගමන් ගිව්අප් කරලා හිටියේ අපේ දැන් ටීම් එක උනත් මෙච්චර ලේසියෙන් ගේම අතාරින්නෙ නෑ
අපිටත් වඩා ඇෆ්ගන් උන්ඉන්දියන් එවුන් අපේ පරණ ටිම් එකට 412ක් ද කොහෙද ගහලත් අපේ එවුන් හෙන ගේමක් දුන්නා මුන් 356 වැදුන ගමන් ගිව්අප් කරලා හිටියේ අපේ දැන් ටීම් එක උනත් මෙච්චර ලේසියෙන් ගේම අතාරින්නෙ නෑ