Ada nam loweth gahanna wennne ne. Tawa tikakin wahinna gannawaa galanna
eka joke ekkata dapu ekak toss eka dalama agilla uluk una seen eka nehAgilla mokak hari wela kiyala Fan Page wala dakka.. Sirada danne na
පක්කො Reserve Day එකක් කැරි විදියට ඉල්ලලා දාගත්තේ නැත්නම්,
මේ මැච් එක washout උනත්,
Ind - 5 or 4 , Pak - 4 , SL - 3
උන් ඉල්ලන් කෑවේ![]()
![]()
![]()
india washout, ape eka washout.. and bangla winPak 4 how?
Pak 4 how?
හිතපන් උන් අර reserve day උත්ත දාගත්තේ නැත්නම් උන් එකක් දිනලා දෙකක් වැහැල .. 4යි.Pak 4 how?
මේ වැස්ස නවත්ත නවත්ත වහින එකක්. ඒක නිසා කියන්න බෑ හරියටම. තාම ground එකට වහිනවාවැස්ස අඩු වෙනව ගුපියනේ..![]()
deyyo deyyo.. sinhalu dinana match ekak balanna me as pin karala madi wage deyyo ...මේ වැස්ස නවත්ත නවත්ත වහින එකක්. ඒක නිසා කියන්න බෑ හරියටම. තාම ground එකට වහිනවා
