LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    හොඳට වහිනව. රේඩාර් වල නම් පෙන්නන්නෙ පස්සෙ ක්ලියර් වෙනව කියල ෂුවර් නෑ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,463
    1
    17,279
    113
    −273.15°C
    3.08pm Very dark now, and the floodlights are switched on. The entire ground now being covered. It is properly pelting down in Colombo right now, with a strong wind blowing. Huge puddles on the covers. No sign of the skies clearing either. Very grey all around, informs Andrew Fidel Fernando.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,856
    39,891
    113
    Homagama
    ගොම්ම විදිහට මේක ඕගනයිස් කරපු පකිස්ථාන් කාරයෝ කැපෙන එකමයි හොද. කිසිම ත්‍රිල් එකක් නැ මෙහෙම වෙද්දි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,463
    1
    17,279
    113
    −273.15°C
    'උන්ට පුලුවන්ද බන් මාව එලවන්න' 😎💪

    378813063_689785973170987_2917531853097626380_n.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    පක්කො Reserve Day එකක් කැරි විදියට ඉල්ලලා දාගත්තේ නැත්නම්,
    මේ මැච් එක washout උනත්,
    Ind - 5 or 4 , Pak - 4 , SL - 3

    උන් ඉල්ලන් කෑවේ :lol: :lol: :lol:

    Pak 4 how?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,103
    168,021
    113
    එකමත් එක රටක
    Pak 4 how?
    හිතපන් උන් අර reserve day උත්ත දාගත්තේ නැත්නම් උන් එකක් දිනලා දෙකක් වැහැල .. 4යි.
    අපි එකක් දිනලා එකක් වැහැල - 3යි.

    ඉන්දියාව 5ක් හරි 4ක් හරි බංගලි මැච් එක උන් දිනනවා නේ ඉතින්.වැස්සොත් 4යි.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    මේ වැස්ස නවත්ත නවත්ත වහින එකක්. ඒක නිසා කියන්න බෑ හරියටම. තාම ground එකට වහිනවා
    deyyo deyyo.. sinhalu dinana match ekak balanna me as pin karala madi wage deyyo ... :P :D