LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,498
    1
    17,333
    113
    −273.15°C
    හැබැයි පලවෙනි දවසේ තිබ්බ හිරි ඔතප් ගතිය නෑ . :lol:
    මොනවද කියන්නේ කියලා ලැජ්ජා බය නැති වෙලා ඔහේ හයියෙන් කියවනවා
    ow, eeka aththa.
    palweni dawase thibba lajja baya nm dan gihilla. :LOL:
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,222
    3,567
    113
    Kandy
    හැබැයි පලවෙනි දවසේ තිබ්බ හිරි ඔතප් ගතිය නෑ . :lol:
    මොනවද කියන්නේ කියලා ලැජ්ජා බය නැති වෙලා ඔහේ හයියෙන් කියවනවා
    නරකමත් නෑ බං. මතකද 2006 Sri Lanka’s England tour eke Aravinda ge commentary & England tour in SL eke Mahela & Uncle Johnny Sinns “Pus coming out” 🤣🤣
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,809
    28,186
    113
    Match එක වැස්ස නිසා තියනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කව්ද? Overs ගාන එහෙම?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    අනේ මන්දා ඔයි. එක පාරක් සිරස live දැම්මා මොන්න හෙන add ගොඩක් ගියා. බලද්දී drink. ඉදලා අයේ දැම්මා. වහිනවා. ආයේ live බලන්නේ නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,512
    36,479
    113
    මැදමහනුවර
    O3hNz7P.png
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,999
    3,157
    113
    T20 තමා ගහන්න වෙන්නේ දෙකට ගහන එකත් හොදයි එක අතකට