ow, eeka aththa.හැබැයි පලවෙනි දවසේ තිබ්බ හිරි ඔතප් ගතිය නෑ .
මොනවද කියන්නේ කියලා ලැජ්ජා බය නැති වෙලා ඔහේ හයියෙන් කියවනවා
නරකමත් නෑ බං. මතකද 2006 Sri Lanka’s England tour eke Aravinda ge commentary & England tour in SL eke Mahela & Uncle Johnny Sinns “Pus coming out”හැබැයි පලවෙනි දවසේ තිබ්බ හිරි ඔතප් ගතිය නෑ .
මොනවද කියන්නේ කියලා ලැජ්ජා බය නැති වෙලා ඔහේ හයියෙන් කියවනවා
Match එක වැස්ස නිසා තියනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කව්ද? Overs ගාන එහෙම?
mokadda bn me ai eka abuse karanne, dan hama ekama penne walataraya wage


