LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,973
    4,396
    113
    ගහයි

    NEKATHA-P-10-11-09-GNS-1.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    ඔය වගේ බෝල තුන හතරක් පිට්ටනියේ බොලේ රෝල් වෙලා ගියානම් ඇති.

    KJP ට 50+ වැදුනොත් ගහයි නැත්තං ලොවෙත් බෑ
    මේකක් ඌ ගැහුවත් නැතත් easy ගහනව බන්
    ------ Post added on Sep 14, 2023 at 9:46 PM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,999
    3,157
    113
    :lol: පැතුම් පොන්ස් පිච් එක ටෙස්ට් කරලා ඉවර වෙද්දී ඕවර් 42 ඉවරයි :baffled:
     
    • Haha
    Reactions: handley