LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    පක්කේක් අඩ අඩා දුක කියනකොට උගේ කෙල්ල එක්ක සිංහල කුකුලෙක් Selfie ගහනවා 😂😂

    :lol::lol: පවු ඌ, ඔය පකයා ඔය ලයිට් පත්තුවෙන ඩොල්කියත් ඔලුවෙ නවාගෙන හෙනම සතුටෙන් උඩ පැන පැන හිටියෙ අපේ උන් මැද හරියෙ එක දිගට අවුට් වෙද්දි..:lol::lol: හෙනම ලයින් දුන්නෙ වටේ හිටපු ලංකාවෙ සෙට් එකට.. හොද වැඩේ පකයට.. දැන් අඩනව වේසියෙක් වගේ
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,385
    36,305
    113
    මැදමහනුවර
    ගහයි

    NEKATHA-P-10-11-09-GNS-1.jpg
    UgwzBmZ.jpg
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,592
    113
    colombo
    india eka api gahanawaa nikan wage
    arun individual sellam karaddi api team ekak wdiyata game eka denne

    මේ පාරත් ආසියානු ශූරයෝ ස්‍රී ලංකාව. ඉරිදට දස්ස 100 ගහල ෆයිනල් දින්නම තොපිට ඇඩෙයි :oo:
    kiyanna bha ewaaa
    ------ Post added on Sep 15, 2023 at 3:40 AM

    ඒ විතරක් නෙවෙයි යකෝ . මුන්ව් බස් එකක දාගෙන WC දිනන වගේ රට වටේ යයි.

    හිත ඉල්ලන තරු වලට ගෙන්නලා සින්දු කියවයි. නටවයි.

    WC එකට කලින් අපේ උන්ට ක්‍රිකට් අමතක වෙන්ව ඕක දින්නොත්.! ඉන්දියාව ඕක ගෙනිච්චාවේ.

    Bleed Blue Team India GIF by Hike Sticker Chat
    2014 wage gahanawa
    final pak vs sl
    or aus eng vs sl
    ------ Post added on Sep 15, 2023 at 3:42 AM
     
    • Like
    Reactions: jehantheexplorer

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,906
    113
    මේ මොකක්ද බං?
    ඉන්දියන් උන්ගෙ ගොන්පාට් ජාති ආලෙ

    ගහන්න පුළුවන් Pitch එකක, හොඳ Bowlers ලත් නැතුව මෙච්චර චාටර් උනා කියන්නෙ ඉරිදට හොඳ කෑමක් සෙට්වෙයි

    India bat first

    India 345/6
    SL 160 All out

    SL bat first
    SL 230 All out
    IND 235/4 40overs
    ------ Post added on Sep 15, 2023 at 6:55 AM
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අද මැච් එක දිනනවා කිව්වම කැරි කතා කියපු උන් කෝ ?
    තොපි නිදිද ?? :P

    හැබැයි මම හිතුවේ අපේ උන් මීට වඩා ලේසියෙන් දිනයි කියලා.
    280 ක් ගැහුවා නං ගහයි :cautious:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    apith nidaganna yanawa prens.. mun gahagena yay wage.. Jayawewa Kollane.. :yes: :yes: :love:
    nidaganna giya tikata wechcha dewal.. Hemanila...
    denui miss wechcha tika balala iwra kale.. Ado kerima match ekak neh ban..
    anyway Asalankaya Patta :love:... uuta aye Pukbariya kiyanne ne mama.. :rolleyes: :yes:
    Patta, ohomma India elath gahamu kollane, Asia cup ussala Hitha illana tharu eke heminenna ottu ne :sorry::sorry:, paduwe practise karala WC ekath gahapalla.. :D:love::love:
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ඉන්දියන් උන්ගෙ ගොන්පාට් ජාති ආලෙ

    ගහන්න පුළුවන් Pitch එකක, හොඳ Bowlers ලත් නැතුව මෙච්චර චාටර් උනා කියන්නෙ ඉරිදට හොඳ කෑමක් සෙට්වෙයි

    India bat first

    India 345/6
    SL 160 All out

    SL bat first
    SL 230 All out
    IND 235/4 40overs
    ------ Post added on Sep 15, 2023 at 6:55 AM
    Ind vs pak not in final means win kara wage thama. Mata nam e ethi
     
    • Like
    Reactions: RealityOfX

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    Final eka dinannanam Mahesh Theekshana drop karanna wei. E wenuwata all rounder Dushan Hemantha danna ona. Theekshanage bowling & ground fielding 💩70i. Theekshanage kaale iwarai Ajantha Mendis wage. Dotsankata ball kanne nathuwa runs gahanna wei, should keep Madushan instead of garbage Rajitha. Not sure about captain who is the worst player against spinners i have ever seen.