LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,260
    113
    Final eka dinannanam Mahesh Theekshana drop karanna wei. E wenuwata all rounder Dushan Hemantha danna ona. Theekshanage bowling & ground fielding 💩70i. Theekshanage kaale iwarai Ajantha Mendis wage. Dotsankata ball kanne nathuwa runs gahanna wei, should keep Madushan instead of garbage Rajitha. Not sure about captain who is the worst player against spinners i have ever seen.
    Theekshanaya India match eke anthima wicket eka ganna beruwa dunna lakunu tika nisai India match eka aththatama giye. nettam 190ta wage kadagattanam ekath dinanna thibba
     
    • Like
    Reactions: C_S_M

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Theekshanaya India match eke anthima wicket eka ganna beruwa dunna lakunu tika nisai India match eka aththatama giye. nettam 190ta wage kadagattanam ekath dinanna thibba
    ow ekath ekak, wediyenma une eda Dimuth gen dot balls giya henata, opening partnership eken hariyata platform eka wetune nethi nisa recover wenna wela giya.. eth eeye short opening ekak unath platform eka wetuna KJP gahapu shots tikenn :yes: :yes:
    ugen atleast lakunu 25-35 awoth eka patta watinawa.:yes::yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,260
    113
    ඕකම කිව්වා නේ දවස් දෙක තුනකට කලින් 90ක් ගැහුවමත් :rofl:
    Okage gonpart rate eka adu karagannakan ohoma kiyanna wenawa. Nikan hari match eka peradunanam uge review gonpart eka nisa.

    den rate rka 2Gonpart/M
     
    • Like
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    Theekshanaya India match eke anthima wicket eka ganna beruwa dunna lakunu tika nisai India match eka aththatama giye. nettam 190ta wage kadagattanam ekath dinanna thibba
    Theekshana (Ajantha Mendis 2.0) final gehuwoth indian ewun wadaa ganiy. Uge time over. Wellatath attack karala gahay hebay theekshana wagey newei uta mole tiyeno. Issara Lankawe bowlersla hitiya team ekata select wune ne fielding poor nisaa.

    ow ekath ekak, wediyenma une eda Dimuth gen dot balls giya henata, opening partnership eken hariyata platform eka wetune nethi nisa recover wenna wela giya.. eth eeye short opening ekak unath platform eka wetuna KJP gahapu shots tikenn :yes: :yes:
    ugen atleast lakunu 25-35 awoth eka patta watinawa.:yes::yes:
    Nissanka unath ball kanawa hariyata
    ------ Post added on Sep 15, 2023 at 7:59 AM
     
    • Like
    Reactions: Satan_at_Hell

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,260
    113
    Theekshanaya India match eke anthima wicket eka ganna beruwa dunna lakunu tika nisai India match eka aththatama giye. nettam 190ta wage kadagattanam ekath dinanna thibba
    Mystery bowler la wedi kal.inne na. Length eka hariyata thiyagannakan hondai. lengh eka maintain karan giyanam hari.

    Wella orthodox bowler kenek. Line length walin kohonath gema gahanne. uta nam future ekak thiyewi
     
    • Like
    Reactions: C_S_M

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide

    Nissanka unath ball kanawa hariyata
    ------ Post added on Sep 15, 2023 at 7:59 AM
    ow, uuth gaps hoyanwata wada, lose ball, comfortable balls gahanne, as an opener eke loku wereddak ne ithin, new ball, phacers are fresh, preassure is high ewa mewa nisa.. KJP wage hitiyoth anik end eken lakunu ena nisa uu recover wenawa, but still a waste..
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    u neti eken awla wenne powerplay eke ball karanna ekek neti wenewa. shanakaya tama inne
    ඉන්දියාවත් එක්ක පතිරණ නැතුව බිනුර එක්ක යන්න පුලුවන්.
    වනිදුව ගෙන්න පුලුවන් තික්ශ්න වෙනුවට. . ඔෆ් ස්පින් දෙන්නෙකුත් ඉන්නව නේ.

    පොන්න දසුනය ගැන කියන්න එපා බන්. උගෙන් ටීම් එකට ඇති වැඩක් නෑ . ඌව අයින් කරල කරන පුලුවන් දේවල් ගැන කතා කරපං.

    Stand by innawada u squad eke
    ඕන නම් අන්තිම හරියේ ගෙන්වා කියලා තමයි මුලින් කිව්වේ.

    අපි කොහොමත් 15යි තේරුවේ 17ක් තෝරන්න පලුවන් ටීම් එක
    මුන් fast bowler කෙනෙක්වත් එළියෙන් අරන් එයිද දන්නේ නෑ
    ------ Post added on Sep 15, 2023 at 8:31 AM
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    ඉන්දියාවත් එක්ක පතිරණ නැතුව බිනුර එක්ක යන්න පුලුවන්.
    වනිදුව ගෙන්න පුලුවන් තික්ශ්න වෙනුවට. . ඔෆ් ස්පින් දෙන්නෙකුත් ඉන්නව නේ.

    පොන්න දසුනය ගැන කියන්න එපා බන්. උගෙන් ටීම් එකට ඇති වැඩක් නෑ . ඌව අයින් කරල කරන පුලුවන් දේවල් ගැන කතා කරපං.

    ඕන නම් අන්තිම හරියේ ගෙන්වා කියලා තමයි මුලින් කිව්වේ.

    අපි කොහොමත් 15යි තේරුවේ 17ක් තෝරන්න පලුවන් ටීම් එක
    මුන් fast bowler කෙනෙක්වත් එළියෙන් අරන් එයිද දන්නේ නෑ
    ------ Post added on Sep 15, 2023 at 8:31 AM
    පතිරණව නම් ෆයිනල් එකේ වඩා ගනියි. වයිඩ් 15ක් මැච් එකක දාල කොහොමද ෆයිනල් එකක් දිනන්නෙ?
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,260
    113
    වනිදු එයි මූ injured නම්
    Waniduth hondai hariyata bole aduragaththa theekshanata wada

    Apita fast bowlers la aththema na wage ekama set eka shuffle kara kara innawa. Binuraya nam melo rahak na oka trust eka thiyanna beri ekek.
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    Waniduth hondai hariyata bole aduragaththa theekshanata wada

    Apita fast bowlers la aththema na wage ekama set eka shuffle kara kara innawa. Binuraya nam melo rahak na oka trust eka thiyanna beri ekek.
    තික්ෂනයගෙන් වැඩක් ගන්න පුලුවන් බන් WC එකේදී. ඌ ඉන්න ඕනේ injured නැත්නම් .
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    පතිරණව නම් ෆයිනල් එකේ වඩා ගනියි. වයිඩ් 15ක් මැච් එකක දාල කොහොමද ෆයිනල් එකක් දිනන්නෙ?
    uwa halanne neti wei. wediyenma danata wicket aran inne u man hitanne