LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දස්සා එන්න කලින් ලංකාව ටීම් එක තිබ්බේ
    කොතනද කියල මතක් කරගන්න, qualifiers ගහන්න වැටුන රටක්
    Asia Cup එකක් දිනලා තව එකක final එනවා කියන්නේ මොන තරම් මොළයක් ද,
    ලංකාවේ ටීම් එක ලොකු ජයග්‍රහණ වලට ඔසවා තබන්න පුළුවන්
    එකම නායකයා දසුන් ශානක
    💖
    🔥
    💪

    375985101_611628664499241_5250630901828509090_n.jpg
    යුද්දෙ දින්න පලියට රට දියුණු කරන්ඩ මහින්දට බෑ වගේ තමයි උට පැවරුනු දේ ඌ කරා දැන් team එකේ තත්වෙ වෙනස් දැන් situation එකට ඌ ගැලපෙන්නැත්නම් වෙන හොද එකෙකුට දීල යන්ඩ ඕනෙ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,257
    113
    Ow machan aniwaryen... ekak 2kak eliyata gahuwa gaman onema best bowler ekenk baya wenava.
    Aniwaryen opeing pair eke ekek gahanna one ridennam attack karala.
    යාර 30න් එලියට ෂොට් එකක් ගහගන්න බැරි දිමුත් දාගෙන මොනවද මුන් බලාපොරොත්තු වෙන්නේ?
    මතක තියෙන කාලෙක ODI මැච් එකක් දිනවලා නැහැ
    බොරුවට ප්‍රෙසර් එකක් දාගන්නවා ටීම් එකට
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මනුස්සයෙක් බිමට වැටිලා ඉන්න කොට අපි කරන්න ඕනේ ඔහුට නැගිටින්න උදව් කරන එක. ඔහුට ආත්ම විශ්වාසය ඇති කරගන්න ශක්තියක් වෙන එක. එහෙම නැතුව ඔහුව තවත් බිමටම පාගල දාන එකවත් මානසිකව පල්ලෙහාට දාන එකවත් නෙමෙයි.
    😊
    ❤️

    377679603_866197738556912_7569490525247186047_n.jpg

    378120994_341271678325534_7842382917485226286_n.jpg
    යකෝ මේ අපි කතා කරන්නෙ ශී ල්ංකා ක්‍රිකට් ටීම් එක ගැන. මේක අනාත මඩමක් නෙවෙයි. එක්තරා කාලෙක හොදට ගැහුව කියල හැමදාම ටීම් එකේ ඉන්න බෑ. අරවින්ද, සනත් වගේ සුපිරි ක්‍රීඩකයොත් එහෙම විවේක ගන්වල තියනව. උන් එක්ක බලද්දි දසුන් මොකෙද්ද? අනික ඒකෙන් නැති කරන්නෙ තවත් ලෝකෙට බිහි වෙන්න ඉන්න සුපිරි ක්‍රීඩකයෙක්ගෙ තැනක් වෙන්නත් පුලුවන්. ඒ වගේම ල්ංකාවට ආයෙත් සුපිරි ටීම් එකක් වෙන්න කවදාවත් බැරි වෙන්නත් පුලුවන්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    එහෙම නෑ බන්. වෙනස් කරයි .. winning combination කතාව නම් BS .
    match එකේ විදියට , අනිත් ටීම් එකේ විදියට තමයි ටීම් එක තෝරන්න ඕනේ. LUCK එක වගේ දේවල් ඉස්සරහට දාගෙන සෙල්ලම් කරාට වැඩක් නෑ .

    This will be the biggest mistake
    ow ban, oka maha moda wedak.. hemadama kelawenne oka nisa, hoda playerslath bench eke idala idal anikan halila yanwa oya magula nisa
     
    • Like
    Reactions: C_S_M

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    දස්සා එන්න කලින් ලංකාව ටීම් එක තිබ්බේ
    කොතනද කියල මතක් කරගන්න, qualifiers ගහන්න වැටුන රටක්
    Asia Cup එකක් දිනලා තව එකක final එනවා කියන්නේ මොන තරම් මොළයක් ද,
    ලංකාවේ ටීම් එක ලොකු ජයග්‍රහණ වලට ඔසවා තබන්න පුළුවන්
    එකම නායකයා දසුන් ශානක
    💖
    🔥
    💪

    375985101_611628664499241_5250630901828509090_n.jpg
    උබ ආතල් එකට මේක කිව්වට අපේ උන් නේපාලයේ cricket level එකේ හිටපු කාලයක් තිබ්බා. මූ ආවට පස්සේ තමා ආයේ යන්තම් හරි ටිකක් match දිනන්න ගත්තේ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    mage adahasa tamayi eka digata match paradinna gaththu dawasaka pinto wa team eken ayin karanna oona.
    batting fail una kiyala team eken elawanna oona na.
    pinto danaganna oona uu eka digatama batting walin fail wenawa uuta goda emak na wage nm team eken ayin wela wena kenekta captaincy eka denna.

    පාකිස්තාන් ඉණිම අවසන් භාගයේ ප්‍රමුඛ පංදු යවන්නන් සිටියදී දසුන් ශානක ධනංජය ද සිල්වා ට තව ඕවරයක් දෙනවා - එවිට එක් විචාරකයෙන් අහනව ඇයි අර ෆ්රන්ට්ලයින් පාස්ට් බෝලර්ස්ලා ඉදිද්දී මෙයාට බෝල් දෙන්නෙ කියල - ඒ ඔ්වරයට ධනංජය දෙන්න ඉතා අඩු ලකුණු සංඛාවත් - ඊළග ඕවරය දාන්නෙ මදුශාන් - ඔහුට ලකුණු 15 හෝ ඊට වැඩි ගණනක් ගහනවා - අන්න එතකොට තවත් ජාත්‍යන්තර විචාරකයෙන් කියනවා මෙන්න මේක තමයි දසුන් පාර්ට්ටයිම් බෝලර්ගෙන් තවත් වැඩිපුර ඕවරයක් ගත්තෙ කියල --

    ඒක තමයි නායකත්වය කියන්නෙ - හරි වෙලාවට හරි තීරණය ගන්න එක - තීරණය හරි ගියොත් ටීම් එකටම ප්‍රශංසා - වැරදුනොක් නායකයට බැණුම් - නායකත්වය කියන්නෙ ලොකු පීඩනයක් . විශේෂයෙන් ස්ටාර් ක්ලාස් ප්ලේයර්ලා නැති කණ්ඩායමක නායකත්වය දරන එක --

    ජාත්‍යන්තර විචාරකයො දිගින් දිගටම කිව්වෙ පිතිකරුවෙන් හැටියට අසාර්ථක වුනාට දසුන් නායකයෙක් හැටියට සාර්ථකයි කියල -

    ඒක ඇත්ත ----

    එහෙම නැත්නම් වැලේ නැතිව හිටපු ටීම් එකක් -එංගලන්තේ හංදි ගාන බීඩි බොන තැනට වැටිල හිටපු ටීම් එකක් - ස්ටාර් ක්ලාස් ක්‍රීඩකයො කිසිවෙකුත් නැති ටීම් එකක් -- ලෝක ක්‍රිකට් රේටින්වල ඉහලින්ම සිටින ක්‍රීඩකයො වන කෝලි - රෝහිත් - බාබර් - වැනි තරු පංතියේ ක්‍රීඩකයො ඉන්න කන්ඩායම් සමග කරට කර සටනත් දෙන තැනට ගේන්නෙ දසුන් ප්‍රමුඛ මේ කොල්ලො ටික -

    දෙකට තුනට බෙදිලා හිටපු එකලොස් දෙනෙක් කණ්ඩායමක් බවට පරිවර්තනය කරන්නෙ දසුන්...

    ඇත්ත ....

    ඔහු පිතිකරුවෙක් හැටියට අසාර්ථකයි - හැබැයි අපි තරඟ දිනනවා -- අතැමුන් කලින් කිව්ව වගේ , පොඩි පොඩි රටවල්වලට නෙමෙයි , දැන් ඉන්දියාව පාකිස්ථානය වැනි සුපිරි කන්ඩායම්වලටත් අභියෝග කරන තැනට කණ්ඩායම ඇවිත් තියෙනවා -

    ඉතින් මං අහන්නෙ මෙච්චරයි -

    ඔබ කැමති රට දිනනවා බලන්න ද - නැත්නම් දසුන් ගහනවා බලන්න ද-
    කැමති රට දිනනවා දකින්නනම් - ඔය ඉතින් දිනන්නෙ -
    ඒ මදිදි -

    Copied

    378844814_630984532478780_6811229296325077163_n.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    oya inne muttiah ge "800" biography film eke muttiah ge role eka karana actor.
    muttiah kalin kiwwa neh lankawe cricket goda ganna ba kiyala.
    lankawa asia cup final aapu hinda muttiah wa tamayi oya troll karanne.
    ආ ඌ තාමත් කොහොමත් අපේ උන්ව පහලට දාල කතා කරන්නේ
    එදා මැච් එකට ඇවිත් කිව්වේ පතිරණ 130 -135 ට බෝල දාන එකෙක් කියලා මාලිංග වගේ 140+ දාන එකෙක් නෙවෙයි කියලා. ඌ ඒක කියද්දීත් ඌ 146ට දැම්ම .. මේ හරක එකවත් දැක්කේ නා.
    මාලිංග පතිරණ ට වඩා lower arm කියලත් කිව්වා. 🥴

    mage adahasa tamayi eka digata match paradinna gaththu dawasaka pinto wa team eken ayin karanna oona.
    batting fail una kiyala team eken elawanna oona na.
    pinto danaganna oona uu eka digatama batting walin fail wenawa uuta goda emak na wage nm team eken ayin wela wena kenekta captaincy eka denna.

    පාකිස්තාන් ඉණිම අවසන් භාගයේ ප්‍රමුඛ පංදු යවන්නන් සිටියදී දසුන් ශානක ධනංජය ද සිල්වා ට තව ඕවරයක් දෙනවා - එවිට එක් විචාරකයෙන් අහනව ඇයි අර ෆ්රන්ට්ලයින් පාස්ට් බෝලර්ස්ලා ඉදිද්දී මෙයාට බෝල් දෙන්නෙ කියල - ඒ ඔ්වරයට ධනංජය දෙන්න ඉතා අඩු ලකුණු සංඛාවත් - ඊළග ඕවරය දාන්නෙ මදුශාන් - ඔහුට ලකුණු 15 හෝ ඊට වැඩි ගණනක් ගහනවා - අන්න එතකොට තවත් ජාත්‍යන්තර විචාරකයෙන් කියනවා මෙන්න මේක තමයි දසුන් පාර්ට්ටයිම් බෝලර්ගෙන් තවත් වැඩිපුර ඕවරයක් ගත්තෙ කියල --

    ඒක තමයි නායකත්වය කියන්නෙ - හරි වෙලාවට හරි තීරණය ගන්න එක - තීරණය හරි ගියොත් ටීම් එකටම ප්‍රශංසා - වැරදුනොක් නායකයට බැණුම් - නායකත්වය කියන්නෙ ලොකු පීඩනයක් . විශේෂයෙන් ස්ටාර් ක්ලාස් ප්ලේයර්ලා නැති කණ්ඩායමක නායකත්වය දරන එක --

    ජාත්‍යන්තර විචාරකයො දිගින් දිගටම කිව්වෙ පිතිකරුවෙන් හැටියට අසාර්ථක වුනාට දසුන් නායකයෙක් හැටියට සාර්ථකයි කියල -

    ඒක ඇත්ත ----

    එහෙම නැත්නම් වැලේ නැතිව හිටපු ටීම් එකක් -එංගලන්තේ හංදි ගාන බීඩි බොන තැනට වැටිල හිටපු ටීම් එකක් - ස්ටාර් ක්ලාස් ක්‍රීඩකයො කිසිවෙකුත් නැති ටීම් එකක් -- ලෝක ක්‍රිකට් රේටින්වල ඉහලින්ම සිටින ක්‍රීඩකයො වන කෝලි - රෝහිත් - බාබර් - වැනි තරු පංතියේ ක්‍රීඩකයො ඉන්න කන්ඩායම් සමග කරට කර සටනත් දෙන තැනට ගේන්නෙ දසුන් ප්‍රමුඛ මේ කොල්ලො ටික -

    දෙකට තුනට බෙදිලා හිටපු එකලොස් දෙනෙක් කණ්ඩායමක් බවට පරිවර්තනය කරන්නෙ දසුන්...

    ඇත්ත ....

    ඔහු පිතිකරුවෙක් හැටියට අසාර්ථකයි - හැබැයි අපි තරඟ දිනනවා -- අතැමුන් කලින් කිව්ව වගේ , පොඩි පොඩි රටවල්වලට නෙමෙයි , දැන් ඉන්දියාව පාකිස්ථානය වැනි සුපිරි කන්ඩායම්වලටත් අභියෝග කරන තැනට කණ්ඩායම ඇවිත් තියෙනවා -

    ඉතින් මං අහන්නෙ මෙච්චරයි -

    ඔබ කැමති රට දිනනවා බලන්න ද - නැත්නම් දසුන් ගහනවා බලන්න ද-
    කැමති රට දිනනවා දකින්නනම් - ඔය ඉතින් දිනන්නෙ -
    ඒ මදිදි -

    Copied

    378844814_630984532478780_6811229296325077163_n.jpg
    මූ ව දැන් ටීම් එකේ තියන් ඉන්නේ අර කඩවල් ඉස්සරහ ලාෆින් බුද්ධා තියන් ඉන්නවා වගේ දෙකට ද ?? :baffled:
    ------ Post added on Sep 15, 2023 at 12:52 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,516
    6,784
    113
    Gedara
    මැච් එකේ ටිකට් නැද්ද බන් කොහෙන්වත් ගන්න 6000ට අඩු ඒවා
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මේ ඊයේ චරිත් last ball එකට 2යි නේද දිව්වෙ? 4 දිව්වා නම් ඌ half century නෙ
    නෑ එහෙම වෙන්නෙ නෑ. ටීම් එක දිනුවට පස්සෙ දුවල ගන්න ලකුණු ගාන එකතු වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: Absolute Zero