LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    Confused Virat Kohli GIF by Mobile Premier League
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    තියන spin options ඔක්කොම ටික දාන්න තියෙන්නේ. ඉන්දියන් කාරයෝ spin වලට නාගන්නවා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    මේ සින්දුවට මං 2011 කාලේ පට්ට විදිහට ආසයි.
    අද ඉන්දියා බංගලිදේශ් මැච් එක වෙලේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් මේ සින්දුව දාපු හින්දා ආපහු මතක් වුණා. :love2:👌

     
    • Like
    Reactions: Asmodeus

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මේ සින්දුවට මං 2011 කාලේ පට්ට විදිහට ආසයි.
    අද ඉන්දියා බංගලිදේශ් මැච් එක වෙලේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් මේ සින්දුව දාපු හින්දා ආපහු මතක් වුණා. :love2:👌



    Meke black dress kellata kiri panu gayada bn?
     
    • Wow
    Reactions: Absolute Zero

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,872
    3,059
    113
    colombo
    මේ සින්දුවට මං 2011 කාලේ පට්ට විදිහට ආසයි.
    අද ඉන්දියා බංගලිදේශ් මැච් එක වෙලේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් මේ සින්දුව දාපු හින්දා ආපහු මතක් වුණා. :love2:👌


    kiwwa wage bangla wunta henama du kule look ekak thiyenne ,

    indian gene south east Asian gene mix wunaama henama katha look ekak enne deshaguneth ekka
     
    • Like
    Reactions: Absolute Zero

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    e ai ? AB da ?
    ඔව් ඇයි ඌ බංගලියන්ව යි නේපාල් ටීම් එකයි එක ලෙවෙල් එකට දැම්මෙ asian cup එක පටන් ගන්ඩ කලින්. ඌ කොහොමත් භාරත පුතෙක්නෙ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්


    මහ රෑ 1 ට විතර වතුර ගෑවුනු තන පිඩැල්ල මතින් දුවගෙන ආපු එයා එක පාරටම දුන්නෙ අසලංකට හාදුවක් නළළට....
    ඒ බෝල ඇස් ලැජ්ජාවෙන් බාගෙට පියේ උනේ ඇයි කියලා දැනං හිටියෙ පිටිපස්සෙන් ඒ දිහා බලාගෙන හිටපු ධනංජය විතරමයි...
    " හැමෝම ඉස්සරහා ඇයි එහෙම කලේ..."
    අසලංකට වචන පැටලුණේ ඔය ඔක්කොම උනාට පස්සේ ඇතුලට ගියපු වෙලාවක....
    " ඔයා දෙක දුවනකොට මට ඉන්න තැනත් අමතක වුනා මැණික....."
    පිත්තට බෝලෙ වගේ ලොවට හොරා ඒ ලියැවුණු ආදර අන්දරය එදා මුළු ලෝකෙටම විවෘත කළේ අර නලලට දුන්න හාදුව....
    ඒත් එදා සදීර දෙන්නෙක් අතර තුන්වෙනියෙක් වෙයි කියලා ඒ ධනංජය හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති.. රතු කුඩේ යටින් කාලෙකට කලින් බස් එකේ ගියපු කතාව කොල්ලට මතකයක්ම විතරක්ම වුණා...
    මැච් එක ඉවර වෙලා අසලංක බෑග් එකත් අරගෙන හෙමිහිට බස් එකට නගින්න යනකොට ඒ පිටිපස්සෙන් ආවේ අර හාදුවේ අයිතිකාරයා....
    " සදීර "
    " කියන්න "
    අසලංක අර බෝල ඇස් වලින් එයා දිහා ලැජ්ජාවෙන් බැලුවේ තාම දාඩිය පිරුනු නළලේ අර පිරිමි තොල් දෙකේ සීල් එක වැදිල තිබුන නිසා....
    " ඔයා නෙමෙයි මගේ නළලේ කොටලා තියෙන්නෙ "
    අසලංක එහෙම කියලා ලේන්සුවකින් නළල පිහිදා ගත්තේ බබා කොටපු එයාවත් සදීරගේ රොමාන්තික හාදුව නිසා නැති වෙයි කියලා බයට... ඒ ආදරය මොනවගෙන් අඩුවක්ද.... ඒත් මොකක්දෝ හේතුවකට ඒ සිප ගැනීම එදා අවසාන සිප ගැනීම බවට පත්වුණේ ඇයි කියලා දැනං හිටියෙ ෆයිනල් එකේ කප් එක උස්සන්නෙ කොහොමද කියල දැන්ම ඉදන් සැලසුම් සහගතව හිත හිතා හිටපු ධනංජය කොල්ල විතරමයි....
    මේ දේවල් මෙහෙම සිද්ධ වෙනකොට දසුන්ට මතක් උනේ අසලංක ධනා එක්කත් කුඩේ යට ගියා නේද කියලා.....
    ක්‍රිකට් ටීම් එකේ මෙහෙම එක එක භයානක හැසිරීම් දකිනකොට කොල්ලගේ හිතේ පාට පාට කොඩියක් ලෙලදෙන්න ගත්තේ ඇයි කියලා මේක කියවන ඔයාටවත් තාම හිතාගන්න බැරුව ඇති..
    රැඳී සිටින්න..
    මේ පොලු ගලවන.....
    තණපිඩලි මත ලියැවුණු
    (තුන්කොන්)
    නළලට හාදු අන්දරය.....🙌

    Copied
    😂💔
    ------ Post added on Sep 16, 2023 at 8:25 AM