LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    1694954017354.png
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    එහෙනම් මොකද යකෝ දිනන මැච් උගේ කප්ටන්සිය නිසා දිනනවා කියන්නේ ?? :lol: :lol:
    දිනන ඒවා දිනන්නේ ඌ නිසා නම් මේවත් උගේ ගොඩට තමයි යන්නේ.

    ඌට තමා වගකීම. ඒක නෙමේ මේවගෙ අන්තිම නරක දවස් ඌ නිසාම වෙන දේවල් නෙමේ. දසුන් කැප්ටන්සියෙන් අයින් කරන්න ඕනෙ ඇයි කියන එකට හේතු ලෝඩ් එක වෙනම තියනව ඒව අපි දන්නව, මේ වගේ ලොකු කලැප්ස් ඒකට අදාල කරගන්න එක තේරුමක් නෑ.

    Ai bat first kale , uge decision making nisa neda u team eke innawa kiwwe

    මාත් හිතුවෙ ඒක වැරදි චොයිස් එක කියල ඒත් ඕව නම් කැප්ටන්ම හිතල කරන දේවල් නෙමේ නේ තින්ක්ටෑන්ක් එකෙන් නේද තීරණේ කරන්නෙ. ඔතන දෙපැත්තටම තර්ක ඇති පිච් රිපෝට් එකේ කිව්වෙත් මුලින් බැට් කරන්න හොඳයි කියලනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඌට තමා වගකීම. ඒක නෙමේ මේවගෙ අන්තිම නරක දවස් ඌ නිසාම වෙන දේවල් නෙමේ. දසුන් කැප්ටන්සියෙන් අයින් කරන්න ඕනෙ ඇයි කියන එකට හේතු ලෝඩ් එක වෙනම තියනව ඒව අපි දන්නව, මේ වගේ ලොකු කලැප්ස් ඒකට අදාල කරගන්න එක තේරුමක් නෑ.
    දිනන ඒවා දින්නෙත් මූ නිසා නෙවෙයි බන්.
    ඒක පිළිගන්න ඕනේ මුට හෑලි ලියන උන් .

    :rofl:
     
    • Like
    Reactions: R O B U S T A

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ඌට තමා වගකීම. ඒක නෙමේ මේවගෙ අන්තිම නරක දවස් ඌ නිසාම වෙන දේවල් නෙමේ. දසුන් කැප්ටන්සියෙන් අයින් කරන්න ඕනෙ ඇයි කියන එකට හේතු ලෝඩ් එක වෙනම තියනව ඒව අපි දන්නව, මේ වගේ ලොකු කලැප්ස් ඒකට අදාල කරගන්න එක තේරුමක් නෑ.

    මාත් හිතුවෙ ඒක වැරදි චොයිස් එක කියල ඒත් ඕව නම් කැප්ටන්ම හිතල කරන දේවල් නෙමේ නේ තින්ක්ටෑන්ක් එකෙන් නේද තීරණේ කරන්නෙ. ඔතන දෙපැත්තටම තර්ක ඇති පිච් රිපෝට් එකේ කිව්වෙත් මුලින් බැට් කරන්න හොඳයි කියලනෙ.
    1. opening pair questionable
    2. middle order
    3. hari haman finisher kenek na
    4. captaincy
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    මාත් හිතුවෙ ඒක වැරදි චොයිස් එක කියල ඒත් ඕව නම් කැප්ටන්ම හිතල කරන දේවල් නෙමේ නේ තින්ක්ටෑන්ක් එකෙන් නේද තීරණේ කරන්නෙ. ඔතන දෙපැත්තටම තර්ක ඇති පිච් රිපෝට් එකේ කිව්වෙත් මුලින් බැට් කරන්න හොඳයි කියලනෙ.
    නෑ ඔක්කොම මුගේ decision කියලා නේ මුගේ ෆෑන් ල කියන්නේ. :lol:

    දිනද්දී කුට්ටිය පිටින් මේ perform කරන්නේ නැති පොන්ස් ගේ ගොඩ ට දාන උන්ට ඕවා ත් මුගේ ගොඩට දාන්න කියන්න ඕනේ.
     
    • Like
    Reactions: Thoththa_Baba