LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    කවුද කැප්ටන් වෙන්නෙ. DDS or මෙන්ඩිස්? ඇන්ජිව දසුන්ගෙ තැනට රිප්ලේස් වෙයිද
    පරණ එවුන් ගෙනාවොත් ආයිත් අර 2019 තිබ්බ තැනට තමයි ටීම් එක යන්නෙ.
     
    • Like
    Reactions: Any.key

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,591
    113
    colombo
    එකට නම් රිදුනේ නැහැ කියපාන්කෝ හිරිකිතේ ඇබරුනා

    බොන්න ගෙනිච්ච ඒවාත් ගෙනල්ලා කොල්ලෙක් ගේ ගෙදර ගැහුවා සොට් එකක් ගහන්න ලැබුනේ නැහැ

    මේ කම්කරු ජොබ් වලට ඇවිත් නාටමි පකාල රගන විදිය කට පුක වහගෙන බැලුවා


    ඇත්තටම මොකද වුනේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    මට හිතෙනවා.. වනියා එයි එතනට..
    උබ හිතන්නෙ කැපා කවුරු වෙන්න ඕනද? දනා?
    චමරි අතපත්තු 🥲



    කෑගහපු පොඩි බේසිකයෝ ටිකටයි වොයිස් කට් දුන්න උන්ටයි ඇට දෙක කෝච්චියට තියලා පුකවල් පොලවේ ගහගෙන මැරෙන්න හිතිලා ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1694962627970-png.214792

    ------ Post added on Sep 17, 2023 at 9:15 PM
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ශ්‍රී ලංකාව පන්දුවාර 24 කදී 124/5 වැනි අසීරු අඩියක වැටී සිටියදි පිටියට පැමිණි ශ්‍රී ලාංකික කණ්ඩායම් නායක දසුන් ශානකගේ පිත්තෙන් අලංකාරවත් වුනු අගනා ලකුණු 106* (71)ට 4 පහර 7ක්ද 6 පහර 6ක්ද අඩංගු විය. අවසන් පන්දු ඕවරයේ ඉන්දීය පන්දු යවන ජැස්ප්‍රිට් බුම්රා අසරණ කරමින් පිට පිට ගැසූ 6යේ පහර 3න, ආර්. ප්‍රේමදාස පිටියේ සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂයකයන්ගේ නොමද සතුටට හේතු විය.

    මෙමගින් අඩිතාලම දැමූ ලකුණු 324ක ඉලක්කය ඉන්දීය කණ්ඩායමට හබා යාමට ශ්‍රී ලංකා ප්‍රබල දඟ පන්දු යවන්නන් හමුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දැඩි අභියෝගයක් වනු බවයි ප්‍රවීණයන්ගේ මතය වන්නේ..


    සමාන්තර ලෝකෙක ලංකාව
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    එකට නම් රිදුනේ නැහැ කියපාන්කෝ හිරිකිතේ ඇබරුනා

    බොන්න ගෙනිච්ච ඒවාත් ගෙනල්ලා කොල්ලෙක් ගේ ගෙදර ගැහුවා සොට් එකක් ගහන්න ලැබුනේ නැහැ

    මේ කම්කරු ජොබ් වලට ඇවිත් නාටමි පකාල රගන විදිය කට පුක වහගෙන බැලුවා


    ඇත්තටම මොකද වුනේ
    Toss Aran mulin bat karapu eka awl
    Mum mn hithanne couch dena instructions a widiyatama karanawa gahanna haduwe wickets yaddith
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපි හිතේ දුකටත් එක්ක අද ප්‍රතිඵලේ ගැන මෙච්චර කතා කලාට කවුරුත් (ඒ කිව්වෙ ක්‍රිකට් ගැන මොකක් හෝ අන්තර්ඥාණයක් තියෙන අය) හිතුවෙ නෑ ලංකාව දිනාවි කියල. උඹලගෙ සර්කල් වල ක්‍රිකට් ගැන දන්න අය කියපු දේවල් බලන්න, ක්‍රිකින්ෆෝ වල ලියවුන දේවල් බලන්න.

    ඇයි මෙහෙම කෑවෙ කියන එකට නම් පේන විදිහට බැට් කරන්න තෝරගත්ත එක අරව මේව කියන්න පුලුවන්, විශේෂයෙන් ලංකාව ටාගට් සෙට් කරන්න වීක් බව දැන දැනත්. ඔය කතා කෙසේ වෙතත් හොඳට ස්වින්ග් වෙන බෝලෙට කන්ෆිඩන්ස් පිට ගහන්න බැටර්ස්ලා අපිට නෑ, සිම්පල් ඈස් දැට්.

    අපේ ටීම් එක දැනට අවුරුදු තුන හතරකට කලින් තිබ්බ තැනින් යම් පුනරුදයක් ලබල තියෙනව, ඒක හරි. ඒත් පහුගිය ටිකේ අපි දිනපු මැච් බලද්දි අඳුනගන්න ඕනෙ දෙයක් තමා අපි දිනන්නෙ කාරණා දෙකක් සැපිරුනොතින් කියල: එක, මොනවා හෝ ෆේවරබල් කන්ඩිෂන්ස් තිබීම; දෙක, ඔපොසිෂන් එක ලේසියෙන් වැරදි කරන කබ්බ ලෙවල් එකේ වීම. ඔය කාරණා දෙකෙන් එකක් හරි යම් දුරකට නැති උනොත් අපි දිනනව බොරු. ඔඩ්ස් තමන්ට එරෙහිව තියෙද්දිත් ගේමක් ගහල දිනන තරඟෙ ඩිවලොප් කරන වැඩිහිටි ටීම් එකක් තාම අපිට නෑ, ඒක මේ ලඟ පිකප් ෆෑන්ස්ලා තේරුම් ගන්න ඕනෙ.

    අනිත් කාරනේ මේ ටූනමන්ට් එක දිහාම බැලුවත් පේනව අපි දින්න වැදගත් මැච් කොයි තරම් අඩව්වක් අල්ලලද දිනාගත්තෙ කියල. බංගලි එක්ක වයර් එකටම ගියා. ඇෆ්ගන් ටීම් එක යම් නොසැලකිල්ලක් නිසා තරඟෙ අන්තිම මොහොතෙ අතෑරියෙ නැත්තම් අපි සුපර් 4 එන්නෙත් නෑ. අඩු තක්සේරුවක් නෙමේ නමුත් ඉතින් ඔහොම තමා අපි ෆයිනල් ආවෙත්.

    ඒ නිසා අපේ ෆෑන්ස්ලා ටීම් එකේ ඇත්ත තත්ත්වෙ ගැන රියලිස්ටික් වෙන්න ඕනෙ, නිහතමානී වෙන්න ඕනෙ. මොනවා හෝ මැච් වැලක් දින්න නිසා ඔක්කොම මැජික් වගේ දිනන්න බලාපොරොත්තු උනාට වැඩක් නෑ සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙන ටීම් එකක් මේක. ඒව ඇඩ්‍රස් කිරීම වැදගත්. අනිත් එක ඉවසීම. අපේ දිලාන් කියනව වගේ ෆයිනල් ආපු එක තමා වටින ඇචීව්මන්ට් එක. අද එක්ස්පෝස් උන එක හොඳයි ඔය බොරු එක්ස්පෙක්ටේෂන් තියන් ඉන්න සපෝටර්ස්ලා හැලිල යන්න.

    තව මේ වගේ වෙරි හිඳෙන එක්ස්පීරියන්ස් ලැබෙනවනම් හොඳයි කියල ප්‍රාර්ථනා කරන්න තිබ්බා ඒත් ඊළඟට WC ම පටන් ගන්න නිසා ආපහු ඊලඟ අවුරුද්දෙ ඈ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,591
    113
    colombo
    Toss Aran mulin bat karapu eka awl
    Mum mn hithanne couch dena instructions a widiyatama karanawa gahanna haduwe wickets yaddith
    මම හිතන්නේ පිච් එක ඔට්ටුවට ගියා වගේ
    නැත්නම් යකෝ මෙච්චර ස්වීම් ද සිම් ද දන්නේ නැහැ මුන් ලේගී දානවා වගේ දැම්මේ ඕවර්කාස්ට් තිබ්බත් මෙච්චර වෙන විධියක් නැහැ
     
    • Like
    Reactions: vali aththa

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ෆයිනල් එකට තකහනියක් වියදම් කරගෙන ආව ඉන්දියන් එවුන් බනිනවලු උන්ට ලොකු අසාධාරණයක් වුනේ කියල. මැච් එක කලින් ඉවර වුන නිසා උන්ට කිසිම ආතල් එකකුත් නෑ සල්ලිත් අපතේ ගියා කියල.

    අපේ උන්ට මෙහෙ උන්ගෙන් බැනුම් අහනවා මදිවට අන්තිමට මැච් එක දිනපු ඉන්දියන් කාරයන්ගෙනුත් බැනුම් අහන්න වුනානෙ.

    ගෙදර ගියොත් අඹූ නසි මග හිටියොත් තෝ නසි වගේ වැඩක් තමයි අපේ වුන්ට වුනේ . හයියෝ සංසාරේ කිවුවලු.​
     
    • Like
    • Haha
    Reactions: libero and Alexb

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔය වික්කයි අරකයි මේකයි කියන හාදයන්ට පේන්ඩ දාන්නෙ. මෙව්වා සානකගෙ ටීම් එකේ ඈයො පුරුදු වෙන්ඩ කරන වැඩ එහෙම නෙවේ ඕන්. මේ අවුරුද්දටම 3න් වතාවක් මෙහෙම වෙලා තියෙනවා නිකන් ද 😂 මේක කෙලින්ම talent එක සහ ගහන උන්ගෙ බුද්ධිමට්ටමේ තියෙන ප්‍රශ්නයක්. කවුරු කොහොම කිව්වත් ලන්කාවට සුපිරි බැටාලා දෙන්නෙක් වත් ඕනෙ තව. ලෝකෙ හැම හොද ටීම් එකකම හොද iconic බැටාලා ඉන්නවා. ලන්කාවෙ එහෙම එකෙක් නෑ. ඉන්න උන් නම් වැඩක් නෑ.
    1694972998155.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉන්දියන් එවුන්ට කිසිම ෆීලින් එකක් නැතිලු අන්න... උන්ට මේම ටීම් එකකට ගහල උන්ගෙ රටට ගිහින් බහින්නත් ලැජ්ජලු.. පකිස් උන්ට ගහල ගියානම් රජාල වගේ තමුන්ගෙ රටේ ප්ලේන් එකෙන් බහින්න තිබ්බලු.. මේක නිකන් කෙහෙල් කදකට xxව වගේ චීය ලු..
    ඇයි ඉන්දියන් උන්ගෙ ගේම් එක සෙවල කොරේ
     
    • Haha
    Reactions: Thoththa_Baba

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම හිතන්නේ පිච් එක ඔට්ටුවට ගියා වගේ
    නැත්නම් යකෝ මෙච්චර ස්වීම් ද සිම් ද දන්නේ නැහැ මුන් ලේගී දානවා වගේ දැම්මේ ඕවර්කාස්ට් තිබ්බත් මෙච්චර වෙන විධියක් නැහැ
    Ow ekanam point ekak thama
     
    • Like
    Reactions: jjpala

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    අපේ Coaches ට captain ට home conditions වත් හරියට read කරන්න බැරි අවුලක් තියනවා. 97 wrold cup final ඒකේ අර්ජුන කලින් දවසේ රෑ ground ඒකට ගිහින් රෑට පින්න වැටෙනව දැකලා chase කරන්න decide කරා කියනවා. මුන් මාස දෙකක් විතර මේකෙ පැල් බැද ගෙන LpL ගැහුවනේ බං. ඒකම ground eke mehema picthes inconsistent වෙන්න පුඵවන්ද? picth හදන ඒකා fixing කරනවද දන්නේ නෑ.