රත්තරනේ... තො මෙව්වා ගැන දන්න එක.. කියපන් බලන්න කතරගම දෙයියො හින්දුද? සින්හලද? ඉරොසන් කියනවා සින්හලලු..රත්තරං;16031600 said:මොකෝ බන් අර "ස"යන්නෙන් නම පටන්ගන්න උපන්දිනේ නමට දාන් ඉන්න එකී පෙන්න නැත්තේ? ගෙට වෙලාද?
luckyluke kiwwa widihata foreskin eka passata damma dan paiya naginneth na.....awilla kiyala deepan naggana widihak..
![]()
ඊයේ බීලා හිටියේ බොල. බිව්වම ජාතිවාදේ අමතක වෙනවා, දැන් මූන හොදලා කාලා ෆිට් එකේ ඉන්නේ, දැන් වර සින්හලු ගේමට..

දැන්ම නෙමෙයි දෙයියො නැතිවෙලාවක බලමු,![]()
රත්තරනේ... තො මෙව්වා ගැන දන්න එක.. කියපන් බලන්න කතරගම දෙයියො හින්දුද? සින්හලද? ඉරොසන් කියනවා සින්හලලු..

තොගේ මව්පියො හොයනවා.. වරෙන් උදව් වෙයන්..අවුට් ඔෆ් ටොපික් ! මෙතන මොකැයි වෙන්නෙ ???
රත්තරං;16031600 said:මොකෝ බන් අර "ස"යන්නෙන් නම පටන්ගන්න උපන්දිනේ නමට දාන් ඉන්න එකී පෙන්න නැත්තේ? ගෙට වෙලාද?

මටත් එක ගෙයි කන්න හිතයි..
- එකී දැන් අර හැකර් එක්ක එකගෙයි කන්න පටන් අරගෙන
නෑ අවශය නෑ අපේ මව් පියො යහතින් ඉන්නවා උඹට හරකෙක් හොයලා දෙන්නද පට්ටි දාන්න අමාරුවෙන් ඉන්න බව පේනවාතොගේ මව්පියො හොයනවා.. වරෙන් උදව් වෙයන්..

නෑ අවශය නෑ අපේ මව් පියො යහතින් ඉන්නවා උඹට හරකෙක් හොයලා දෙන්නද පට්ටි දාන්න අමාරුවෙන් ඉන්න බව පේනවා![]()
බිස්නසුත් පාඩු නිසා ඒකත් උඹම තියාගනින්රත්තරං;16031628 said:මේ උබට එක කමෙන්ට් එකකට රුපියල් දෙකයි ගෙවන්නේ.

ඉන්ජිනේරුවො දන්න දෙවිවරු හෙ හෙරත්තරනේ... තො මෙව්වා ගැන දන්න එක.. කියපන් බලන්න කතරගම දෙයියො හින්දුද? සින්හලද? ඉරොසන් කියනවා සින්හලලු..


ඉන්ජිනේරුවො දන්න දෙවිවරු හෙ හෙ
. ඔව් එරෝසන් කියන දේ හරි ඉස්සර ඔතන හිටියෙ සින්හල දෙවිකෙනෙක් තමයි, පොර තමයි කිරිවෙහෙර හදන්න උදව් කරලා තියෙන්නෙ. නම නම් මතක නැහැ. පස්සෙ මහනුවර යුගේදි ඉන්දියාවෙන් ගෙනාපු බිසවක් ඔතන දේවාලයක් කරලා එයා අදහන හින්දු දෙවි කෙනෙක් දැම්මන් ස්කන්ද කුමාර කියන්නෙ. හ්ම්ම්![]()