luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රත්තරං;16031600 said:
මොකෝ බන් අර "ස"යන්නෙන් නම පටන්ගන්න උපන්දිනේ නමට දාන් ඉන්න එකී පෙන්න නැත්තේ? ගෙට වෙලාද?
රත්තරනේ... තො මෙව්වා ගැන දන්න එක.. කියපන් බලන්න කතරගම දෙයියො හින්දුද? සින්හලද? ඉරොසන් කියනවා සින්හලලු..
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ... තො මෙව්වා ගැන දන්න එක.. කියපන් බලන්න කතරගම දෙයියො හින්දුද? සින්හලද? ඉරොසන් කියනවා සින්හලලු..

    තොට පොයින්ද බන්. ඔය දෙයියා සිංහල උනත් හිංදු උනත් පාංද බන්. මම වාහන වලට ඉංශුවරන්ස් දාන්නේ ශ්‍රී ලංකා ඉංශුවරන්ස් එකෙන්. කවදාවත් කතරගම ඉංශුවරස් දාන්න යන්නේ නෑ. මොකෝ අපේ පලතුරු වලින් භාගයක් කාලා ඉංශුවරස් දාලා දෙන්න දෙයියන්ට පොයින්ද බන්.

    සිංහල දෙමල වේසිගේ පුතාලා මරාගන්නකොට හම්බයො පැටව් ගහල දෙගොල්ලන්ටම කෙලින හැටි දැකලා කතරගම දෙයියෝ UK PR එකක් ගහගෙන. දැන් කතරගම දෙයියෝ UK බන්:cool:
     
    Last edited:
    qzhx.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ සිපයියන් ගෙ ටෝල්ක් වලට එන්නෙ නැතුව ඉන්න ගොනෙක් නෙවේ බන් පොර.. එල කොල්ලෙක්.. බිසී ඇති පොර..

    9Y7qmQ3.png
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රත්තරං;16031600 said:
    මොකෝ බන් අර "ස"යන්නෙන් නම පටන්ගන්න උපන්දිනේ නමට දාන් ඉන්න එකී පෙන්න නැත්තේ? ගෙට වෙලාද?

    1. එකී දැන් අර හැකර් එක්ක එකගෙයි කන්න පටන් අරගෙන :dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තොගේ මව්පියො හොයනවා.. වරෙන් උදව් වෙයන්..
    නෑ අවශ‍ය නෑ අපේ මව් පියො යහතින් ඉන්නවා උඹට හරකෙක් හොයලා දෙන්නද පට්ටි දාන්න අමාරුවෙන් ඉන්න බව පේනවා:rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16031628 said:
    මේ උබට එක කමෙන්ට් එකකට රුපියල් දෙකයි ගෙවන්නේ.
    බිස්නසුත් පාඩු නිසා ඒකත් උඹම තියාගනින්:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරනේ... තො මෙව්වා ගැන දන්න එක.. කියපන් බලන්න කතරගම දෙයියො හින්දුද? සින්හලද? ඉරොසන් කියනවා සින්හලලු..
    ඉන්ජිනේරුවො දන්න දෙවිවරු හෙ හෙ :rofl:

    . ඔව් එරෝසන් කියන දේ හරි ඉස්සර ඔතන හිටියෙ සින්හල දෙවිකෙනෙක් තමයි, පොර තමයි කිරිවෙහෙර හදන්න උදව් කරලා තියෙන්නෙ. නම නම් මතක නැහැ. පස්සෙ මහනුවර යුගේදි ඉන්දියාවෙන් ගෙනාපු බිසවක් ඔතන දේවාලයක් කරලා එයා අදහන හින්දු දෙවි කෙනෙක් දැම්මන් ස්කන්ද කුමාර කියන්නෙ. හ්ම්ම්
    :P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්ජිනේරුවො දන්න දෙවිවරු හෙ හෙ :rofl:

    . ඔව් එරෝසන් කියන දේ හරි ඉස්සර ඔතන හිටියෙ සින්හල දෙවිකෙනෙක් තමයි, පොර තමයි කිරිවෙහෙර හදන්න උදව් කරලා තියෙන්නෙ. නම නම් මතක නැහැ. පස්සෙ මහනුවර යුගේදි ඉන්දියාවෙන් ගෙනාපු බිසවක් ඔතන දේවාලයක් කරලා එයා අදහන හින්දු දෙවි කෙනෙක් දැම්මන් ස්කන්ද කුමාර කියන්නෙ. හ්ම්ම් :P

    ඌ කියනවා දෙයියො ජපන්ලු.. මොන හරුපයක්ද ඒ? අද ඌ බීලා වගේ..