luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඌ කියනවා දෙයියො ජපන්ලු.. මොන හරුපයක්ද ඒ? අද ඌ බීලා වගේ..
    සිංහල දෙමල වේසිගේ පුතාලා මරාගන්නකොට හම්බයො පැටව් ගහල දෙගොල්ලන්ටම කෙලින හැටි දැකලා කතරගම දෙයියෝ UK PR එකක් ගහගෙන. දැන් කතරගම දෙයියෝ UK බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌ කියනවා දෙයියො ජපන්ලු.. මොන හරුපයක්ද ඒ? අද ඌ බීලා වගේ..
    ඔලුව ජපන් කඳ ජර්මන් කිව්වෙ ඌට වෙන්න ඇති එහෙනම්:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;16029012 said:
    අනේ බන් වාහන දෙන්න හරිම අමාරුයි. :(:(

    දැන් මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නෑ මචං. තිබුනත් එක්කෝ මිනිස්සු අඩු වෙනකන් බලන් ඉන්නවා. නැත්තං වාහනයක් ගත්තට පස්සේ ආයි ඒ ගානටවත් විකුණගන්න බැරිවෙයි කියලා බයයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නෑ මචං. තිබුනත් එක්කෝ මිනිස්සු අඩු වෙනකන් බලන් ඉන්නවා. නැත්තං වාහනයක් ගත්තට පස්සේ ආයි ඒ ගානටවත් විකුණගන්න බැරිවෙයි කියලා බයයි.
    තොපි වාහන ගන්නේ විකුනන්නද? අපි නම් ගමන් යන්න ගන්නේ.. පුදුම රටක් ලන්කාව කියන්නේ.. එතකොට උබලා ගමන් යන්නේ මොකේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් මිනිස්සුන්ට වාහන ගන්න සල්ලි නෑ මචං. තිබුනත් එක්කෝ මිනිස්සු අඩු වෙනකන් බලන් ඉන්නවා. නැත්තං වාහනයක් ගත්තට පස්සේ ආයි ඒ ගානටවත් විකුණගන්න බැරිවෙයි කියලා බයයි.

    market eka freeze wela nam
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;16032167 said:
    market eka freeze wela nam

    මාකට් එක සථාවර වුනානම් මිනිස්සු සල්ලි හොයාගෙන හරි වාහන ගනී මචං. ඒත් මේ දවස්වල බයිසිකලයක වත් මිල ස්ථාවර නෑ නේද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    namata ratharan piththala dial godai dan wadi mae forum 1ka ,kunuharpai jathiwadiyai witharai dan EK thiyenne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාකට් එක සථාවර වුනානම් මිනිස්සු සල්ලි හොයාගෙන හරි වාහන ගනී මචං. ඒත් මේ දවස්වල බයිසිකලයක වත් මිල ස්ථාවර නෑ නේද

    මිනිස්සුන්ට සල්ලි නෑ බන්
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොක්ද යකුනේ මම නැති ටිකෙ බොලා නටල තියෙන නාඩගම. ඔය ඩොස්තර කොල්ල මගෙ හොද යාලුව mta හිටන් ගැහුවෙ උට් මොකද වෙලා තියෙන්නෙ.??

    මට මතකයි උබ අහපු පශ්න ටික MTA එකෙදී :rofl::lol: