luckyluke111 වෙනුවෙන් මා කඩේයෑම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලකිය ඔය වගේ පොඩි දෙකින් සැලෙන එකෙක් කියල මම නම් කවදාවත් හිතන්නේ නෑ මචන්. පරිසරයට බෑ ශක්තිමත් පුද්ගලයෙක් වෙනස්කරන්න. ඌ දන්නවා ඌට ඕනේ විදියට පරිසරය වෙනස් කර ගන්න එහෙම නැත්නම් ඒ වෙනස් කරන්න බැරි දේවල්වලට අනුවර්තනය වෙන්න.

    මොනවා වුනත් මම මේකේ වැඩියෙන්ම ගරු කරපු member තමයි ලකියා. ඒ ඌ දොස්තර කෙනෙක් නිසා නෙමෙයි. උගේ ළඟ තිබුණු මනුස්ස කමට. මම ඒ වගේම ගරු කරන අනිත් එකා තමයි crazybuddy සහ nuwan buwa. :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16037427 said:
    mamai kiyanne :)

    uba katawath mokuth oppu karanna yanna epa malli. uba ube wadakotasa karan palayan.

    ehema be.mama eye pm kalane oyata.oki nisa mage hodama yaluwek nathi une.mage godak dewal kisi bayak nathiwa kiwwa ekek tamai u.uth ehemai godak personal dewal ma ekka kiyala tibba.but mama e vishwaseth kaduwa uge.e gana pasu tawenawa.but mata one mata waradak nathuwa ara thread wala mata banapu kena pasu tawenawata waradak nokala wena kenekge card ekak mata gahapu ekata:(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16037427 said:
    mamai kiyanne :)

    uba katawath mokuth oppu karanna yanna epa malli. uba ube wadakotasa karan palayan.

    ඔය ටික මමත් කිව්වා :dull: සතපහකට වැඩක් නැති අටමගලක් අල්ලගෙන කෙහෙල්මල්
    නිර්දෝශිබාවයක් ඔප්පු කරන්න යනවා :dull:
    මොකෝ ඕක ඔප්පු කරා නැතා කියලා මේකේ ඉන්න උන්ට පාන්ද :rofl:
    තාම මාස 5 නිසා කිව්වට තේරෙන්නෙ නෑ, අවුරුද්දක්වත් යනකොටවත්.... :confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රත්තරං;16037334 said:
    sayu111 හිතලා "ස"යන්නෙන් පටන් ගන්න එකී කිව්වහම එයාට කිව්වා කියලා.
    sayu111, සමාව ඉල්ලනවා උන අපහසුතාවයට

    මෙන්න මේකි - sachith19920726 ගැනයි මම කිව්වේ. සයූ ගැන නෙමේ

    නම "ස"යන්නෙන් පටන්ගන්න "උපන්දිනේ නමට දාන් ඉන්න" එකියකට ඉන්නේ මේකි විතරයි

    sachith19920726

    Sachith කියන්නේ කොල්ලෙක් නෙමෙයිද බන්?

    පපර පපර පාන්
    උබ ඔය ගෑනි එක්ක වැඩි බජනෙට යන්න එපා

    මක්ක කීව.. යකෝ ලෝක විනාසෙ වෙන්න ගියත් අහිංසක මගෙ නම ගාවගෙන ඇති මුන්.. මහ වේ@ මිනිස්සු ඕයි

    9Y7qmQ3.png
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල






    මක්ක කීව.. යකෝ ලෝක විනාසෙ වෙන්න ගියත් අහිංසක මගෙ නම ගාවගෙන ඇති මුන්.. මහ වේ@ මිනිස්සු ඕයි

    9Y7qmQ3.png

    ඔයා නංගි බබෙක්ද අනේ..? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කලින් දැනගෙන හිටියේ නෑනේ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry::sorry:
    ඔව් බං ඌ සිරා කොල්ලෙක්.. මටත් සෑහෙන්න උදව් කරලා තියෙනවා..
    ඒ වගේම ත්‍රේඩ් දාලා ගොඩක් උන්ට උදව් උපකාර කලා.. නොදන්න දේවල් හුඟක් කියලා දුන්නා.. ඒ වගේ කොල්ලෙක් එළකිරියට නැති වෙච්චි එක නම් පාඩුවක්..

    ඕවයෙ යටගිය කතා නොදැන මොකුත් කියන්න බෑ බං.. කවුරු හරිද කවුරු වරදිද කියලා අපි දන්නෙ නෑනෙ..
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :sorry::sorry::sorry:
    ඔව් බං ඌ සිරා කොල්ලෙක්.. මටත් සෑහෙන්න උදව් කරලා තියෙනවා..
    ඒ වගේම ත්‍රේඩ් දාලා ගොඩක් උන්ට උදව් උපකාර කලා.. නොදන්න දේවල් හුඟක් කියලා දුන්නා.. ඒ වගේ කොල්ලෙක් එළකිරියට නැති වෙච්චි එක නම් පාඩුවක්..

    ඕවයෙ යටගිය කතා නොදැන මොකුත් කියන්න බෑ බං.. කවුරු හරිද කවුරු වරදිද කියලා අපි දන්නෙ නෑනෙ..

    කාලෙන් කාලෙට එක එක රැලි එනවා බං :dull: