Machan maara awlaka man inne

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Peena widihata uba life eke stable yam tanakata apu kollek..


    Mama hitanne .... separate wena eka wath ... a gani gana saka karana ekawath wadak na ...

    Santhoosen idapan uba ... Eka thamai pradanama karaney.


    Kawawath trust karanna ba . Hama ganima eka wage na .. Habai people change . Specially women. Uba eka dannawa athi ne .

    Santhoosen wadiya hithan nathuwa ena widihata idapan..Ubata mona gani hamba unath jeewitha kalayama ubatama adarey karai .. Ubath ekka witarak idi kiyala hitanna epa ...


    Mata ubata kiyanna thiyenne ena widihata muuna denna kiyalai.

    Ubey wife attak karanawa da boruwak karanawa da eya ge survival ekata ehema karanawada kiyala kiyanna ba ban ... Aduma ganey eyawath dan nathuwa athi..

    Once again THEY CHANGE.


    Hodata salli hoyapan... concern karapan future plans .. And ubey jeewitey uba gatha karapan ubey wife ekka saha anith hamooma ekka ... kawru hari kenek ubata akamathi dekin react karnawa nam a mohotadi teeranayak ganin... Etakan onawata wada owa gana hithanna epa .


    Mama okkoma kiyeweea ( and it took my fking tyme :() so follow my advice .... theres nothing to loose :)


    Peace brother! jaya wewa!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බම්ප් උබ දැන් ගොනා වෙන්න හදන්න එපා wife දැන් උබේ track එකට වැටිලා තියෙන්නේ දැන් උබේ අතේ තමා ගේම තියෙන්නේ උබ දැන් අර ඹක පටන් ගත්තු කාලේ ඉන්න හදපු විදියට ඉන්න ට්‍රයි කරපන් wife විදියට දැන් උබේ වටිනාකම හොදටම තේරිලා තියෙන්නේ
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අෆ්ෆා.. කාලෙකට පස්සේ මේකට එබිලා යන්න ආවම දැක්ක ත්‍රෙඩ් එක. උපදෙසක් දෙන්න තවම මම කසාදයක් කරගෙන නැහැ. නමුත් උඹ කසාද බැඳපු මිනිහෙක්ය කියන එක අවබෝධ කරගෙන හොඳ තීරණයක් ගනින් මචං. විශේෂයෙන්ම දෙයක් කියන්නම්. මේ වගේ පබ්ලික් ෆෝරුම් එකක තමුන්ගේ ප්‍රශ්නේ කියලා ඒකට හොඳ විසඳුමක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේකේ 90 % ක ඉන්නේ තවම අම්මා තාත්තා දෙන දෙයක් කාලා තෙල බහින්න රීලෝඩ් කාර්ඩ් දාගෙන නෙට් එන හුජ්ජ කොල්ලෝ. ඉතිරි 10% න් 9 % ක්ම ඉන්නේ සැබෑ ලෝකේ තමුන්ට නොලැබුනු දේවල් මේකේ මවාගෙන මේකේ උන්ට තෙල ගහගෙන පොර ටෝක් දෙන අනාතයෝ. බහුතරයක් මේකේ උපදෙක් දීලා තියෙන උන්ගෙන් කීයක් කසාද බැඳපු උන්ද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝම තමයි.

    අනිත් එක කාගෙවත් ඇඟේ එල්ලිලා ගොඩ නොගිය තමුන් කට්ට කාලා හොඳ ජොබක් කරන, වාහනයක් පදින මට්ටමට ජීවිතේ හදාගන්න ආත්ම ශක්තියක් තියෙන එකෙක් මේකේ අම්මගෙන් තාත්තගෙන් කකා තෙල බේරෙන්න නෙට් එන සොන්නයින්ගේ උපදෙස් පිලිපදින්නේ නැතුව උඹේ බුද්දිය මොළය වෙහෙසවලා මෙච්චර කාලයක් උඹ ඔය කියන තත්වය හදාගන්න උදව් උන උඹේ මනසින් හිතලා බලලා හොඳ තීරණයක් ගනින්. එක එකා ගහන පදේට නටන්න ලෑස්ති වෙන්න එපා. මොකද උඹ හොඳට හිතලා තීරණයක් ගත්තොත් ඒක හරි ගියා හෝ වැරදුනා උඹ ගත්තු තීරනේ නිසා ජීවිතේ කවදා හරි හිත හදාගන්න පුලුවන් වේවි. නමුත් අනික් උන්ගේ බයිලා කියවලා තීරණයක් ගත්තොත් ජීවිතේ හැමදාම උඹට බැන බැන ඉන්න තමයි වෙන්නේ.. ගුඩ් ලක් always do not trust others. only trust yourself that's more than enough.

    ubage danuma gana kiyanna dewal na. Elakiri eke inna samahara porawal gana ubata kisima adahasak na. e nisa oya wage comment danne nathuwa idapan. dan kawda danne ubath uba kiyana widihatama ammagen salli illan net ekata ena porak da kiyala :P. FB eka taram EK eka kujeetha na
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Umba awurudu ganak awe nane ban.:baffled:
    :rolleyes:

    ඔව් බං දැන් රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා.ඒකත් එක්ක ජීවිතේ පැටවිලා තියෙන වගකීම් වැඩියි බං දැන්. මාස තුනකට වඩා වැඩි කාලෙකින් මේකට ඔලුව දැම්මේ. තවම අපිව මතකයි එහෙනම්. :P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බම්ප් උබ දැන් ගොනා වෙන්න හදන්න එපා wife දැන් උබේ track එකට වැටිලා තියෙන්නේ දැන් උබේ අතේ තමා ගේම තියෙන්නේ උබ දැන් අර ඹක පටන් ගත්තු කාලේ ඉන්න හදපු විදියට ඉන්න ට්‍රයි කරපන් wife විදියට දැන් උබේ වටිනාකම හොදටම තේරිලා තියෙන්නේ

    :):) මේකේ ඉන්න කසාදයක් වත් නොබැදපු 20ක් වත් නැති ගොං නාම්බොන්ගේ කතා අහන්නේ නැතිව මේ වගේ දැන උගත් කෙනෙක් කියන ඒවා අහපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බම්ප් උබ දැන් ගොනා වෙන්න හදන්න එපා wife දැන් උබේ track එකට වැටිලා තියෙන්නේ දැන් උබේ අතේ තමා ගේම තියෙන්නේ උබ දැන් අර ඹක පටන් ගත්තු කාලේ ඉන්න හදපු විදියට ඉන්න ට්‍රයි කරපන් wife විදියට දැන් උබේ වටිනාකම හොදටම තේරිලා තියෙන්නේ
    මෙච්චර කාලෙකුත් අතේ තමා ගේම තිබිල තියෙන්නේ.. පව්:(:(:(:(:(:lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බං දැන් රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා.ඒකත් එක්ක ජීවිතේ පැටවිලා තියෙන වගකීම් වැඩියි බං දැන්. මාස තුනකට වඩා වැඩි කාලෙකින් මේකට ඔලුව දැම්මේ. තවම අපිව මතකයි එහෙනම්. :P

    අම්මට සිරි...අඩෝ O/L ඉවරද ? :P:rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :) ඔව් මචං ජිවිතේ ප්‍රදානම දෙය සතුට. එ සතුට දෙයක් වෙනුවෙන් කැප කරනවනම් අපිට ඒ කැප කරපු එකත් සතුටක් කියල හිතෙන කැප කිරීමක් කරන්න ඕනි.

    නැත්තම් එක තේරුමක් නැති කැප කිරීමක්:)... ඔයවගේ ගනුන්ගෙන් අයින් වෙන එකමයි බන් හොද ඕකුන්ට පාඩමක් ඉගන ගන්න. එහෙනම් නොබද ඉන්න ඕනි කොහෙවත් යන ජිවිත කාලකන්නි නොකර
    අනිවාරෙන්.. ඉසෙල්ලම මහ වේසිටයි පොන්නයටයි කෙලල අරින්න ඕනේ ලංකා ඉතිහාසේ ආයේ ඔය වගේ හොර ප්‍රොපෝසල් වලින් කොල්ලෝ අමාරුවේ දාන උන් තව අව්රුදු 50ක් ගියත් කතාව ඇහුවහම වෙව්ලලා යන තරමට:growl:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    රත්තරං;19811195 said:
    මනුස්සකමට සරම පොඩ්ඩක් ඉස්සුවොත් අකේ පුරින සමාජයක් බන් මේක
    මනුස්සකමට සරම උස්සනෙ කවුද බන්?:shocked:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    රත්තරං;19811195 said:
    මනුස්සකමට සරම පොඩ්ඩක් ඉස්සුවොත් අකේ පුරින සමාජයක් බන් මේක

    :nerd:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මට සිරි...අඩෝ O/L ඉවරද ? :P:rofl:

    ඔව් බං ඕලෙවල් ෆේල් එකා කියලා මේකේ උන් මට දාන කිණ්ඩි දරාගන්නම බැරි තැන මමත් ගියා ඕලෙවල් කරලා එන්න. දැන් පෙන්ඩින්ග් රිසාල්ට්ස්.. :P:P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    attachment.php
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පවුල කඩාගන්න එපා සනා..
    ගෑනි ගැන ටච් එකේ ඉදහං..
    ආදරේ දීපං..
    අපායක් කරගන්න එපා ගෙදර..