machan sex help :( iwarai!!

quck_help

Member
Dec 7, 2014
7
2
0
yaluwane mage yaluwek eyage kella ekka sex karala condam daaanne nathuwa thamay karala tiyenne case eka thamai mu kellata kiyala tiyenawa periods hadenna dawas 2/4 kalin karama awlak wenne na kiyala eeka aththata machan? dan eki baya wela hodatama please help me machan ubalagen udaw illanne nathuwa wena kagen illannada :sorry::sorry: pin sidda wei ubala okkotama :yes:
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    hama reddatama yaluwa allana epa yako :rofl: sukala 72hrs walata wada adunam postinor aran diyan, 72hrs walata wada wadinam duka thma renjani :P
     
    Last edited:

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    umba neda meka kare? doctor kenek gaawata palayan dan puluwan ikmanata.....nodakin thopila wage un nam...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,329
    5,421
    113
    යකෝ ගොඩක් එවුන් උන්ගෙ ප්‍රශ්න වලට නෙමෙයි යාළුවන්ගෙ ප්‍රශ්න වලටමනේ උත්තර හොයන්නෙ :lol::lol: ඇයි බං, ෆාමසි වල මෙච්චර ටැබ්ලට් අඩු මුදලට තියෙද්දි, ඕනෙම පොඩි එකෙක්ට ඕව ප්‍රෙස්ක්රිප්ෂන් නැතුව ගන්න පුළුවන් කම තියෙද්දි ගන්නෙ නැතුව හිටියෙ, පෙත්තක් ගන්න තරම් මොලයක් නැද්ද ...
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කුම්බලා මාලු කෑව නම් විඳවපන් බළලෝ.....! බම්ප්. ඩොකෙක් ගාවට ගෙනියපන් පට ගාලා.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    "Umbe yaluwa" ta tikak molayak thiyenawa wage.
    menstrual cycle eka ("Osap" in Sinhalese) hariyata dannawanam awulak naha. Menses date ekata 2/4 days woman kenek infertile boho welawata. Habai e menstrual cycle eka regulated nam witharai.
    http://en.wikipedia.org/wiki/Calendar-based_contraceptive_methods
    270px-SDM-circle3.svg.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවට වෙච්ච දේකට ඇයි උඹ ඔච්චර බය වෙන්නෙ..
    මම ඔව්වා ගැන දන්නෑ..
    දැනගත්තත් උදව් කරන්නෙත් නෑ..
    අනිත් උනුත් උඹව විහිලුවට ගන්නවා විතරයි..
    ඕවට කියන්නෙ අසරණ වෙනවා කියලා නෙමෙයි, ඉල්ලං කනවා කියලා..
    ඕවට කියන්නෙ ප්‍රශ්න නෙමෙයි, ඉල්ලං ලෙඩ දාගන්නවා කියලා..
    මැරෙන බව නොදැන කවුරුවත් කෝච්චියට බෙල්ල තියන්න යන්නෙ නැහැනේ..
    මැරෙනවා කියලා හොඳටම දැනන් තමා කෝච්චියට බෙල්ල තියන්නෙ..

    ජය වේවා සහ සුභපැතුම්!