machan sex help :( iwarai!!

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mun hama ekama mee wage thread danne mage yaluwek kiyala paran gena. mun ihthawada danne na api gonnu kiyala owa ahanna. :lol: :lol: :lol: :lol:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    සුභ පැතුම් මචං උඹ තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. හොඳ වාසනාවන්ත දරුවෙක් ලැබේවි මචං.
     
    • Like
    Reactions: ranjana disasekara

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    මගෙත් යාළුවෙක්ට ඔහොම උනා. දෙන්නා දැන් බැඳලා අවුරුදු හයක් විතර වෙනවා. යාළුවාට කියන්න බය නොවී එන දේකට මූණ දෙන්න කියලා. මොකද මිනී මරලා හිරේ යන්න යනවා නෙවෙයිනෙ. දරු පැටියෙක් ලැබෙන එක. නැති කරන්න එපා. අමතක කරන්න එපා ස්ටීව් ජොබ්ස් කියන්නෙත් තාත්තා දුවට ගබ්සා කරන්න කියලා බල කරද්දී ගබ්සා නොකර හදාගත්තු දරුවෙක්. ඔය දරුවා අනාගතේ කවුරු වෙයිද කියලා අපි දන්නවාද. මනුෂ්‍ය ජීවිතයකට ඒගන්න ඉඩක් නැතිව කොයි තරම් පින සම්පූර්ණ කරපු ආත්ම හිර වෙලා බලං ඉන්නවද දන්නවද ? එහෙම තියෙද්දී මනුෂ්‍ය ජීවිතයක් නැති කරනවා කියන්නේ කල්ප ගාණක් පඩිසන් දෙන පාපකර්මයක්.
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මචං උබේ යාඑවගේ කෙල්ලගෙ වයස කීයක් වෙනචද ? වයසත් මේකට බලපානවා
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    yaluwane mage yaluwek eyage kella ekka sex karala condam daaanne nathuwa thamay karala tiyenne case eka thamai mu kellata kiyala tiyenawa periods hadenna dawas 2/4 kalin karama awlak wenne na kiyala eeka aththata machan? dan eki baya wela hodatama please help me machan ubalagen udaw illanne nathuwa wena kagen illannada :sorry::sorry: pin sidda wei ubala okkotama :yes:

    mata penne yaluwa muge kallata sukala wage :rofl::rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    yaluwa kianne elakiri eke යාළුවා da? :rofl:

    අනේ උඹ හෙන බබා නේ බන්, ඇයි බන් යාළුවගේ පිටින් දාල දැන් අම්ම පල්ල කියල දිවුරන්නේ? ෆේක් එකකුත් හදල තව පචත් ගහන්න එපා බං.

    ඔව් ඔය කාලේදී කලාට මොකුත් වෙන්නේ නැහැ. එත් දවස් 3ක් ස්පර්ම්ස් ඇක්ටිව් එකේ තියෙනව. කෙල්ලව බය කරන්න එපා එයාගේ මෙන්සස් හැදෙන දවස කල් යනවා බය උනහම.
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    මචං.. එහෙම කරාට බොහෝ වෙලාවට දරුවෝ ලබන්නේ නැ.. දැන්ම doctor කෙනෙක් ගාවට එක්ක යනවද? නැත්තං පස්සේ නන්නනත්තර වෙනවද කියන එක උබේ වැඩක්.. අනික දැන් ලංකාවේ හොරාට ගබ්සා කරන තැන් ඕන තරඟ තියනවනේ ban.. ඔය ඉන්න ගමන් ඒ වගේ තැනක් හොඅල ඕකිව එක්ක යන්න... වැඩිය පරක්කු කරන්න එපා හොදේ...
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    karala nam dan weeks 2k wage wenawalu

    periods hadenna dawas 2-4 ta kalin karanam AND karala 2 weeks wenawanam

    1. me wenakota periods hadila nam awulak naa

    2. me wenakam periods hadila naa kiyanne dawas 10 withara periods parakkui. ehenam preganncy test karana strip ekak use karanna. hariyatama dana ganna puluwan.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sperm walata athulata giyata passe 7days wage inna puluwan ban,date wunanan prashanyak ne,tama date wune nattan tamai seka,eth precentage eka godakma adui,but ithin 1ka sperm ekai one yaluwage karumeta set wunoth tamai itin...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කුම්බලා මාලු කෑව නම් විඳවපන් බළලෝ.....! බම්ප්. ඩොකෙක් ගාවට ගෙනියපන් පට ගාලා.


    වැඩේ වෙලා සති දෙකක් ගියාට පස්සේ ඩොකෙක් ලඟට පට ගාල ගෙනිහින් මොනා කරන්නද බං
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    යාළුවා සුකනව තියා ගෑනි චූ කරන්නෙ මොකෙන්ද කියලවත් දන්නැති එකෙක් වගේ නැත්තං මේ වගේ සුළු දේවල් ගැන දන්නෙ නැති කොල්ලො ඉන්නවද ලංකාවේ
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    අනේ මන්ද බන් මම නම් දන්නේ නෑ ඕව ගැන ඒත් මට තේරෙනවා උබ බයවෙලා ඉන්න විදිහ ඒක නිසා ගොන් ජෝක් කරලා වැඩක් නෑ උබට.

    වෙන දෙකට කල්පනා කරලා මුහුණ දියන් කෙල්ලව තනිකරන්න එපා මේ වෙලාවේදී.

    දන්න කෙනෙක් උබට උපදෙසක් දෙයි