machan sex help :( iwarai!!

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ ෆේක් එකක් හදාගෙන ආවේ ඕක අහන්නද??

    මමනම් දන්නේ නෑ. දන්නා අය කියයි, එතකම් බම්ප්
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඇයි බං මේ fake හදන් ඇවිත් යාලුවට කියන්නේ.. :D

    Period එකේ 14/15 යන දවස් වල තමයි සාමාන්යෙන් ඩිම්බ පිටවෙන්නේ.. ඒත් ඕක වෙනස් වෙනවා එකිනෙකාට.. ඒ කියන්නේ 12 ඉදන් 18 වෙනකන් වෙන්න පුළුවන්.. ඒ දවස් වල කරා නම් බඩු බනිස්.. 18න් පස්සේ හෝ 12 කලින් කරා නම් අවුලක් නෑ.. (බොහෝ දුරට) දැන් postinor ගන්න වෙලා වැඩි.. දවස් 10ක් කිවා නේ.. ඒවා ගන්න ඕනි පැය 72 කට කලින්.. ඒ අරන් පැය 12කින් අනික බොන්නත් ඕනි.. ඊලග period ඒක ඉවර වෙලා සතියකින් දෙකකින් urine test එකක් කරපන් බබා හම්බෙලද කියල බලන්න.. :rofl:
     
    • Like
    Reactions: toiya

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    "Yaluva" crempie daalada? nattam prashanayak nehe. Nattam HCG stripe ekak aran test karahan deviyanta wadala + wenna epai kiyala... meeta kalin kellata Postinior deela tibbanam periods aul yanava...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යාළුවට වෙච්ච දේකට ඇයි උඹ ඔච්චර බය වෙන්නෙ..
    මම ඔව්වා ගැන දන්නෑ..
    දැනගත්තත් උදව් කරන්නෙත් නෑ..
    අනිත් උනුත් උඹව විහිලුවට ගන්නවා විතරයි..
    ඕවට කියන්නෙ අසරණ වෙනවා කියලා නෙමෙයි, ඉල්ලං කනවා කියලා..
    ඕවට කියන්නෙ ප්‍රශ්න නෙමෙයි, ඉල්ලං ලෙඩ දාගන්නවා කියලා..
    මැරෙන බව නොදැන කවුරුවත් කෝච්චියට බෙල්ල තියන්න යන්නෙ නැහැනේ..
    මැරෙනවා කියලා හොඳටම දැනන් තමා කෝච්චියට බෙල්ල තියන්නෙ..

    ජය වේවා සහ සුභපැතුම්!

    :yes::yes: කලිසමක්ද ගවුමක්ද කියල තව මාස 9 කින් ඇවිත් කියලම පලයන් ..
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මගෙත් යාළුවෙක්ට ඔහොම උනා. දෙන්නා දැන් බැඳලා අවුරුදු හයක් විතර වෙනවා. යාළුවාට කියන්න බය නොවී එන දේකට මූණ දෙන්න කියලා. මොකද මිනී මරලා හිරේ යන්න යනවා නෙවෙයිනෙ. දරු පැටියෙක් ලැබෙන එක. නැති කරන්න එපා. අමතක කරන්න එපා ස්ටීව් ජොබ්ස් කියන්නෙත් තාත්තා දුවට ගබ්සා කරන්න කියලා බල කරද්දී ගබ්සා නොකර හදාගත්තු දරුවෙක්. ඔය දරුවා අනාගතේ කවුරු වෙයිද කියලා අපි දන්නවාද. මනුෂ්‍ය ජීවිතයකට ඒගන්න ඉඩක් නැතිව කොයි තරම් පින සම්පූර්ණ කරපු ආත්ම හිර වෙලා බලං ඉන්නවද දන්නවද ? එහෙම තියෙද්දී මනුෂ්‍ය ජීවිතයක් නැති කරනවා කියන්නේ කල්ප ගාණක් පඩිසන් දෙන පාපකර්මයක්.

    ඔව් මචං එක නම් සහතික ඇත්ත