සුදු මහත්තයා;9826432 said:මෙන්න පැණියා ඇවිත්![]()
hey hi...godaak kalakin

hey hi...godaak kalakin
ya afi pani halanna dakshayo![]()


(Sri lanka institute of thalanawa thatte) Pissuda?
නෑ පික්සු..........I'm New to Elakiri! My Name is Shalani.
I wud like Specially thank 2 my Referral - Mr.Scooby (Ape Malli Kenek)
Mata thawa Podden Logout wenna wenawa... Mama kemathiy oyala ekka denuma bedaganna. Mama SLITT yanawa. Eathine....![]()



සුදුසුද නෑද්ද යන්න තීරනය කරන්න ඕන ඔයා.........යනවද නෑද්ද කියලා තීරනය කරන්නත් ඕනේ ඔයා නන්ගි![]()


ගනන් ගන්න එපා.බයිට් කරන එක මොන සයිට් එකෙත් වෙනවා.ඔයා හොද ගර්ල් කෙනෙක් විදිහට ඉන්න....Grrrrrrrrrrrrrrrrrrr! A gamana Joke 1kata Gaththda?![]()



හොද යාළුවෝ ටිකක් හෙමිහිට ඇති කරගන්න.හිත රිද්දගන්න එපා.මේවා ඔන්ලයින් සයිට්නේ.හොද පෝස්ට් ටිකක් දාන්න.එතකොට සේරම හරි




