Manik galak

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Bump
    වගකීමක් එක්ක ගනිම්. කාගෙන් හරි ගන්නවනං ෂුවර් එකෙක් ගෙන් ගනිං නැත්තං සින්තටික් එකක් දෙයි උඹව අන්දල...
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,977
    93
    33
    Gem එකට certificate එකක් ගන්න. Private laboratories වලිනුත් දෙනවා.
    සාමාන්‍යයෙන් අලුත් gem businessman ලා දැන් certificate එකත් එක්ක දෙන්නේ

    1000097005.jpg
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,977
    93
    33
    Meka fake gahanna barida unta
    Reputed labs තියෙනවා Gem community එක ඇතුලේ. ඒව වලින් ගද්දී ගලක් විකුණාගන්න ලේසි. Heat treatment කරලා ඉස්සර කළා වගේ රවට්ටලා විකුණන්න බෑ මේවා නිසා. ඉස්සර gem business එක විශ්වාසය සහ හැකියාව මත රැඳුණු දෙයක්. දැන් හොරු වැහි වැහැලා නිසා තමා report ගන්න වෙලා තියෙන්නේ. Report නැතුව ගල් ගන්නෙත් නෑ සමහරු දැන්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    Zircorn-තෝර,පලාතොර,පච්ච තියනවා අඩුවට.එමරල්ඩ් ලංකාවේ නෑ.ගෙන්නන ඒවත් මිල වැඩියි.

    Green Sapphire එකකට යන්න​