mara thoppiyak ban watune

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
"ඉස්සෙල්ලම කියන්න ඕනේ මචං ජැක් ගහන එක නම් ජරාම වැඩක් ."


double-facepalm-star-trek-gif.gif

ජබුං!
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රඹා;17902232 said:
    සමාව ඉල්ලන්න පුලුවන් වැරදිත් තියනව. මූණ බලාගෙන සමාව ඉල්ලන්න පුලුවන් වැරැද්දක්ද යකෝ කරල තියෙන්නෙ. මිනිහෙක් මැරුවනං කමක් නෑ ඒත් ජැක් ගහනව කියන්නෙ පොන්න වැඩක්. සමාව ගන්න කියන්නෙ උසස් වැඩක්. එහෙම පොන්න වැඩක් කරල උසස් විදියට සමාව ගන්න එක ගැලපෙන්නෙ නෑ බන්.


    :yes::yes:

    karala thiyana wadeta ube yaluwa aurudu ganak athule inna one. Jack ganahawa kiyanne, amana, ponna, athmarthakami wadak. e waraddata samawa denna ba. oya wage yaluwanwa ashraya karanawata ubatath hoda wade. Loyer kenek set karagena bike eka beraganna puluwn wei. loyer fees wadi ganak yanne na.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇප දෙන්න අද බෑ කිව්ව බන්. මම අරූගෙ තාත්තට කේස් එක කියල එයත් එක්ක එයා අඳරන ලෝයර් කෙනෙක් හම්බවෙන්න ගියා මිනිහ කිව්ව විදියට තමයි කරේ. අපි ගිහින් පොලිසියට කිව්ව අපේ එකා ඒ වැරැද්ද කරේ නෑ වෙලා තියෙන්නේ මේකයි කියල පචයක් කිව්ව. ලෝයර් තමයි එහෙම කරන්න කිව්වේ. මොකද මම දන්නව ඌ පොලිසියෙදි මුකුත් කිව්වේ නැතිබව.

    කිව්වේ මෙහෙමයි. එදා බස් එකේ සෙනග වැඩියි. අපේ එකා ඒනිසා තෙරපිලා තද වෙලයි තිබුනේ. නමුත් අර කෙල්ල අඩන එකෙන් අපේ එකා තේරුම් ගත්තයි ‍ඒ කෙල්ල වැරදියට ඒක තේරුම් අරගෙන සහ එයින් අපහසුතාවයට පත්වී ඇති වග. ඉතින් අපේ එකාගේ හිත හොඳ කමට සහ ආත්ම ගෞරවය ගැන හිතල ඒ වැරදි වැටහීම අයින් කරන්න හිතාගෙන තමයි ඒ ළමයා හම්බවෙන්න ගිහින් තියෙන්නේ කියල කිව්ව.

    මීට අමතරව එම පැහැදිලි කිරීම කරද්දී කලබල ඌ කලේලගේ ස‍ොහොයුරා ඉතා අමානුශික විදියට පහර දී ඇති බවත් කියල. සහ ස්ත්‍රියට බලහත්කාර කමක් කරාය යන අබූත චෝදනා කරපු බවට අද පොලිසියේ උන්ට විරුද්දව පැමිණිල්ලක් දැම්ම. :yes::yes: අපිට රිසිට් එකක් දුන්න. තව දවස් 2කින් තමයි විබාගෙ තියෙන්නේ. එතකන් අපේ එකාව එළියට දාන්න බෑ කිව්ව සහ බයික් එක ගැනත් එදාට තමයි බලන්න වෙන්නේ කිව්ව :angry::angry::angry:

    අපේ එකාට අරූ හොඳටම ගහල වම් අත උස්සන්න බෑ උගේ. ටීපෝ එකේ ඇනපු පාරට නාහෙනුත් ලේ ඇවිත් තාමත් නාහෙ ඇතුලෙ දනවලු. තව වම් පැත්තේ මූනත් ඉඳිමිලා ඇහැත් පුංචි වෙලා :sorry::sorry:

    mewage seen danawada bn public forum wala !! ubath ube yaluwata nodeweni gon wassek!
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,188
    2,799
    113
    Machan.. bike eka umbage nisa umbata ganna puluwan.. police karayo boru moththe danne.. umbawa baya karawanna.. man danna tharmin oka nadu bandayak nemei.. nikan awa wahanayak witharai.. bike eka thiyanne umbage namata nam baya wenna deyak nehe.. gihilla police entry ekak dapan.. mehemai mage yaluwata bike eka dunna aran yanna... miniha gihilla me wage prashnayak ethi karagena thiyanawa.. dan mage bike eka balen police ath adanguwe thiyagena innawa man eka illanna giyama mata tharjanaya karanawa kiyala..

    umba oka danna ona umbage game police station ekata.. ethakota ehen aru inna police station ekata katha karala police to police wisthare gannawa.. hebei me kisi gamanak umba thaniyama yanna epa.. kollek nisa police pakayo hithanne api wal saththu, bokku uda rasthiyadu gahana kuddo kiyala.. api samajaye kochchara honda rassawak karan jeewath unath kollek kiwwama police ponnayo salakanne e widiyata..

    eka nisa wedihiti kenek ekka yaman..
    bike eka araganna puluwan..

    sratama kalin umba ammata kiyapan.. mokada eyalage help eka ona wenawa..
    amma umbata baniwi yalu kama atha arinna kiyala.. ehema unoth eka karapan deparak nohitha.. mokada ban oya yalukama nisa umba kothanin nathara weida danne nehe..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බයික් එකේ ලයිසන් ඉන්සුවරන්ස් අරන් ගිහින් කෙලින්ම පොලිසියේ OIC හමුවෙයන් කොන්ද පන ඇතුව.පුලුවනිනම් වොයිස් රෙකොර්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකකින් උන් කියන එව්වා රෙකොර්ඩ් කරපන්.. කෙලින්ම ගිහින් කියපන් මෙයා මගෙන් හදිසියක් කියල බයිසිකලේ අරන් ආවේ , මට මගේ බයිසිකලේ දෙන්න කියල.. එයාලට බයිසිකලේ නඩු භාණ්ඩයක් විදිහට ඉදිරිපත් කරන්න බැහැ .. මොකද එහෙම ඉදිරිපත් කරොත් එයාලට උසාවියට කියන්න වෙන්නේ බයිසිකලේ යද්දී ජැක් ගහල කියලයි.. දෙන්න බැහැ කියනවනම් එකට එක කියන්නේ නැතුව එලියට බැහැල වරෙන්.ඊට පස්සේ පුලුවනිනම් ලෝයර් කෙනෙක් එක්ක ගිහින් ගිහින් ට්‍රයි එකක් දීපන්..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    Get a lawyer.

    Prepare your license and insurance papers of the bike.

    Go to the Police and get the Bike.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    බයික් එකේ ලයිසන් ඉන්සුවරන්ස් අරන් ගිහින් කෙලින්ම පොලිසියේ OIC හමුවෙයන් කොන්ද පන ඇතුව.පුලුවනිනම් වොයිස් රෙකොර්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකකින් උන් කියන එව්වා රෙකොර්ඩ් කරපන්.. කෙලින්ම ගිහින් කියපන් මෙයා මගෙන් හදිසියක් කියල බයිසිකලේ අරන් ආවේ , මට මගේ බයිසිකලේ දෙන්න කියල.. එයාලට බයිසිකලේ නඩු භාණ්ඩයක් විදිහට ඉදිරිපත් කරන්න බැහැ .. මොකද එහෙම ඉදිරිපත් කරොත් එයාලට උසාවියට කියන්න වෙන්නේ බයිසිකලේ යද්දී ජැක් ගහල කියලයි.. දෙන්න බැහැ කියනවනම් එකට එක කියන්නේ නැතුව එලියට බැහැල වරෙන්.ඊට පස්සේ පුලුවනිනම් ලෝයර් කෙනෙක් එක්ක ගිහින් ගිහින් ට්‍රයි එකක් දීපන්..

    :yes::yes::yes:
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    "ඉස්සෙල්ලම කියන්න ඕනේ මචං ජැක් ගහන එක නම් ජරාම වැඩක් ."


    double-facepalm-star-trek-gif.gif

    මචන්,මම අරූට ලාවට දීපු එක උබ අමුවෙන්ම කෙලලා ඇරලා. :lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද බං අලුත් ම සිං එක මෙතන? තවම කපල් එක බඳින සින් එකට කිට්ටු වෙලා නැද්ද? එපිසෝඩ් එක එපිසෝඩ් එක බලන එක කම්මැලියි බන් එපා වෙනවා. එක පාර සීසන් එක ඉවර කොරපන් කො :frown:

    :P:rofl: