Cambridge kiynne accademy ekakda?SLIM ekata vada cambridge hodai kiyanawa poddak balanna.
PCM thama mn karanna yanne.Profecional Certificate in markrtingSLiM CPM PGdipM MBA (PIM J'pura) තමයි කලේ. උඹට යන්න ඕන කොතෙන්ටද, එතෙන්ට යන්න පුළුවන්. English Fluent කරගනිං ඉක්මනින් Better the English, better the speed. ඔය company targets පස්සේ වැඩිය එලවන්න එපා. Skills and Network හදාගන්න වැඩි කාලයක් දාපං. ආයෙ එක එක රටවල් ගානෙ වීසා හිගාකකා ඇවිදින්න ඕන නෑ. අනික උඹ යටතේ වැඩ කරන උන්ගෙ High regard එක always තියාගනිං... බොස්ලගෙ නෙමෙයි....
kelinma PGDip eka karanna. Salli, kaalaya ithuruiPCM thama mn karanna yanne.Profecional Certificate in markrting
Ehema puluwanda?kelinma PGDip eka karanna. Salli, kaalaya ithurui
SLiM CPM PGdipM MBA (PIM J'pura) තමයි කලේ. උඹට යන්න ඕන කොතෙන්ටද, එතෙන්ට යන්න පුළුවන්. English Fluent කරගනිං ඉක්මනින් Better the English, better the speed. ඔය company targets පස්සේ වැඩිය එලවන්න එපා. Skills and Network හදාගන්න වැඩි කාලයක් දාපං. ආයෙ එක එක රටවල් ගානෙ වීසා හිගාකකා ඇවිදින්න ඕන නෑ. අනික උඹ යටතේ වැඩ කරන උන්ගෙ High regard එක always තියාගනිං... බොස්ලගෙ නෙමෙයි....