Marketing කොලිෆිකේශන්ස් සහ ජොබ්🙂

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    SLIM එකේ PCM>PGDIP>MBA කරපු අය ඉන්නවද?

    ජොබ් තියනවද?
    මේ සුදුසුකම් වලින් යන්න පුළුවන් ජොබ් මොනවද?

    ඒ කරන ගමන් හදාගන්න අවශ්ය ස්කිල්ස් මොනවද?🙂

    IT ෆීල්ඩ් එකටත් අසාවක් තියනවා.

    අමතරව කරන්න පුළුවන් කෝස් එහෙම තියනවනම් කියන් යන්න.

    BUsiness සහ IT සයිඩ් එකේ
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    Marketing වලට qualifications හදා ගන්න අතරෙම තනියම යමක් ඉගෙන ගන්න උත්සාහ කරන එක වඩාත් සාර්ථකයි. තමන්ගෙම youtube channel එකක්, Facebook page එකක්, Instagram account එකක් හදාගෙන, මුදල් වියදම් කරන්නෙ නැතිව එ‍්ක organic විදිහට promote කරන්න උත්සාහයක් ගන්න. සෑහෙන දේවල් ඉගෙන ගන්න සහ වටිනා අත්දැකීම් එකතු කරගන්න පුළුවන්. 😊
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    1661741842420.png
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    SLiM CPM PGdipM MBA (PIM J'pura) තමයි කලේ. උඹට යන්න ඕන කොතෙන්ටද, එතෙන්ට යන්න පුළුවන්. English Fluent කරගනිං ඉක්මනින් Better the English, better the speed. ඔය company targets පස්සේ වැඩිය එලවන්න එපා. Skills and Network හදාගන්න වැඩි කාලයක් දාපං. ආයෙ එක එක රටවල් ගානෙ වීසා හිගාකකා ඇවිදින්න ඕන නෑ. අනික උඹ යටතේ වැඩ කරන උන්ගෙ High regard එක always තියාගනිං... බොස්ලගෙ නෙමෙයි....
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    SLIM ekata vada cambridge hodai kiyanawa poddak balanna.
    Cambridge kiynne accademy ekakda?

    SLiM CPM PGdipM MBA (PIM J'pura) තමයි කලේ. උඹට යන්න ඕන කොතෙන්ටද, එතෙන්ට යන්න පුළුවන්. English Fluent කරගනිං ඉක්මනින් Better the English, better the speed. ඔය company targets පස්සේ වැඩිය එලවන්න එපා. Skills and Network හදාගන්න වැඩි කාලයක් දාපං. ආයෙ එක එක රටවල් ගානෙ වීසා හිගාකකා ඇවිදින්න ඕන නෑ. අනික උඹ යටතේ වැඩ කරන උන්ගෙ High regard එක always තියාගනිං... බොස්ලගෙ නෙමෙයි....
    PCM thama mn karanna yanne.Profecional Certificate in markrting
    ------ Post added on Aug 29, 2022 at 10:05 AM
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    SLiM CPM PGdipM MBA (PIM J'pura) තමයි කලේ. උඹට යන්න ඕන කොතෙන්ටද, එතෙන්ට යන්න පුළුවන්. English Fluent කරගනිං ඉක්මනින් Better the English, better the speed. ඔය company targets පස්සේ වැඩිය එලවන්න එපා. Skills and Network හදාගන්න වැඩි කාලයක් දාපං. ආයෙ එක එක රටවල් ගානෙ වීසා හිගාකකා ඇවිදින්න ඕන නෑ. අනික උඹ යටතේ වැඩ කරන උන්ගෙ High regard එක always තියාගනිං... බොස්ලගෙ නෙමෙයි....

    දන් උබෙ වයස කියද? මොන වගෙ තැනකද ඉන්නෙ ජොබ් එක